අලකිරිබුලා එලකිරි එක ගැන කියනවා. ඇයි කවුරුහරි එලකිරියෙ නම කිවම අපිට චූන් 1ක් එන්නෙ?

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,666
    9,715
    113
    මටත් ඔය සීන් එක තියෙනවා. එලකිරිය ගැන කවුරුහරි mention කරනකොට හරියට මට අයිති දෙයක් ගැන කියනවා වගේ. හරිම කැසිල්ලක් තියෙන්නේ. හැබැයි ඉතින් ඇවිත් බලපු දවසට තමයි විලි නැත්තෙ. 😄
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,778
    34,084
    113
    එලකිරියෙන් පිට එකෙක් එලකිරිය ගැන කියද්දි, එලකිරියන් කෙනෙක් වීම ගැන ගිල්ටි ෆීලින් එකක් දැනෙනවා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,482
    72,495
    113
    කවුරුත් FB, insta කීවට අපිට තෙත් වෙන්නෙ නෑනෙ. පාර්ලිමේන්තුවෙත් කිරියෙ නම කීව වෙලාවේ මේකෙ උන් වෙට් වෙලා ඉදියා නේද?


    උඹලා වගේ අවුරුද්දකට පාරක් ෆේක් එකක් අටවන් ඇවිත් පුකේ ඇරන් හැංගිලා යන උන්ට කිරිය ලොකු නැතුව ඇති. ඒත් මේකේ අවුරුදු ගානක් ඉඳලා ආතල් එකක් අරන් ඉන්න උන්ට මෙකේ නම කොහෙහරි තැනක ඇහෙන එක ලොකු දෙයක්. උන් ඒක හංගන්න යන්නෙත් නෑ. කිරිය කියන්නෙ ලංකාවෙ සුපිරිම ෆෝරම් එක :yes: :yes:
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    හරිම අභිමානයක් ප්‍රෞඪත්වයක් දැනෙනවා මට එහෙම දෙයක් දැක්කම.

    ඒ වගේම තමයි බස් එකේ යනකොට
    මගෙ V8 එක ගෙදර දාල යනකොට.., නැත්නම් කැරියො හිතයි මන් සල්ලි නැති එකෙක් කියල
    මේකෙ කමෙන්ට් කරද්දි බ්‍රයිට්නස් නැති වෙන්නම අඩු කරල හිටගෙන හිටියොත් දෙපැත්තෙ උන් දිහා හොරැහින් බලල, ඉදගෙන හිටියොත් මගෙ දෙපැත්තෙ ඉන්න උන් දිහායි හිටගෙන ඉන්න උන් දිහායි, පුලුවන් නම් පස්සහ සීට් එකෙ උන් දිහත් බලල ෆෝන් එකත් මට විතරක් පේන විදියට මූණට ලං කරල ඇල කරල තමා කමෙන්ට් කරන්නෙ/ප්‍රොෆයිල් එක බලන්නෙ.

    දැනුත් මේ නුවර බස් එකේ ඉදන් කමෙන්ට් කරන ගමන් උඩ කීව විදියට පෙර සූදානම් වෙලා. :yes: