මාගෙ බැංකු ගිණුමට යම් මුදලක් ඇවිල්ලා තිබුණා. මම ඒක දැක්ක වෙලාවේ මට තේරුණා වැරදීමකින් ආපු මුදලක් කියලා. මම ගන්න ගියෙත් නෑ. මගේ නෙමෙයි නෙ. හැබැයි දවස් 5 කට විතර පස්සේ. ඒ මුදල නවත්ත ගෙන කියලා පෙන්වනවා. මාගෙන් කිසිම විමසීමක් කරේ නෑ. අරන් නෑ නමුත් hold කියලා පෙන්වන්නේ. ඕක ගත්තට මට කමක් නෑ. මගේ නෙමෙයි නෙ. නමුත් එහෙම මාගෙන් කිසිම දෙයක් හොයන්නේ නැතුව මාගෙ ගිණුමේ මුදලක් එහෙම ආපසු ගන්න පුළුවන් ද. එහෙම පුළුවන් නම් මම විකුණූ යම් දේක මුදලක් බැංකුවට දාපු කෙනෙක් වැරදීමකින් උනා කියල ලියුමක් දුන් පමණින් දැනුම් දීමකින් තොරව එසේ සල්ලි ආපහු ගන්නවා නම් ඒ ගිණුමේ ඇති ආරක්ෂිත බව මොකක්ද.. තාම සල්ලි අරන් නෑ.. බලන් ඉන්නේ call කරාවි ද කියලා.
මට දැනගන්න ඕනෙ මගෙ අවසරයක් නැතුව සල්ලි ආපසු ගන්න පුලුවන්ද කියල?
මට දැනගන්න ඕනෙ මගෙ අවසරයක් නැතුව සල්ලි ආපසු ගන්න පුලුවන්ද කියල?
Last edited: