හැක් නොවෙන මඟ. මාලිමාවට උපායශීලී දිශානතියක්. මේක අනුර දකිනකන් bump කරන්න.

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    අවශ්‍ය කරන අමුද්‍රව්‍ය:
    - ගෙවන පාර්ශවයේ බැංකු ගිණුම.
    - ගෙවන පාර්ශවයේ Whatsapp හෝ දුරකථන අංකයක් හෝ වෙනත් මාර්ගගතව සම්බන්ධ විය හැකි මාර්ගයක්.
    - මීට අමතරව හැක් වූ ගෙවීමට යොදාගත් පරිගණක , ජාල සම්බන්ධතා ඇතුළු සියලු උපාංග එලෙසම අර්බුදයකින් තොරව භාවිතා කළ හැක.

    ආරක්ෂිත ගෙවීමේ ක්‍රමය සකසා ගන්න ආකාරය:
    පළමුව $ 5ක් වගේ ගාණක්, නැත්තං $1ක් වුණත් කමක් නෑ(දාන්න පුලුවන් අවම ගාණ දැම්මා නම් හරි). අදාළ බැංකු ගිණුමට දානවා. ඊටපස්සේ එහෙ ඉන්න කෙනෙක්ට call කරලා, හරි Whatsapp වලින් හරි , zoom හරි වෙන විදියකින් හරි කතා කරලා අර deposit කරපු ගාන වැටුණා ද අහලා confirm කරනවා. පස්සේ සල්ලි වැටිලා නම් ඉතුරු ටිකත් ඒ account එකටම දාන්න තියෙන්නේ. මේ ආණ්ඩුවට හරියන්නේ අන්න ඒ වගේ ප්‍රඥා ගෝචර ක්‍රමවේද තමයි.

    P.S. මේකේ අපත කඩේ යන වහලෙක් එක සැරයක් මට බැනලා තිබ්බා govpay පටන් ගන්නවා කිව්වම "ඉස්සෙල්ලා site ටික හදලා හිටියා නම් හරි" කිව්වා කියලා. ඒ අපතයා දන්නේ නෑ SSL වත් නැති site එකකට ගිහින් කොහොමද මනුස්සයෙක් privacy එක 0 දාලා payment කරන්නේ, තමන්ගේ detail දාන්නේ කියලවත්. මේ ආණ්ඩුවේ බකපන්ඩිත උන්ටම හරියනවා ඒ වගේ උන්. Reply දැම්මේ නෑ ඒ අපතයට කියලා වැඩක් නැති හින්දා. කලිනුත් කිව්වා, මුන් පිස්සු කෙලිනවා නම් ඒව විවේචනය කරලා 2 කොලේට දාලා pressure කරන්න ඕන. නැත්තං මුන් ඔක්කොටොම හපන් වෙයි වගේ. උද්දාච්චකම තියාගෙන ආණ්ඩු කරන්න බෑ කියලා තේරෙන්නේ නෑ තාම. රැස් බස්සන්න පුළුවන් හුණු ගාන උන් එක නැවත්තුවොත් තමයි. වැරදි වෙනවා තමයි හැබැයි ඒක පිළිගන්නයි, ඒ වැරදි හදා ගන්නයි තරම් නිහතමානී වෙන්න ඕන. Hackerලම නැත්තං භාණ්ඩාගාරය හිස් කරයි දන්නෙම නැතුව.
     
    • Like
    Reactions: Inigo Montoya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    අඩුපාඩු තියෙන්න පුළුවන්. හැබැයි ඒව යට ගහලා බකපණ්ඩිතකමට කතා කරලා විතරක් ඉදලා වැඩක් නෑ. මේවාට හරි action ගන්න ඕන. මාස ගාණක් ගිහින් මේ වෙනකං ඕවා ගැන සාධනීය දෙයක් කරලා නැත්තං වැඩක් නෑ ඉතින්. වැඩේ යට ගහන්න නොකියා හිටියා නම් වැඩක් ම නෑ මේ ආණ්ඩුව.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,308
    15,996
    113

    ඇයි බං මුන් අනුරගෙ ඇප් එක බලලා වගා කරන්නේ නැත්තේ.

