දවසට වේල් තුනක් අනිවාරෙන් අහාර ගතයුතු බව නිර්දේශ කර ඇත්තේ ඔබව ලෙඩ කිරීමට බව දන්නවාද ?
Americans and the mining peopleActually Who Made-up these 3 main Meal/per day System?
Actually Who Made-up these 3 main Meal/per day System?
ඇග බස්සනවනම් මිනරල් සෝල්ට් එකතු කරපු වතුර ලීටර් 2 ගහලා දවසම ඉන්න පුලුවන් . දවස් 2 පටන් අරන් සතිය දක්වා ඉන්න පුලුවන් පුරුදු උනාම . සෝල්ට් එක ගැහුවේ නැත්තම් හෙඩ් ගහනවා ලවණ නැති නිසා .
Body building කරන,Gym යන hard working අයට නං හොඳ නැති වෙයි. කෑම අඩු කලාම workout කරන්න හයිය හිටින එකක් නෑ.
එහෙනං අවුලක් නැතිවෙයි. මට හිතුනෙ සාමාන්‍ය විදිහට කන එකෙක් තුන් වේලෙන් එක වේලට බැහැල කියල.මිත්‍යාවක්
වේල් ගනන අඩු කලා කියලා ගන්න කැලරි අඩු කරන්නෙත් නෑ, nutrition අඩු කරන්නෙත් නෑ

එහෙනං අවුලක් නැතිවෙයි. මට හිතුනෙ සාමාන්‍ය විදිහට කන එකෙක් තුන් වේලෙන් එක වේලට බැහැල කියල.![]()
Body building කරන,Gym යන hard working අයට නං හොඳ නැති වෙයි. කෑම අඩු කලාම workout කරන්න හයිය හිටින එකක් නෑ.
සමාන්‍ය විදිහට කාලයක් තිස්සෙ තඩි බත් පිඟන් 3ක් කකා හිටපු එකෙක් එකපාර එක වේලකට බැහැල ඒත් එක්කම ජිම් යන්න උනොත් එතන අවුලක් වෙයි කියල මම හිතුවෙ. එකපාර ලොකු calorie deficit එකක් එන හින්ද. නැතුව කාලයක් තිස්සෙ මීල් ප්ලෑන් එකක ඉන්න එකෙක් කලාට නං අවුලක් වෙන එකක් නෑ.අවුලක් නැ. Fasting ඉන්න ගමන් (20:4/ 18:6) ජීම් යනවා ඉස්සර. දැන්නම් වේල් තුනම කනවා.
දවසට වේල් තුනක් අනිවාරෙන් අහාර ගතයුතු බව නිර්දේශ කර ඇත්තේ ඔබව ලෙඩ කිරීමට බව දන්නවාද ?![]()
![]()
![]()