නිරාහාරව සිටීමෙන් ලැබෙන විශ්මිත සෞබ්‍ය ප්‍රතිලාභ ලබාගන්න... වේල් තුනේ මායාවෙන් මිදෙන්න...

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    347
    342
    63
    දවසට වේල් තුනක් අනිවාරෙන් අහාර ගතයුතු බව නිර්දේශ කර ඇත්තේ ඔබව ලෙඩ කිරීමට බව දන්නවාද ?
    👇
    👇
    👇

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,656
    48,942
    113
    සේදවත්ත
    ඇග බස්සනවනම් මිනරල් සෝල්ට් එකතු කරපු වතුර ලීටර් 2 ගහලා දවසම ඉන්න පුලුවන් . දවස් 2 පටන් අරන් සතිය දක්වා ඉන්න පුලුවන් පුරුදු උනාම . සෝල්ට් එක ගැහුවේ නැත්තම් හෙඩ් ගහනවා ලවණ නැති නිසා .
     
    • Wow
    Reactions: Naughtykolla48

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,052
    3,762
    113
    ඇග බස්සනවනම් මිනරල් සෝල්ට් එකතු කරපු වතුර ලීටර් 2 ගහලා දවසම ඉන්න පුලුවන් . දවස් 2 පටන් අරන් සතිය දක්වා ඉන්න පුලුවන් පුරුදු උනාම . සෝල්ට් එක ගැහුවේ නැත්තම් හෙඩ් ගහනවා ලවණ නැති නිසා .
    :unsure:
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,530
    3,889
    113
    Body building කරන,Gym යන hard working අයට නං හොඳ නැති වෙයි. කෑම අඩු කලාම workout කරන්න හයිය හිටින එකක් නෑ.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,968
    15,326
    113
    Body building කරන,Gym යන hard working අයට නං හොඳ නැති වෙයි. කෑම අඩු කලාම workout කරන්න හයිය හිටින එකක් නෑ.

    මිත්‍යාවක්

    වේල් ගනන අඩු කලා කියලා ගන්න කැලරි අඩු කරන්නෙත් නෑ, nutrition අඩු කරන්නෙත් නෑ
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,530
    3,889
    113
    මිත්‍යාවක්

    වේල් ගනන අඩු කලා කියලා ගන්න කැලරි අඩු කරන්නෙත් නෑ, nutrition අඩු කරන්නෙත් නෑ
    එහෙනං අවුලක් නැතිවෙයි. මට හිතුනෙ සාමාන්‍ය විදිහට කන එකෙක් තුන් වේලෙන් එක වේලට බැහැල කියල.:lol:
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,968
    15,326
    113
    එහෙනං අවුලක් නැතිවෙයි. මට හිතුනෙ සාමාන්‍ය විදිහට කන එකෙක් තුන් වේලෙන් එක වේලට බැහැල කියල.:lol:

    එහෙම කියලා එකපාර කාබොහයිඩ්‍රේට් පිගන් 3ක් ගිලින්නෙ නෑ. 😄 කන ජාති වෙනස්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,112
    1,742
    113
    Body building කරන,Gym යන hard working අයට නං හොඳ නැති වෙයි. කෑම අඩු කලාම workout කරන්න හයිය හිටින එකක් නෑ.

    අවුලක් නැ. Fasting ඉන්න ගමන් (20:4/ 18:6) ජීම් යනවා ඉස්සර. දැන්නම් වේල් තුනම කනවා.
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,530
    3,889
    113
    අවුලක් නැ. Fasting ඉන්න ගමන් (20:4/ 18:6) ජීම් යනවා ඉස්සර. දැන්නම් වේල් තුනම කනවා.
    සමාන්‍ය විදිහට කාලයක් තිස්සෙ තඩි බත් පිඟන් 3ක් කකා හිටපු එකෙක් එකපාර එක වේලකට බැහැල ඒත් එක්කම ජිම් යන්න උනොත් එතන අවුලක් වෙයි කියල මම හිතුවෙ. එකපාර ලොකු calorie deficit එකක් එන හින්ද. නැතුව කාලයක් තිස්සෙ මීල් ප්ලෑන් එකක ඉන්න එකෙක් කලාට නං අවුලක් වෙන එකක් නෑ.
     
