Tiktok Expert

baba-chuti

Well-known member
  • Feb 27, 2017
    6,799
    9,496
    113
    Mama tiktok account ekak haduwa promotional wada wala. video 10 vitra damma. ekakwath views na ban. mama gihilla baluwa. eth views count wenne nane. any expert in tiktok marketing?
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,375
    11,727
    113
    🤍
    monwd content eke thiyenne?

    balana aya mona idustry ekeda

    hashtags danna description eke , title danna

    content eka supiri madi athi
     
    • Love
    Reactions: baba-chuti

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,480
    113
    Time වෙනස් කර කර content වෙනස් කර කර දාපන්. ඒක පාරට views එනවා නන් කාට කරන්න බැරිද? පොඩි කට්ටක් තියෙනවා. අඩුම විඩීයෝ 100ක්වාත් දාපන්
     
    • Love
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,799
    9,496
    113
    monwd content eke thiyenne?

    balana aya mona idustry ekeda

    hashtags danna description eke , title danna

    content eka supiri madi athi
    mama AI tools related content danne. fb, insta, twitter damma atleast 300+ views yanawa dapu 24hours athulataha. yt wala 5000-10000+ views yanawa. followers lokwuatwa na. but yana views hoda return user base ekak enawa. titkok mama gihilla video baluwath count wenne na.

    Time වෙනස් කර කර content වෙනස් කර කර දාපන්. ඒක පාරට views එනවා නන් කාට කරන්න බැරිද? පොඩි කට්ටක් තියෙනවා. අඩුම විඩීයෝ 100ක්වාත් දාපන්
    mama video dala 2week wenawa. view 0 thamai pennane. titkok mage video mamama baluwath count wenne na.
    ------ Post added on Apr 22, 2026 at 8:35 AM
     
    • Like
    Reactions: Yeezus

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,530
    98,480
    113
    mama AI tools related content danne. fb, insta, twitter damma atleast 300+ views yanawa dapu 24hours athulataha. yt wala 5000-10000+ views yanawa. followers lokwuatwa na. but yana views hoda return user base ekak enawa. titkok mama gihilla video baluwath count wenne na.

    mama video dala 2week wenawa. view 0 thamai pennane. titkok mage video mamama baluwath count wenne na.
    ------ Post added on Apr 22, 2026 at 8:35 AM
    එහෙම බෑ දිගටම දාපන්. දවසට පහක් හයක් දාලා හරි time එක audience එක හොයාගන්න මුලින් ඊට පස්සේ slow එකේ යන්න පුළුවන්
     
    • Love
    Reactions: baba-chuti

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,478
    4,947
    113
    හෙන රැන්ඩම් විදියට බන් වයිරල් යන්නෙ
    මම කොලිටියට කරලා දාපුවා වීවුස් 100ක් වත් නැහැ
    දවසක් නිකන් ෆෝන් එකෙන් කලබලේට රෙකෝඩ් කරලා දැම්මා දවස් දෙකෙන් 200K වීවුස් ආවා
    ඊට පස්සෙ ඒ වගේම ඒව සෙට් එකක්ම කරලා දැම්මා ඒ හැම එකටම 100K වලට වඩා වීවුස් ආවා
    දැන් මොන එක දැම්මත් අඩුම 20K වත් එනවා
    ටික දවසක් කරන් පලයන්
    මම නං ආතල් එකට කරන්නෙ
     
    machan dan api dana ewa lanakwe ewunta vitrada suggest wenne.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    math service/promotional weda walata ekak heduwa video 4k wage demma. eka ballekwath balan ne, hebei wena account ekak tyenwa eke video dapu dawase idan balana max 500 views yanne itapasse pause
     
    • Sad
    Reactions: baba-chuti

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,799
    9,496
    113
    Anyway you can't monetize tiktok from Sri Lanka, right? So just do it for fun, and someday a video might go viral.
    monetize ekata nemei. mage site ekata traffic ekak adinna

    math service/promotional weda walata ekak heduwa video 4k wage demma. eka ballekwath balan ne, hebei wena account ekak tyenwa eke video dapu dawase idan balana max 500 views yanne itapasse pause
    try karnna oni aye parak ban.
    ------ Post added on Apr 22, 2026 at 11:02 AM

    profile eka/videos private da balapan. publish karalada balapan hariyata
    public thamai machan. private browsing walinuth baluwa
    ------ Post added on Apr 22, 2026 at 11:03 AM
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,418
    3,090
    113
    monetize ekata nemei. mage site ekata traffic ekak adinna
    Samahara fields thiyanawa tiktok walata traffic ganna puluwan forums walin.
    Welawa thiyana widihata, monawa hari close knit community thiyana forums wala register wenna. (Elakiri wage ewa) . Contribute karanna. Kal yaddi open kiyanna puluwan website eka gana. Ewa solid user bases.
     
    • Like
    Reactions: baba-chuti

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,790
    113
    උඹත් කට්ටිය follow කරල් උන්ගේ වීඩියෝ වලට like දාගෙන දාගෙන පලයන්.
    උඹේ contents හොද නම් එතකොට නිකන්ම හැදෙනවා.
     
    • Love
    Reactions: baba-chuti