    ඒක බලලා විකිණෙන ඒවා එපැයි වගා කරන්න.
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    අහ්හ්හ් මේ ඉන්නෙ තව හීනියට කඩේ ගිය ජෙප්පෙක්.. good to know :yes:
    ඔව්. හැබැයි uncertainty එක නම් කලින් ඉදලම කිව්වා. හරියට කරයි ද නැද්ද දන්නේ නෑ කියලා. මම ඡන්දෙ දුන්නේ නැත්තෙත් NPP එක100%ක් sure නැති හින්දා. හැබැයි පක්ෂව කතා කළේ අනිත් අයගේ කෙරුවාව දන්න හින්දා. මේ අය කරොත් හොදයි නැත්තං ඉතින් අනිත් අයට වෙච්ච දේම වෙනවා කියලා මම කිව්වේ. අනික වෙන විකල්පයක් තෝරාගන්න මිනිස්සුන්ට තිබ්බේ නෑ. එකයි වුණේ. පක්ෂ වහල්ලු වෙලා වැඩක් නෑ හැබැයි කවුරු වුණත්. මම මේකේ ජෙප්පොන්ගේ , ටෝයි, බයි, සජබ ඔය ඔක්කෝගෙන්ම කතා අහගෙන තියෙනවා මේකේ අපක්ෂපාතීව කතා කරන්න ගිහින්.
     
    • Haha
    Reactions: හෙනයා

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    අවශ්‍ය කරන අමුද්‍රව්‍ය:
    - ගෙවන පාර්ශවයේ බැංකු ගිණුම.
    - ගෙවන පාර්ශවයේ Whatsapp හෝ දුරකථන අංකයක් හෝ වෙනත් මාර්ගගතව සම්බන්ධ විය හැකි මාර්ගයක්.
    - මීට අමතරව හැක් වූ ගෙවීමට යොදාගත් පරිගණක , ජාල සම්බන්ධතා ඇතුළු සියලු උපාංග එලෙසම අර්බුදයකින් තොරව භාවිතා කළ හැක.

    ආරක්ෂිත ගෙවීමේ ක්‍රමය සකසා ගන්න ආකාරය:
    පළමුව $ 5ක් වගේ ගාණක්, නැත්තං $1ක් වුණත් කමක් නෑ(දාන්න පුලුවන් අවම ගාණ දැම්මා නම් හරි). අදාළ බැංකු ගිණුමට දානවා. ඊටපස්සේ එහෙ ඉන්න කෙනෙක්ට call කරලා, හරි Whatsapp වලින් හරි , zoom හරි වෙන විදියකින් හරි කතා කරලා අර deposit කරපු ගාන වැටුණා ද අහලා confirm කරනවා. පස්සේ සල්ලි වැටිලා නම් ඉතුරු ටිකත් ඒ account එකටම දාන්න තියෙන්නේ. මේ ආණ්ඩුවට හරියන්නේ අන්න ඒ වගේ ප්‍රඥා ගෝචර ක්‍රමවේද තමයි.

    P.S. මේකේ අපත කඩේ යන වහලෙක් එක සැරයක් මට බැනලා තිබ්බා govpay පටන් ගන්නවා කිව්වම "ඉස්සෙල්ලා site ටික හදලා හිටියා නම් හරි" කිව්වා කියලා. ඒ අපතයා දන්නේ නෑ SSL වත් නැති site එකකට ගිහින් කොහොමද මනුස්සයෙක් privacy එක 0 දාලා payment කරන්නේ, තමන්ගේ detail දාන්නේ කියලවත්. මේ ආණ්ඩුවේ බකපන්ඩිත උන්ටම හරියනවා ඒ වගේ උන්. Reply දැම්මේ නෑ ඒ අපතයට කියලා වැඩක් නැති හින්දා. කලිනුත් කිව්වා, මුන් පිස්සු කෙලිනවා නම් ඒව විවේචනය කරලා 2 කොලේට දාලා pressure කරන්න ඕන. නැත්තං මුන් ඔක්කොටොම හපන් වෙයි වගේ. උද්දාච්චකම තියාගෙන ආණ්ඩු කරන්න බෑ කියලා තේරෙන්නේ නෑ තාම. රැස් බස්සන්න පුළුවන් හුණු ගාන උන් එක නැවත්තුවොත් තමයි. වැරදි වෙනවා තමයි හැබැයි ඒක පිළිගන්නයි, ඒ වැරදි හදා ගන්නයි තරම් නිහතමානී වෙන්න ඕන. Hackerලම නැත්තං භාණ්ඩාගාරය හිස් කරයි දන්නෙම නැතුව.
    Eheu mola yak thiyenawa kiyala