දැං ජීවිතේ කොහොමද ?බොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.
ලමයි ඉන්නවා ?
දැං ජීවිතේ කොහොමද ?බොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.
මේ උදාහරනෙ නං ගැලපෙන්නෙ නැහැබොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.

මගෙ නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා කුඹුරු කරනවා. ගෙදර වී ගෝනි ගොඩ ගහලා තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ගෙදරට එන අය එන්නෙ හාල් අරගෙන. ඒකයි කිව්වෙ. තියෙන තැනටම ගේන නිසා.මේ උදාහරනෙ නං ගැලපෙන්නෙ නැහැ![]()
අපි කුඹුරු කරනවා. හැබැයි සමහර වෙලාවට අපේ ගෙවල්වලට එන අය හාල් අරගෙන එනවා බාස්මතී/කීරි සම්බා එහෙම
අපි ඒවට හෙන ආසයි
මොකද අපේ කුඹුරු වල ඒවම කාල කාල ඇති වෙලා ඉන්නෙ
ජීවිතෙ හොඳයි ගොඩක්ම. දුවෙක් ඉන්නවා ඉස්කෝලෙ 3 වසරෙදැං ජීවිතේ කොහොමද ?
ලමයි ඉන්නවා ?
උඹලා ඈස්‍රය කරන්නෙත් කුඹුරු තියන උන්ව වෙන්ටෑ.මගෙ නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා කුඹුරු කරනවා. ගෙදර වී ගෝනි ගොඩ ගහලා තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ගෙදරට එන අය එන්නෙ හාල් අරගෙන. ඒකයි කිව්වෙ. තියෙන තැනටම ගේන නිසා.
මගෙ නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා කුඹුරු කරනවා. ගෙදර වී ගෝනි ගොඩ ගහලා තියෙනවා. ඒත් ගොඩක් වෙලාවට ගෙදරට එන අය එන්නෙ හාල් අරගෙන. ඒකයි කිව්වෙ. තියෙන තැනටම ගේන නිසා.
ජීවිතෙ හොඳයි ගොඩක්ම. දුවෙක් ඉන්නවා ඉස්කෝලෙ 3 වසරෙ
------ Post added on Apr 22, 2026 at 5:58 PM
Goldමේ general rule of thumbs ටිකක්. පවුල් පසුබිම, ආර්ථික තත්වය මත ගලපා ගන්න,
හැම එකම හරියන්නේ නැති වෙන්න පුළුවන්, තමුන්ට අනුව ගලපා ගන්න.
- First Impression එක ඉතාම වැදගත්
- යනවා කියපු වෙලාවටම යන්න. පරක්කු වෙන්න එපා
- ලා පාට ලස්සන ඇඳුමක් ඇඳගෙන යන්න, smart අඳින්න. too casual වෙන්න එපා
- සෙරෙප්පු කෑලි දාන් යන්න එපා මේස් දාලා සපත්තු දාලා යන්න, ඇතුලට යද්දි ගලවල මේස් පිටින් ඉන්න
- කොන්ඩේ රැවුල නියපොතු ලස්සනට කපල පිරිසිදුව යන්න
- Bike එක හොඳට හෝදන් යන්න
- Dress up වෙලා ගියාට අවුලක් නෑ dress down වෙලා යන්න එපා
- නිතරම වැදගත් විදියට කතා කරන්න/හැසිරෙන්න
- පම්පෝරි ගහන්න යන්න එපා සරල කතා බහක යෙදෙන්න
- අනවශ්‍ය විහිළු තහළු කරන්න යන්න එපා
- හොඳ පෞර්ෂයකින් හැසිරෙන්න, නෝන්ජල් වැඩ කරන්න එපා
- කෙල්ලගෙන් අහගන්න තාත්තා කැමති මාතෘකා, ඒවා කතා කරන්න
- එයාල කියන දේට හොඳින් ඇහුම්කන්දෙන්න, මැදින් පනින්න එපා
- කිසිම දේකට එයාලා එක්ක තර්ක කරන්න යන්න එපා
- බුද්ධිමත් විදියට කතා කරන්න/හැසිරෙන්න, සැහැල්ලුවෙන් ඉන්න
- දේශපාලනය/ජාතිවාදය/ආගම්වාදය/කුල ගැන කතා කරන්න එපා
- තනිකරම හොඳ පුතා සීන් එක රඟපාන්න, හැබැයි over acting කරන්න එපා
- කෙල්ලගේ අතින් අල්ලන්න, එහෙන් මෙහෙන් අදින්න, ඉඹින්න යන්න එපා
- කෙල්ලට respectable විදියට කතා කරන්න. "ඕයි", "ඒයි", "තමුසේ", "බන්", "බොලන්" කියන්න එපා
- දෙමව්පියන්ට දැනෙන්න දෙන්න උඹ හොඳ ස්වාමිපුරුෂයෙක් වෙන්න සුදුසු කෙනෙක් බව
- එතන ගිහින් පෝන් එක ඔබන්න එපා, කෝල් ගන්න එපා
- තනියම යන්න, යාළුවෝ එක්කන් යන්න එපා (Important)
- කෙල්ලගේ අයිය හිටියොත් ඌට පොර ටෝක් දෙන්න යන්න එපා
- බාල සහෝදරයෝ හිටියොත් උන්ව බයිට් එකට ගන්න එපා
- උන් ඉන්නවනම් උන්ටත් මොනා හරි අරන් යන්න, පොඩි දෙයක් හරි
- කෑම මේසෙදී ලස්සනට හැසිරෙන්න, පෙරේතයෙක් වගේ කන්න එපා, කෑම හලන්න එපා, තලු මරන්න එපා
- තමුන් කාපු පිඟාන අරන් ගිහින් හෝදන්න
- එයාලා එපා කියයි, ඒත් "නෑ මේක මට පුරුදු වෙලා" කියල හෝදන්න
- එයාල බලෙන්ම හෝදන්න දුන්නේ නැත්නම් පිඟාන දීලා අත හෝදගන්න
- තේ බොද්දි "සුරූ...ස්" ගගා සද්ද කර කර බොන්න එපා
- මාමණ්ඩි බියර් එකක් බොන්න කතා කරත් කාරුණිකව එපා කියන්න, බොහොම ස්තුතියි කියන්න
- සමහර මාමණ්ඩිලා කැමතියි බෑණා එක්ක බොන්න, ඒවා පස්සේ පුළුවන්, එදාට එපා
- බොන කෙනෙක් නම් බොන්නේ නෑ කියල බොරු කියන්න එපා
- ඇහුවොත් විතරක් පාටියකදී චුට්ටක් ගන්නව කියන්න, කරටි කැඩෙන්න ගහන බව කියන්න එපා
- ඉස්සරහට කරන්න ඉන්න දේවල් ඇහුවොත් හොඳ ප්ලෑන් එකක් කලින් හිතන් ගිහින් කියන්න
- අම්මා/ආච්චි වංසේ කබල් ගාන්න ආවොත් උඹේ වන්සෙත් ටිකක් කබල් ගාපන්
- වත්තේ හතර මායිම් බලන්න යන්න එපා, දෑවැදි ගැන අහන්න එපා
- යනකොට හරි, ආපහු එනකොට හරි, දෙවේලේම හරි අම්මටයි තාත්තටයි දණ ගහල වඳින්න
- මේක ගම් පළාත, ආගම අනුව ගලපගන්න
- නුවර පැත්තේ නම් ගේ ඇතුලට යන්නෙත් වැඳගෙන, එද්දිත් වඳිනවා
කෙල්ලගෙන් අහල අම්මට තාත්තට ගැලපෙන දෙයක් අරන් යන්න.
මේකේ උන් කියල තිබ්බා තාත්තට ගල් බෝතලයක් අරන් යන්න කියල. ඔය මඟුල් කරන්න යන්න එපා නැන්දම්මා තරහ කරගන්න වැඩක්.
අවුරුදු ගානක් ලව් කරල, ඔය වගේම ගෙදර ගිහින්, කසාද බැඳලා අවුරුදු 14ක සාර්ථක පවුල් ජීවිතයක අත්දැකීම් ඇසුරෙන් මේ ටික කිව්වේ
ගිහින් ඇවිත් කියන්න මොකද උනේ කියල
සුබ මංගලම්! ජය වේවා!
නෝනගෙ පවුල අමුතු එකක්. ගැමි පවුලක්. ලොකු අයියා ලොකු අක්ක twins, අයියා, අක්කා, පොඩි අයියා පොඩි අක්කා twins, නෝනගෙ අයියා නෝනා twins.How's your relationship with නෝනලගෙ තාත්තා, අයියලා 4 දෙනා..?
නෑ. ආස්‍රය කරන එවුන්ට කුඹුරු තියෙනවාඋඹලා ඈස්‍රය කරන්නෙත් කුඹුරු තියන උන්ව වෙන්ටෑ.
නෝනගෙ පවුල අමුතු එකක්. ගැමි පවුලක්. ලොකු අයියා ලොකු අක්ක twins, අයියා, අක්කා, පොඩි අයියා පොඩි අක්කා twins, නෝනගෙ අයියා නෝනා twins.
ඉතින් අයියලා 4යි.
අක්කලා 3යි
නෑ. ආස්‍රය කරන එවුන්ට කුඹුරු තියෙනවා
------ Post added on Apr 23, 2026 at 11:39 AM
merila ne neda labbaබොරුද මම කිව්වෙ. කෙල්ලගෙ පවුලෙ අය කුඹුරු කරනවා. කොල්ල කෙල්ල බලන්න හාල් කිලෝ 5ක් අරන් එනවා.යන්න කලින් බලන්න ඕන එයාලගෙ පරිසරය, වගේම මොන වගේ දේවල් එක්ක ගැටෙන අයද කියලා.
පරාණ බයට හා කියන්න ඇත්‍තෙ.මම නම් තනියම ගියා එන්න යද්දි කෙල්ලගේ අක්කා බදලා කිස් එකක් දුන්න මට මම කෙල්ලට කිස් එකක් දුන්නා පහුවදාම කිවුවා කෙල්ලගේ ගෙදරින් මට කැමති නැ කියලා නො වොරිස්
යහළු පක්කු දෙන්නෙක්ම පොල්ල තිබ්බ හින්දා තනියම ගිහින් ඔහොම තමයි ඉඳලා ආවේ. නැන්දම්මා තාම කියනවා, එදා බොපැලේ වගේ හිටපු විදිහට මෙච්චර වලිබර මැරයෙක් කියලා හීනෙන් වත් හිතුවේ නැහැ ලු...පළවෙනි උපදෙස..
ආපහු එද්දී ගණන් කරගන්න පුළුවන් තරම් අඩු වචන ගණනක් කතා කරපං.
දෙවෙනි එක.
ගියපු වෙලාවේ ඉඳලා හිනාවෙලා ඉඳපන්..
තුන් වෙනි එක.
හොඳට දන ගහලා වැඳපන්...
හතර,
අඩුවෙන් කාපන්.
පහ,
කෙල්ලට විහිළු කරන්න එපා. අල්ලන්න යන්න එපා. කෙල්ල එක්කත් හිනා වෙයන් ගෙදර උන්ට පෙනෙන්න.
උබ ගේම ඇද්දෙ නැද්ද බං .බැකිවුවා