කැරිම වැඩේ ඒ හාමුදුරුගොල්ලටත් වුණේ..
උන් මුල්ම මාධ්‍ය හමුවේ පැහැදිලි කළා මේක Walk for peace කියලා නම් කළේ ඇවිදීමෙන් සැනසීම, සතුට, සාමය ලබාගැනීම කියලා.
හරියට සක්මන් භාවනාව වගේ.
මෝඩ ජෙප්පෝ ටික මේකට ලෝක යුද්ධයක් ගාව ගත්තා..
යුධ කරන කරන උන් පයිසයකට ගණන් ගන්නේ නෑ මේක.
ඇවිදින හාමුදුරු ගොල්ලටත් ආපු එකෙන් පලක් නෑ මේක.
ලපයාට ඕන වුණේ කොටි සිරස එක්ක එකතු වෙලා රටේ අවධානය වෙනස් කරගන්න අර දළදා ප්‍රදර්ශනය වගේ / ගංගාරාමයේ ප්‍රදර්ශනය වගේ තව එකක්.
බුද්ධ ආගමේ විශ්වාසයන් මුන් තරම් කැත විදියට පාවිච්චි කරන්නේ නෑ කවුරුවත්..
හෙනම ගහන්න ඕන මේ කැරි පච කොටාට..!