රෝයල් කීරවැල්ල උන්දෑගේ හොඳටෝම ට්‍රැක පැනලා

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    සම්පූර්ණ නම: කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අදිකාරම් මුදියන්සේලාගේ දොන් උදය දීප්ති වසන්ත සෙනෙවිරත්න
    හෝ (ආර්ය සූර්ය ඔක්කාක සූර්ය වංශයේ දන්ත හේමමාලා කීරවැල්ල අනුරුද්ධ සිරිමාන්න අදිකාරම් මුදියන්සේලාගේ දොන් උදය දීප්ති වසන්ත සෙනෙවිරත්න)
    ජාතික හැඳුනුම්පත් අංකය: 197922102492

    https://web.facebook.com/royalfamily.lk
    https://www.tiktok.com/@royalfamily.lk
    https://www.youtube.com/@SiriDaladaTV/videos
    https://www.youtube.com/results?search_query=සෙනෙවිරත්න+නිළමේ
    https://www.keerawella.com

    ලොකු සීන් දාන නිසා ඉඳලා හිටලා පළ කරන වීඩියෝ බලනවා. පිස්සු දොඩවන වෙලාවල්, දේවාලවල උන්, NGO කාරයෝ වගේ හැසිරෙන වෙලාවල්, නොවෙනස්ව දෙයක් හැමදාම කියාගන්න බැරිකම වගේ ප්‍රශ්න තියනවා. පෙන්නන්න දඟලන තරමට උදාර පවුල් පරිසරයක් නැහැ. අනෙක මෙයාගේ බටහිර රටවල් වල සම්බන්ධතා ගැටලුකාරියි.

    මූ මේක බදාගෙනමයි ඉන්නේ. බලපං දසරාජ ධර්මයයි, පංචශීල ප්‍රතිපත්තියයි ගැන කියලා ලියලා තියන හරුපේ. ඊළඟට වචන ගැටගහලා ලංකාව සහ ආසියානු රටවල් හෑල්ලු කරන හැටි. හෙනම ගහපං කියන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි. මෙයා හදාගන්න ඉඩ තියන අනාගත භූමිකාව අනුව වර්තමානයේ තියන තාවකාලික අඩුපාඩුවක් පෙන්නන්න ඔය වගේ හිරිකිත කතා ලියන්න ඕන නැහැ. සාමාන්‍ය රස්සාවක් කරන මිනිහෙක්, එළකිරියේ මානසික ලෙඩෙක් ඔහොම කතාවක් කිව්වට මම එච්චර ගණන් ගන්නේ නැහැ. UAE සහ දේශපාලකයෝ ගැන නොදන්නවා වෙන්න බැහැ. දැනට හැදිලා ඉන්න ෆෑන් බේස් එකේ මොල හෝදන්නේ මූ හිතාමතාම වෙන්න ඕන. මුගේ භූමිකාව (රෝල් එක) අනුව මූ සෑහෙන්න භයානකයි. එහෙම නැත්නම් මෙයා අත්දැකීම් අඩු, ලෝකේ ගැන එච්චර නොදන්න, සියුමැලි කොල්ලෙක් කියලා අපි හිතන්න ඕන ද?

    අද අහම්බයෙන් දැක්කේ. නිලංගයා වෙනුවට මෙයාව දාගත්තොත් ලපයා දාගත්ත වගේ වෙයි 🥴

    1777000882162.png

    1777000963149.png

    1777001030131.png
     
    • Haha
    Reactions: Inigo Montoya

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,705
    12,827
    113
    ලංකාවේ.. ලංකාවේ
    රෝයල් කියලා පලතුරු බීම කාරයෙක් බුකිය පුරා පේනව මට නම් මේ ටිකේ
    මාත් දැක්කා... තට්ටයෙක් නේද. පොර තමා අඩුවටම දෙනවා කියලා මාකට් කරන්නේ.
    කොලිටිය නම් දන්නේ නෑ
     
    • Haha
    Reactions: Voltage

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,106
    113
    රෝයල් කියලා පලතුරු බීම කාරයෙක් බුකිය පුරා පේනව මට නම් මේ ටිකේ
    මාත් දැක්කා... තට්ටයෙක් නේද. පොර තමා අඩුවටම දෙනවා කියලා මාකට් කරන්නේ.
    කොලිටිය නම් දන්නේ නෑ
    මාත් දැක්ක බන්. උගේ බයිටුයි, ස්විටුයි කන්නලු. රසයි ගුණයි දෙකම තියනවා කියල බෙරිහන් දිදී ටකරන් මඩුවක තියන ගෝනි වගයක අත දදා පෙන්නනවා බයිට් හදන හැටි. තව එකක් තිබ්බ මාස් මෙලොස් වගේ මොකක්ද සීනි ගොඩක් කෙල හල හල කන එකක්. එකේ කමෙන්ට් වල එකෙක් දාල තිබ්බ ඔක්කොටම කලින් ඉස්සරහ හැලිච්ච දත දාගනින් කියල. :ROFLMAO:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    මාත් දැක්ක බන්. උගේ බයිටුයි, ස්විටුයි කන්නලු. රසයි ගුණයි දෙකම තියනවා කියල බෙරිහන් දිදී ටකරන් මඩුවක තියන ගෝනි වගයක අත දදා පෙන්නනවා බයිට් හදන හැටි. තව එකක් තිබ්බ මාස් මෙලොස් වගේ මොකක්ද සීනි ගොඩක් කෙල හල හල කන එකක්. එකේ කමෙන්ට් වල එකෙක් දාල තිබ්බ ඔක්කොටම කලින් ඉස්සරහ හැලිච්ච දත දාගනින් කියල. :ROFLMAO:
    තට්ටයෙක් හින්ද තමයි ෂුවර් නැත්තේ. නැත්නම් ගණන් නම් හොදයි වැඩක් පටන් ගන්න

    මුල් ලොට් එක දෙක පලතුරු දාලා පස්සේ පස්සේ පලතුරු නොවන මොනවාහරි දෙයක් දාලා එවයිද දන්නෑ. මොකෝ හැම එකම විකුණන්න කලින් බීලා බලන්නයැ