උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද?

raman2

Well-known member
  • Feb 16, 2009
    9,635
    11,629
    113
    මට තෑග්ගක් විදියට ලැබුන නොකිය 6100 ෆෝන් එකක්. මෙහා සුපිරි. චාජින් කේබල් එකෙන් කම්පියුටර් එකට ඉන්ටනෙට් ශෙයා කරන්නත් පුළුවන්. මන් ඒ දවස්වල මේකෙන් සැහෙන ඊ බුක් කියෙව්වා. බස් එකේ යන අතරේ තමයි කියෙව්වේ. දැන් තියෙන තඩි තිර තියෙන ෆෝන් තිබ්බේ නැහැ.
    Apita 3310 ekak wath thagi denna kawruth hitiye na..
    Api amaruwen n70 ekak gaththe..
     
    • Like
    Reactions: Inigo Montoya

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,810
    8,659
    113
    Cenon
    cenon.com
    meke TV out ekak and TV in ekak tynwa.
    pattama phone ekak. tv port ekai headphone port ekai same. 3.5mm port eken serama wenne. meke tv ekak na eth meken tv eke yana ewa record karanna pluwan. camera eka 3.2mp as i remember, DVD walata mp4 walin record karama pattama quality.
    97682f401501da59cc73a9c9765199d8.jpg
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,458
    113
    Heaven :p
    මට තෑග්ගක් විදියට ලැබුන නොකිය 6100 ෆෝන් එකක්. මෙහා සුපිරි. චාජින් කේබල් එකෙන් කම්පියුටර් එකට ඉන්ටනෙට් ශෙයා කරන්නත් පුළුවන්. මන් ඒ දවස්වල මේකෙන් සැහෙන ඊ බුක් කියෙව්වා. බස් එකේ යන අතරේ තමයි කියෙව්වේ. දැන් තියෙන තඩි තිර තියෙන ෆෝන් තිබ්බේ නැහැ.

    ඊ බුක් ❌
    වැල කතා ✅
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    උබල ගත්ත පලවෙනි Camera Phone එක මොකක්ද? කොයි කාලෙද ගත්තෙ? කීයද?

    මම ගත්තෙ Sony Ericsson K750i. 2005 අන්තිම වගේ. 28000 - 30000 වගේ මතක ගානනම්.

    View attachment 265059
    Man gaawa tibbe k530i sony ericsson

    K530front.jpg
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,560
    2,904
    113
    මට තෑග්ගක් විදියට ලැබුන නොකිය 6100 ෆෝන් එකක්. මෙහා සුපිරි. චාජින් කේබල් එකෙන් කම්පියුටර් එකට ඉන්ටනෙට් ශෙයා කරන්නත් පුළුවන්. මන් ඒ දවස්වල මේකෙන් සැහෙන ඊ බුක් කියෙව්වා. බස් එකේ යන අතරේ තමයි කියෙව්වේ. දැන් තියෙන තඩි තිර තියෙන ෆෝන් තිබ්බේ නැහැ.
    e kaale Opera thamai browser eka, eke page save karannath puluwan eka hinda pages save karan idala passe kiyanawa
     
    • Love
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,664
    8,531
    113
    35
    Spain
    Man gaawa tibbe k530i sony ericsson

    K530front.jpg
    මේකක් කසින් කෙනෙක් ගාව තිබ්බ, මේකේ පත ලෙන්ස් සෙට් එකක් තියෙනවා නේද? සූම් ඉන් අවුට් කරනකොට ඒවා එලියට එනවා
     
    • Love
    Reactions: Tanto

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    isellama load kare me website eka https://phoneerotica.com
    හුත්තො ඒක තාම තියනවා.

    ඕකේ වීඩියෝ ඩවුන් ලෝඩ් කරන්න බෑ මගෙ ෆෝන් එකට ඒ දවස්වල රැම් එක මදි වෙනවා ටිකක් බාගෙට ඩවුන්ලෝඩ් වෙනකොට.

    ඊට පස්සෙ waptrik එකේ වීඩියෝ තියනවා කියලා දැනගන්න ලැබුනා ඉස්කෝලෙ එකෙක්ගෙන් ඊට පස්සෙ ඒකෙන් ගත්තෙ.

    anal කියන කෙනාගෙ වීඩියෝ විතරයි ඩවුන් ලෝඩ් කලේ. අවුරුදු හතරකට විතර පස්සෙ තමයි දන්නෙ anal කියලා actor කෙනෙක් නෑ ඒක genre එකක් කියලා. 🥺

    ඒ කාලේ වීඩියෝ බලල මොනවා එන්ජෝයි කලාද මන්දා චූටි ස්ක්‍රීන් එකක. 2"1.5" inch screen වීඩියෝ එකක් බලනවා විතරයි කොලිටි නෑ. waptrik එකේ 50mb වීඩියෝ එකේම ලෝ කොලිටි 3.5mb 5mb එක බෑවේ.

    good old days.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,827
    66,366

    Gprs eken link text witarai load wenne. :lol: amaruwen chu pattak penawa
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,590
    1,856
    113
    මේකක් කසින් කෙනෙක් ගාව තිබ්බ, මේකේ පත ලෙන්ස් සෙට් එකක් තියෙනවා නේද? සූම් ඉන් අවුට් කරනකොට ඒවා එලියට එනවා
    na nee fixed podi ekak tibbe mataha vidiyata
     
    • Like
    Reactions: Inigo Montoya

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,381
    9
    3,042
    113
    උබලා පට්ට සල්ලි කාරයො. මට තිබ්බෙ චයිනීස් ෆෝන් එකක්. ඒක අවුරුදු ගානක් තිබිලා මටම එපා වෙලා ස්ක්‍රීන් එකට ඕඩිකොලෝන් දානා උඩ ප්ලාස්ටික් කෑල්ල කඩා ගත්තා. ඊට ටික කාලෙකට පස්සෙ ඩිස්ප්ලේ ගියා.( more than year )
     
    • Wow
    Reactions: Inigo Montoya