පන්නිපිටියත් මහරගමත් අතර 138 පාරෙන් පොඩ්ඩක් ඇතුලට ගියා ම තියෙන ෂොප් එකක් තිබුණා ලැප්ටොප් හදන. ඒ පොර ඇදුම් බිස්නස් එකකුත් එතන ම කරනවා. මට දැන් නම මතකත් නෑ ෆෝන් නම්බර් එකක්වත් නෑ. ඌට කියල ලැප් එකක් හදාගන්න ඕන. තැන දන්න එකෙක් ඉන්නව නම් කියපන් උගෙ කන්ටෑක් එකක් තියෙ නම් දියන්කො. වෙන උන් හරි යන්නෙ නෑ උව තමා සෙට් වෙන්නෙ.