ආනන්ද මෛත්‍රෙය හිමි මාරයා ගැන කියු දේ

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
වටිනා ලිපියක් සහෝ... :) (+5)
බෙදා ගත්තාට ස්තුති... :)
 
Last edited:

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම මේ පොත කියවලා තියනවා,මුන්වහන්සේ තමා මට අකුරු කියවන්න හිටියේ,එත් මගේ අවාසනාවන්ත කමට දෝ,එ අවස්ථාව ගිලිහුනා,හදිස්සියෙන් මුන්වහන්සේට පිටරට වඩින්න වෙලා,හොඳ ත්‍රෙඩ් එකක් සහෝ. :)

    9+

    http://www.youtube.com/user/anandasalgado/videos

    මෙතන තියනවා නුවර ආනන්ද සල්ගාදු මහතා (දෛවඥ) විසින් ස්වාමින්වහන්සේ සමග කරපු සාකච්ඡාවක්,මම ආනන්ද මහත්තයාව හම්බවුනු දවසක එයා කිව්වා තව විඩියෝ වගයක් තියනවා Upload කරන්න ඔනේ එත් VHS එක සවුත්තු වෙලා සුද්ද කරන්න ඔනේ කියලා,එත් තවම දාල නම් නැ.

    ස්තූතියි මචන්.. විඩියෝ එක නම් මාර වටිනවා.. 5+
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බින්දු;17259046 said:
    maxxa macho :)



    පොත කියවලා තියේ...අමතක වෙලා තිබ්බ දේවල් ආපහු මතක් වුනා.සමුද්‍ර වෙත්තසිංහ මහත්තයගේ පොතෙත් නාහිමියන් ගැන විස්තර තියේ.....හැමදාම වගේ ඉතින් පිං තමා දෙන්න වෙන්නේ...



    man godak kamathi hamuduru namak, mekath dakkama iwara wenakalma kiyewwa :)

    thanks macho +6


    ස්තුතියි හැමෝටම.. :D:D:D:D
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එතකොට අල්ලාහ් කියන්නේ මාරායා වෙන්න බැරිද? මුස්ලිම් එවුන් මාරයාගේ අනුගාමියකෝ වෙන්න බැරිද. නමුත් එහෙම ගියොත් ක්‍රිස්තියන් එවුන්, යුදෙව් ඔක්කොම මාරයාගේ අනුගාමිකයෝ වෙනවා මොකද එකම දෙවියවනේ ඔක්කොම අදහන්නේ. මාරයාත් දෙවියෙක් නේ, වසවර්ති දිව්‍යය ලෝකයේ ඉන්න.

    අනිවාර්යෙන් මම හිතන්නෙත් ඒක එහෙමයි කියලා.. ඔය දේවවාදින් අතරට වසවර්ති මාරයා විසින් දාපු සෙට් එක තමයි හම්බයෝ. බයිබලේම මාරයට ගැලපෙන විදිහට වෙනස් කරලා කුරානය හදලා බුදු දහම විනාශ කරන්න තමයි මේක හැදුවේ.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.

    බොහොම ස්තූතියි.:D

    වැදගත් ලිපියක් සහෝ ++


    ගොඩාක් වැදගත්...

    rep+

    වටිනා ලිපියක් සහෝ... :) (+5)
    බෙදා ගත්තාට ස්තුති... :)

    හැමෝටම ස්තූතියි...:D:D:D:D
     
    • Like
    Reactions: meeka

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,210
    3,557
    113
    Kandy
    ගරු කරන්න පුලුවන් හාමුදුරුවො නමක් 🙏