Ego කියන්නෙ නරක දෙයක් ද?

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    Ego එක පිහියක් වගේ හොඳ නරකක් නෑ use කරන්නේ කොහොමද කියන එක මත depends, තමාවම කපාගන්නත් පුලුවන්
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    Ego එක පිහියක් වගේ හොඳ නරකක් නෑ use කරන්නේ කොහොමද කියන එක මත depends, තමාවම කපාගන්නත් පුලුවන්
    නරකක් නැ කිව්වට උබම ඔය කියන්නෙ නරකක් ගැන
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    කපාගත්තොත් තමා බන් නරක
    හරි එ කියන්නෙ කපානොගත්තොත් හොද කියලනෙ එ කියන්නෙ හොද නරක දෙකම තියෙනවා කියලනෙ

    මම ඔය කියන හොද පැත්තෙ ඉන්න කෙනෙක් මම අදහස් ටිකක් කලින් දැම්මා

    ego කියන එක ගොඩක් අය වැරදියටනෙ අදහස් දක්වන්නෙ
     
    harak_kata

    Member
    Mar 11, 2026
    22
    13
    3
    ඒ නාසිසිස්ටික් කියන එක නෙවෙයි ද?

    නාර්සිස්ටික් කියන්නේ ego එකේ අන්තය. Extreme එක. එක විදිහක පෞරුෂ ආබාධයක්.
    එහෙම මිනිස්සු ගොඩක් ආත්මාර්ථකාමී අහංකාරයි & self absorbed..
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,983
    6,889
    113
    Nawala
    මොකද්ද බන් ඇත්තටම ego එක කියන්නෙ මට සමහරක් විශ්වාස කරන්න බැරි දේවාල් තියෙනවා හරියටම දකිනකන්
    නැත්නම් මම ම එ දේ කරලා බලන්න ඕන

    උබලටත් තියෙද
    ට්‍රම්ප් ට තියන එක !
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    ට්‍රම්ප් ට තියන එක !
    ඒ අංකල් ගෙ ego එක මට සමාන කරන්න එපා යකො

    pora wage mind set eke inna un thamai ego...hondama nathi deyak...
    danneth naha...nodanneth naha ganata hitiyama shape... :-)
    ඇත්තටම මෙකෙ ඉන්න ගොඩක් අය ego ego කියන එකෙ තෙරුම දන්නෑ ඇයි ego එක ඔතනින්ම අල්ලගන්නෙ
    ------ Post added on Apr 22, 2026 at 1:45 PM
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    විජේගෙ ෆිල්ම් ඉන්දියන් ෆිල්ම් බැලුවාත් හෙන ඇග තියෙන උන්ට විසි වෙන්න දෙනවනෙ english ෆිල්ම් උනත් men vs womens fight වගෙ යනවනෙ
    මෙතන ඉඩ් එක උඹට කියනවා (විජේ හරි ගැනියෙක් හරි fight කරනකොට) මේක බොරුවක් මීට වඩා උඹ හපන් කියලා. මේ වෙලාවේ ඊගෝ එක කියනවා මේක චිත්‍රපටයක් (මායාවක්) කියලා. එතකොට හිත සන්සුන් වෙනවා.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    මෙතන ඉඩ් එක උඹට කියනවා (විජේ හරි ගැනියෙක් හරි fight කරනකොට) මේක බොරුවක් මීට වඩා උඹ හපන් කියලා. මේ වෙලාවේ ඊගෝ එක කියනවා මේක චිත්‍රපටයක් (මායාවක්) කියලා. එතකොට හිත සන්සුන් වෙනවා.
    නැ ego එක මාව උඩට තියෙන්නෙ නැ මම ego එකෙන් දකින්නෙ විද්‍යාව මම ඒ වෙලාවට හිතන්නෙ ශක්තියෙන් අඩු කෙනාගෙන් ශක්තියෙන් වැඩි කෙනා පරදිනකොට එන ego එක මට පිලිගන්න බැ ( මේක ෆිල්ම් එකක් උනට් එකග වෙන්න හිතන්නෙ නැ) එත් හැම වෙලාවෙම එහෙම හිතෙන්නෙත් නැ පාලනය වෙනවා
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    ශක්තියෙන් අඩු කෙනාගෙන් ශක්තියෙන් වැඩි කෙනා පරදිනකොට එන ego එක මට පිලිගන්න බැ
    මේක ego නෙමෙයි. මම හිතන හැටියට ඔයාට මොකක් හරි අසාදාරනයක් වෙලා තියෙනවා (පොඩි කාලේ). ඔයාට මොකුත් කරගන්න බැරි වෙන්න ඇති හේතුව අසාදාරනය කෙරන කෙනා ඔයාට වැඩිය බලවත්. මේ trauma එක තමයි ඔයාට දැන් ඔයාට ඔහොම හිතෙන්න හේතුව වෙන්න පුළුවන්.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93
    මේක ego නෙමෙයි. මම හිතන හැටියට ඔයාට මොකක් හරි අසාදාරනයක් වෙලා තියෙනවා (පොඩි කාලේ). ඔයාට මොකුත් කරගන්න බැරි වෙන්න ඇති හේතුව අසාදාරනය කෙරන කෙනා ඔයාට වැඩිය බලවත්. මේ trauma එක තමයි ඔයාට දැන් ඔයාට ඔහොම හිතෙන්න හේතුව වෙන්න පුළුවන්.
    උබට එහෙම දෙයක් උන නිසාද මගෙන් උනාද ආහන්නෙ මෝඩ ප්‍රශ්න ආහන්න එපා බන්😂👍
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,277
    2,180
    113
    Tokyo, Japan
    උබට එහෙම දෙයක් උන නිසාද මගෙන් උනාද ආහන්නෙ මෝඩ ප්‍රශ්න ආහන්න එපා බන්😂👍
    මට එහෙම එකක් උනේ නැ. අපේ ජීවිතේ දකින දේවල් වලට react වෙන්න හේතු තියෙනවා. මේක එක angle එකක් විතරයි. සමරහවිට උඹ හිතන එකට වෙන හේතුවක් තියෙන්න පුළුවන්.