සිංහළුනි උබලට පුළුවන් ද සිහින continue කරන්න...

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,277
    7,562
    113
    Kotahena
    උබ lucid dreams වලට යන්නේ දාර පොලු 2-3 බැස්සුවම පුකට . ඇස් දෙක පියවෙලා මැරිලා වගේ ඉන්නේ . උබේ හීනේ continue වෙනකොට අපයෝජනය වෙලා
    Uba හින bala bala idapan amma ra thisse aharila mehe
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,785
    10,886
    113
    35
    Spain
    මට එක හීනෙ දවස් කීපයක් යනකල් කොටස් වශයෙන් පේනවා

    Tired Homer Simpson GIF
    හීනේ නෙවේ යකෝ, උඹ ජෙප්පෙක් නිසා හැමදාම කරන්නේ එකම වැඩේ. එක ගිය ආණ්ඩුවටයි විපක්ෂේටයි රනිල්ටයි බනින එක. ඉතින් උඹ ඉතන් ඉන්නවා හීනයක් දකිනවා කියල
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,266
    113
    අර ලංකාවෙ හයි ක්ලාස් උන් ගැන නූල දාපු එකාට පුලුවං, ඌ කිව්ව ඉතුරු ටික පස්සෙ දාන්නං කියල දැනගත්තම
     
    • Haha
    Reactions: Martian Professor

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,201
    2,664
    113
    ඔව් එහෙම බලන්න පුළුවන්
    ඒක සාමාන්‍ය දෙයක් .

    හීනයක් බල බල ඉන්නකොට ඇහැරෙන ක්‍රමේ අනුව ඒක සෙට් කරගන්න පුළුවන් .
    හීනයක් පෙනී පෙනී ඉන්නකොට චුබර ඇවිත් ඇහැරුනොත් , අන්න ඒ වෙලාවට හීනෙ යට වම් පැත්තේ පොඩි කොටුවක් තියෙනවා ඉරි දෙකක් සමාන්තරව දාපු එක ඔබන්න
    චු දාන්න යන්න
    ඇවිත් ආයෙත් හිටිය විදිහටම නිදාගෙන , ඉරියව්ව වෙනස් නොකොට, නැවත අර සමාන්තරව දාපු එක ඔබන්න.

    තව විදිහක් තමයි හීනෙ පෙනී පෙනී ඉන්නකොට එලාම් මගුල වදිනවා
    අන්න ඒ වෙලාවේ ඔබන්න බැරි වෙනවා නේ
    එටකොට නෙක්ස් ඩේ එකේ නිදාගන්නකොට රිවයින්ඩ් පහසුකම දීලා තියෙනවා
    බ්‍රේන් ස්බ්ස්ක්ර්යිබ් කරලා තියෙන්න ඕන ෆැසිලිටි එක

    තව එකක් තමයි හීනෙ පෙනී පෙනී ඉන්නකොට හීනෙන් චු දාන එක
    අන්න ඒ වෙලාවේ තමයි අමතර උපකරණයක් දීල තියෙන්නේ ඔබන්න
    දන්නවද ඒ මොකක්ද කියල
    MOkadda kiyapan balanna

    Nidi tamai danuth.ubalata terenne ne.sadakaliawama nidi.

    IMG-5217.jpg
    Uba mata track pannanava ada sure
    ------ Post added on Apr 23, 2026 at 11:41 AM
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,201
    2,664
    113
    හීන black and white කියලා දැනෙන්නෙ නැද්ද?
    Ne bn hodata colors penava....

    mama ahema godak heena continue karala thiyenawa. negitala urine pass karala, aye awith e hinema contniue karanwa :D
    Math ehema heena dakinava bn.. eeye supiri heenayak dekka.. reddak edan kiyanna be eeka
    ------ Post added on Apr 23, 2026 at 11:43 AM
     
    • Like
    Reactions: JohnSnow

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,281
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හීනේ නෙවේ යකෝ, උඹ ජෙප්පෙක් නිසා හැමදාම කරන්නේ එකම වැඩේ. එක ගිය ආණ්ඩුවටයි විපක්ෂේටයි රනිල්ටයි බනින එක. ඉතින් උඹ ඉතන් ඉන්නවා හීනයක් දකිනවා කියල
    ඒක නම් නපුරු හීනයක්. ආයේ එයිද?