Unique to Sri LankaIdea එක unique නම් බූට්ස්ට්රප් කරන එක තමයි safe
business ekak karanna salli epaisalli mokatada?
i mean if it is a web site..business ekak karanna salli epai
you need money to make money
LKR 2M ද
$2M ද
LKR 2M නං ගේමක්ද බන්. 2M නැති බොසෙක් එක්කද වැඩ කරන්නෙ
මේකෙ දීලා තිබුනු ටෝක් වල හැටියට මම හිතුවෙ උඹ මාසෙට 1M වත් සැලරියක් ගන්නවා ඇති කියලා (ඇත්තටම)
ane aiye 
අනික අයිඩියා එක හොරකම් කරන එක ගනැන වොරි වෙන්න දෙයක් නැහැane aiye
![]()
Balamu mama Shark Tank investor kenek ta idea eka pitch kala..අනික අයිඩියා එක හොරකම් කරන එක ගනැන වොරි වෙන්න දෙයක් නැහැ
අර Sam Altman කියන්නෙ අයිඩියා එක උඹ පබ්ලික් කිවුවත් කවුරුවත් කෙයා කරන්නෙ නැහැ
ඒ අයිඩියා එකේ implementation ( කෝඩ් implementation එක නෙමෙයි බිස්නස් implementation ) එක තමයි ගේම තියෙන්නෙ