🛑 Walk for Peace ගැන විශේෂ නිවේදනයක්..!

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,887
    7,801
    113
    කැරිම වැඩේ ඒ හාමුදුරුගොල්ලටත් වුණේ..



    උන් මුල්ම මාධ්‍ය හමුවේ පැහැදිලි කළා මේක Walk for peace කියලා නම් කළේ ඇවිදීමෙන් සැනසීම, සතුට, සාමය ලබාගැනීම කියලා.

    හරියට සක්මන් භාවනාව වගේ.

    මෝඩ ජෙප්පෝ ටික මේකට ලෝක යුද්ධයක් ගාව ගත්තා..

    යුධ කරන කරන උන් පයිසයකට ගණන් ගන්නේ නෑ මේක.

    ඇවිදින හාමුදුරු ගොල්ලටත් ආපු එකෙන් පලක් නෑ මේක.

    ලපයාට ඕන වුණේ කොටි සිරස එක්ක එකතු වෙලා රටේ අවධානය වෙනස් කරගන්න අර දළදා ප්‍රදර්ශනය වගේ / ගංගාරාමයේ ප්‍රදර්ශනය වගේ තව එකක්.

    බුද්ධ ආගමේ විශ්වාසයන් මුන් තරම් කැත විදියට පාවිච්චි කරන්නේ නෑ කවුරුවත්..

    හෙනම ගහන්න ඕන මේ කැරි පච කොටාට..!
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,887
    7,801
    113
    හෙනම ගහන්න ඕන මේ කැරි පච කොටාට..! sapyak Jeppo ratata. aparade pemadasata bari unane ithuru tikath marala puchchala dnna
    කියලා වැඩක් නෑ මුන් ගැන.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,812
    34,126
    113
    අනුරයියාට බැනලා වැඩක් නෑ. අවුරුදු 2500ක ඉඳලා එන ක්‍රමය තමයි මේක. මහින්දාගමනය, සංඟමිත්තා සිරිමාබෝධිය වැඩමවීම මේ ඔක්කොම ආගමික මුහුණුවරකින් ආවට යටින් තිබුනේ දේශපාලන ප්‍රොජෙක්ට්ස් තමයි. වැඩේ ගානට යටින් යනවා
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,887
    7,801
    113
    අනුරයියාට බැනලා වැඩක් නෑ. අවුරුදු 2500ක ඉඳලා එන ක්‍රමය තමයි මේක. මහින්දාගමනය, සංඟමිත්තා සිරිමාබෝධිය වැඩමවීම මේ ඔක්කොම ආගමික මුහුණුවරකින් ආවට යටින් තිබුනේ දේශපාලන ප්‍රොජෙක්ට්ස් තමයි. වැඩේ ගානට යටින් යනවා
    නෑ එහෙම නෑ.
    අනුර වගේ කැරි විදියට ආගමික විශ්වාසය " පාවිච්චි " කළේ නෑ කිසි කෙනෙක්.
    අනුර පකයා ජනාධිපති වෙන්න විතරක් බෞද්ධ වුණ හුත්තෙක්.
    සිරස කියන්නේ කොහොමත් සිංහල බෞද්ධ උන්ට හිකෙනවා නම් ඕන දෙයක් කරන කැරි නාලිකාව.
    දෙන්නා එකතු වෙලා අහිංසක මිනිස්සු අන්දනවා.