    • Like
    Reactions: Blair Solari

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,504
    1
    15,188
    113
    දවසට වේල් තුනක් අනිවාරෙන් අහාර ගතයුතු බව නිර්දේශ කර ඇත්තේ ඔබව ලෙඩ කිරීමට බව දන්නවාද ?
    👇
    👇
    👇

    වේල් තුනක් කන්ඩ ඕන උඹ පාන්දර ඉඳල හවස් වෙනකල් කුඹුරු කොටනවා නම් හරි, උදේ ඉඳන් හවස් වෙනකල් අත පය වෙහෙසා වැඩ කරනවා නම් හරි. එ‍් කෑම එ‍් විදිහටම පුටුවක පුක තියාගෙන ඉඳල ගිලිනවා කියන්නෙ අනිවා ලෙඩ තමයි. මම කොච්චරවත් කියනවනෙ.

    දවසට ප්‍රධාන වේල් දෙකක් හොඳටම අ‍ැති. එ‍් අතරෙ බඩගිනි එනවා නම් පලතුරු හරි, හපල කන්න පුළුවන් කැරට් වගේ එළවළු ජාතියක් හරි කාපන්. එතකොට අ‍ැති.

    කෑම අඩු කරපු ගමන් එන තඩි බඩගින්නටයි, craving වලටයි, අ‍ැඟ පණ අඩු ගතියටයි බය වෙන්න එපා. එ‍් හැටි. අවුරුදු ගාණක් කාල කාල එක පාර adjust වෙන්න අමාරුයි. හැබැයි සාමාන්‍යයෙන් අපේ උන් කන බොන විදිහෙන් වේල් දෙකක් දවසකට වැඩිත් එක්ක.

    සතියක් දෙකක් අමාරුවෙන් හරි කරාම අ‍ැඟ ඉබේම adjust වෙනවා. ඊට පස්සෙ අ‍ායෙ අමුතු රෙද්දක් ඕන නෑ.

    P. S.

    කැලරි මදි අ‍ාච්චිගෙ රෙද්දක් කිසිසේත්ම වෙන් නෑ. මිනිස් ඇඟ උඹලා හිතාගෙන ඉන්නවට වඩා සෑහෙන efficient. Exercise නෙවෙයි මොන විජ්ජුම්බරයක් කරලවත් පැයකට කැලරි 100-150 කට එහා වෙනම වැය කරනවා කියන්නෙ කරන්ඩ බැරිම වැඩක්. සාමාන්‍යයෙන් වැඩිහිටි පිරිමි කෙනෙක්ට පැයක් නිකන් ඉන්ඩත් කැලරි 80-100 වගේ වැය වෙනවා. කෑම අඩු කරා කියල එහෙම වැඩ කරගන්ඩ බැරි තරම් පණ නැති වෙන අමුතු ලබ්බක් වෙන් නෑ කීයටවත්. පැයකට උපරිම මැරිල මැරිල වැය වෙන කැලරි ටික ගන්ඩ අයිස් ක්‍රීම් ග්‍රෑම් 80 කප් එකක් කෑවත් හොඳටම අ‍ැති. 😅

    දැන් කන විදිහටම කාලා උදේ 8 ඉඳලා 6 වෙනකල් කම්කරු වැඩ කරන්ඩ බලහන්කො පුළුවන්ද කියල. බෑ නේද? එහෙම කරොත් විතරයි උඹලට දවසකට සාමාන්‍යයෙන් කෑම වේලකින් අ‍ැඟට වැටෙන කැලරි 600-700 ප්‍රමාණය ඉවර කරගන්න පුළුවන් වෙන්නෙ. මොන බයිලා ගැහුවත් අද කාලෙ කිසිම කෙනෙක්ට එච්චර කැලරි වැය කරන්ඩ වෙන් නෑ. ඉඳල හිටල කරත් හැමදාම කන බොන විදිහටම වැය කරන්න වෙන් නෑ. සේරම ටික අ‍ැඟේ තැන්පත් වෙන එකයි වෙන්නෙ.