අවශ්‍ය කරන අමුද්‍රව්‍ය:
- ගෙවන පාර්ශවයේ බැංකු ගිණුම.
- ගෙවන පාර්ශවයේ Whatsapp හෝ දුරකථන අංකයක් හෝ වෙනත් මාර්ගගතව සම්බන්ධ විය හැකි මාර්ගයක්.
- මීට අමතරව හැක් වූ ගෙවීමට යොදාගත් පරිගණක , ජාල සම්බන්ධතා ඇතුළු සියලු උපාංග එලෙසම අර්බුදයකින් තොරව භාවිතා කළ හැක.
ආරක්ෂිත ගෙවීමේ ක්‍රමය සකසා ගන්න ආකාරය:
පළමුව $ 5ක් වගේ ගාණක්, නැත්තං $1ක් වුණත් කමක් නෑ(දාන්න පුලුවන් අවම ගාණ දැම්මා නම් හරි). අදාළ බැංකු ගිණුමට දානවා. ඊටපස්සේ එහෙ ඉන්න කෙනෙක්ට call කරලා, හරි Whatsapp වලින් හරි , zoom හරි වෙන විදියකින් හරි කතා කරලා අර deposit කරපු ගාන වැටුණා ද අහලා confirm කරනවා. පස්සේ සල්ලි වැටිලා නම් ඉතුරු ටිකත් ඒ account එකටම දාන්න තියෙන්නේ. මේ ආණ්ඩුවට හරියන්නේ අන්න ඒ වගේ ප්‍රඥා ගෝචර ක්‍රමවේද තමයි.
P.S. මේකේ අපත කඩේ යන වහලෙක් එක සැරයක් මට බැනලා තිබ්බා govpay පටන් ගන්නවා කිව්වම "ඉස්සෙල්ලා site ටික හදලා හිටියා නම් හරි" කිව්වා කියලා. ඒ අපතයා දන්නේ නෑ SSL වත් නැති site එකකට ගිහින් කොහොමද මනුස්සයෙක් privacy එක 0 දාලා payment කරන්නේ, තමන්ගේ detail දාන්නේ කියලවත්. මේ ආණ්ඩුවේ බකපන්ඩිත උන්ටම හරියනවා ඒ වගේ උන්. Reply දැම්මේ නෑ ඒ අපතයට කියලා වැඩක් නැති හින්දා. කලිනුත් කිව්වා, මුන් පිස්සු කෙලිනවා නම් ඒව විවේචනය කරලා 2 කොලේට දාලා pressure කරන්න ඕන. නැත්තං මුන් ඔක්කොටොම හපන් වෙයි වගේ. උද්දාච්චකම තියාගෙන ආණ්ඩු කරන්න බෑ කියලා තේරෙන්නේ නෑ තාම. රැස් බස්සන්න පුළුවන් හුණු ගාන උන් එක නැවත්තුවොත් තමයි. වැරදි වෙනවා තමයි හැබැයි ඒක පිළිගන්නයි, ඒ වැරදි හදා ගන්නයි තරම් නිහතමානී වෙන්න ඕන. Hackerලම නැත්තං භාණ්ඩාගාරය හිස් කරයි දන්නෙම නැතුව.