නරකක් නැ කිව්වට උබම ඔය කියන්නෙ නරකක් ගැනEgo එක පිහියක් වගේ හොඳ නරකක් නෑ use කරන්නේ කොහොමද කියන එක මත depends, තමාවම කපාගන්නත් පුලුවන්
කපාගත්තොත් තමා බන් නරකනරකක් නැ කිව්වට උබම ඔය කියන්නෙ නරකක් ගැන
හරි එ කියන්නෙ කපානොගත්තොත් හොද කියලනෙ එ කියන්නෙ හොද නරක දෙකම තියෙනවා කියලනෙකපාගත්තොත් තමා බන් නරක
If you wanna know what EGO is
Study Yeezus ; Kanye West
Self Confidence at extreme levelමෙහෙම දැම්මට තෙරුම් ගන්න හැකියාවක් නැ බ්‍රො
ඒ නාසිසිස්ටික් කියන එක නෙවෙයි ද?
ට්‍රම්ප් ට තියන එක !මොකද්ද බන් ඇත්තටම ego එක කියන්නෙ මට සමහරක් විශ්වාස කරන්න බැරි දේවාල් තියෙනවා හරියටම දකිනකන්
නැත්නම් මම ම එ දේ කරලා බලන්න ඕන
උබලටත් තියෙද
ඒ අංකල් ගෙ ego එක මට සමාන කරන්න එපා යකොට්රම්ප් ට තියන එක !
ඇත්තටම මෙකෙ ඉන්න ගොඩක් අය ego ego කියන එකෙ තෙරුම දන්නෑ ඇයි ego එක ඔතනින්ම අල්ලගන්නෙpora wage mind set eke inna un thamai ego...hondama nathi deyak...
danneth naha...nodanneth naha ganata hitiyama shape...![]()
මෙතන ඉඩ් එක උඹට කියනවා (විජේ හරි ගැනියෙක් හරි fight කරනකොට) මේක බොරුවක් මීට වඩා උඹ හපන් කියලා. මේ වෙලාවේ ඊගෝ එක කියනවා මේක චිත්‍රපටයක් (මායාවක්) කියලා. එතකොට හිත සන්සුන් වෙනවා.විජේගෙ ෆිල්ම් ඉන්දියන් ෆිල්ම් බැලුවාත් හෙන ඇග තියෙන උන්ට විසි වෙන්න දෙනවනෙ english ෆිල්ම් උනත් men vs womens fight වගෙ යනවනෙ
නැ ego එක මාව උඩට තියෙන්නෙ නැ මම ego එකෙන් දකින්නෙ විද්‍යාව මම ඒ වෙලාවට හිතන්නෙ ශක්තියෙන් අඩු කෙනාගෙන් ශක්තියෙන් වැඩි කෙනා පරදිනකොට එන ego එක මට පිලිගන්න බැ ( මේක ෆිල්ම් එකක් උනට් එකග වෙන්න හිතන්නෙ නැ) එත් හැම වෙලාවෙම එහෙම හිතෙන්නෙත් නැ පාලනය වෙනවාමෙතන ඉඩ් එක උඹට කියනවා (විජේ හරි ගැනියෙක් හරි fight කරනකොට) මේක බොරුවක් මීට වඩා උඹ හපන් කියලා. මේ වෙලාවේ ඊගෝ එක කියනවා මේක චිත්‍රපටයක් (මායාවක්) කියලා. එතකොට හිත සන්සුන් වෙනවා.
මේක ego නෙමෙයි. මම හිතන හැටියට ඔයාට මොකක් හරි අසාදාරනයක් වෙලා තියෙනවා (පොඩි කාලේ). ඔයාට මොකුත් කරගන්න බැරි වෙන්න ඇති හේතුව අසාදාරනය කෙරන කෙනා ඔයාට වැඩිය බලවත්. මේ trauma එක තමයි ඔයාට දැන් ඔයාට ඔහොම හිතෙන්න හේතුව වෙන්න පුළුවන්.ශක්තියෙන් අඩු කෙනාගෙන් ශක්තියෙන් වැඩි කෙනා පරදිනකොට එන ego එක මට පිලිගන්න බැ
උබට එහෙම දෙයක් උන නිසාද මගෙන් උනාද ආහන්නෙ මෝඩ ප්‍රශ්න ආහන්න එපා බන්මේක ego නෙමෙයි. මම හිතන හැටියට ඔයාට මොකක් හරි අසාදාරනයක් වෙලා තියෙනවා (පොඩි කාලේ). ඔයාට මොකුත් කරගන්න බැරි වෙන්න ඇති හේතුව අසාදාරනය කෙරන කෙනා ඔයාට වැඩිය බලවත්. මේ trauma එක තමයි ඔයාට දැන් ඔයාට ඔහොම හිතෙන්න හේතුව වෙන්න පුළුවන්.
මට එහෙම එකක් උනේ නැ. අපේ ජීවිතේ දකින දේවල් වලට react වෙන්න හේතු තියෙනවා. මේක එක angle එකක් විතරයි. සමරහවිට උඹ හිතන එකට වෙන හේතුවක් තියෙන්න පුළුවන්.උබට එහෙම දෙයක් උන නිසාද මගෙන් උනාද ආහන්නෙ මෝඩ ප්‍රශ්න ආහන්න එපා බන්![]()