පුනරුද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ !!

Cyber Punk

Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    76 වසරක සාපෙ තියෙන කාලෙම ඉස්කෝලෙ ගිහින් ඉවරවුණේ පුදුම වාසනාවකට 😌

    දැන් සනීප ඇති PhD තියෙන මානසික ලෙඩ්ඩු ටිකක් ගේනත් system change කරන්න රුදාව තිබ්බ ගුරුවරුන්ටත්. නඩු කියලා වැඩ තහනම් කරානම් නියමයි
     
    • Like
    Reactions: CohenLenstra

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    හොද වැඩේ දෙමව්පියන්ගෙන්ගේ බිස්නස් කඩනවට . අම්මලා අප්පලා අමාරුවෙන් ඔය වියලි කලාපේ ජීවත් වෙන්නේ . පඩි අරන් ජොබ් එක කරලා ගෙදර එන් නැතුව අනවශ්‍ය මෙහෙයුම් කරන්න ගියා. පේනවනේ පොලිසිය උනත් දෙමව්පියන්ගෙන් පේ රෝල් එකේ ඉන්නේ කියලා . මේ ගුරුවන්ට වහාම විනය ක්‍රියාමාර්ග අරන් මාරු කරන්න ඕනේ. ප්‍රදේශයේ වයාපාර කටයුතු අඩාල කරනවට