හැමදාම වාද්දුවේ පීලි පැනපු කෝච්චිය, ඊයේ රෑ වෙද්දි පාර හදලා කියලා ආරංචියි...

Max_r

Well-known member
  • May 10, 2007
    12,762
    1
    15,422
    113
    ඇත්ත ද මේ කියන්නේ, දමින්ද?? 🤔

    FB-IMG-1777098697264.jpg
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,064
    86,264
    113
    ආශ්චර්යමත් රටක
    බයියො පොටෝස් ගහගෙන උදේ හවස කෝච්චි පාර ළඟට ගිහින් බලනව ඇති ආයෙ මේක කැඩියන්, අපේ සර්ලට සපෝට් එකට හෑල්ලක් දාන්න පුලුවන් වෙන්න කියලා හිත හිත. 🙈
     
    • Haha
    Reactions: Max_r