How Much????

PoweruseR

Well-known member
  • Oct 12, 2011
    10,669
    8,466
    113
    In Your Heart
    Elakiri,Youtube,Facebook ...etc wala political parties walata weda karana aya innawa ne ..ithin a ayata hambena packages kohomada?

    Honda Stable Income ekak Have da?
     
    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    938
    610
    93
    1777092571097.png

    First thing came to my mind, not to offend though
     
    • Love
    Reactions: Candid-B

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    ජන්දේ කාලෙට විතරයි බන්
    ජෙප්පො නම් කාඩර් එකේ අය ස්වෙච්ඡාවෙන් කරනවා . ඇඩ්ස් දාගන්න නම් පුක ඉරාන් එනවා සල්ලි ගන්න තමා අමාරු, දෙන්නම් කාසි වලට නෑ.
    පක්ශ 2 වගේ මාකටින් කරනවා අපිට මොකෝ බන් මොකා දින්නම. ඩයස්පෝරා එකෙන් කරන එවනම් ඇත්තටම හොදට ලස්සනට ජෙනුයින් . ලෝකල් එවා නම් චොර , තර්ජනත් එනවා වෙලාවකට දෙපැත්ත කනවා කියලා 🤷
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,669
    8,466
    113
    In Your Heart
    ජන්දේ කාලෙට විතරයි බන්
    ජෙප්පො නම් කාඩර් එකේ අය ස්වෙච්ඡාවෙන් කරනවා . ඇඩ්ස් දාගන්න නම් පුක ඉරාන් එනවා සල්ලි ගන්න තමා අමාරු, දෙන්නම් කාසි වලට නෑ.
    පක්ශ 2 වගේ මාකටින් කරනවා අපිට මොකෝ බන් මොකා දින්නම. ඩයස්පෝරා එකෙන් කරන එවනම් ඇත්තටම හොදට ලස්සනට ජෙනුයින් . ලෝකල් එවා නම් චොර , තර්ජනත් එනවා වෙලාවකට දෙපැත්ත කනවා කියලා 🤷
    Dennam kasi walata da ban puca iran online inne ethakota?

    Uni student lata wage jeppo mewala set ekata gewan nadda?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,617
    48,893
    113
    සේදවත්ත
    Uben ahuwe salli hamben nathiwada social media wala ohoma promote karanne kiyala. Uni wala nam salli denawa ne
    දෙනවා දෙනවා පිනට කරන්න පංසලක් නෙමෙයි නේ. වලි දාගෙන තියනවා. මම මේකේ දේශපාලන කරන් නෑ පේජ් තියනවා ඒවට . මේකේ අයට මොන දේශපාලනයක් ද අනේ 500 වත් නෑනේ මේකේ . මේක එක පවුලක් අපි ඔක්කම එකායි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,572
    5,123
    113
    කාලෙන් කාලෙට දවසට ගෙවන ගාන වෙනස් වෙනවා හැබැයි ඉන්කම් එක ස්ටේබල් නැහැ
    සාමාන්‍යෙන් දවසට 3000-5000 වගේ ගෙවනවා
    ලොකුවට පෝස්ට් දාල ලොකු රීච් එකක් ගත්තොතින් පෝස්ට් එකට 1000-5000 වගේ ගානක් දෙනවා රීච් එක අනුව
    ඉස්සර නං ලොකුවට හෑලි ලිවුවම හොඳට ගෙවුවා හැබැයි දැන් ඒවට අඩුවෙන් ගෙවන්නෙ මොකද කෙලින්ම හෑලි කියලා තේරෙන නිසා. නැචුරල් විදියට ලියන්න පුලුවන් නං ෆොටෝ එහෙම දාල පර්සනල් එක්ස්පීරියන්ස් එකක් වගේ දැනටත් ගානක් ගන්න පුලුවන්

    චන්ද කාලෙට වගේ හොඳට ගෙවනවා හොඳ ගානක් හොයාගන්න පුලුවන්
    සමහර වෙලාවට රවුටර් ලැප්ටොප් එහමත් හම්බෙනවා

    ඒ ඒ කාලෙට එන ට්‍රෙන්ඩ් එක අනුවත් ගානක් හොයා ගන්න පුලුවන්
    පහුගිය ටිකේ තෙල් කේස් එක ගල් අඟුරු කේස් එක ඇදිලා එද්දි හොඳට ගෙවුවා. ඒ වගේ ඒව නිකන් තමන්ගෙම අදහස් වගේ හෝදනවා නං හොඳටම ගෙවනවා
    ඒ වගේම අර QR එක මුල් ටිකේ නාපු දවස් වලත් හොඳට ගෙවුවා
    2.5M හැක් උනු එක හිතපු තරම් ඇදිලා ගියේ නැහැ ඇදිලා ගියා නං ගානක් හොයා ගන්න තිබුනා

    තව වෙන එවුන්ගේ පෝස්ට් සහ ත්‍රෙඩ් හයිජැක් කරලා වෙන පැත්තකට ගෙනියලා අපේ පක්ශෙ උඩට ගන්න පුලුවන් නං හොඳ ගානක් ගන්න පුලුවන්
     
    • Haha
    Reactions: erandak

    Part time cn ekak neda ethakota