උබලගෙත් ඕනෙවට වඩා ළමයි පරිස්සම් කරන වයිෆ් හරි පවුලේ වෙන කෙනෙක් හරි ඉන්නවද? එහෙම ඉන්නවනම් මේ දැන්ම කනට දෙකක් දීපන්. විශේෂයෙන්ම පිරිමි ළමයි විතරක් ඉන්නවනම් උන් ගෑණු වගේ වෙනවා ඔහොම overprotective කෙනෙක්ට expose උනාම.මම මේ දැන් ගියපු නෑදෑ ගෙදරක එහෙම දෙයක් දැක්කා.ඒ ගෙදරනම් ඉන්න පොඩි එකාගේ අම්මගේ නංගි තමයි overprotective වෙන්නේ.කොල්ලගෙ අම්මත් ටිකක් ඒ වගේ තමයි.මේ පොඩි එකා ඉන්න ගෙවල් ලග ලගමයි ඒ ගෑනිත් ඉන්නේ.අනික ඒ ගෑනිට ළමයි නැති හින්දා ආදරේ ඇති අක්කගේ ළමයට.හැබැයි එහෙම කරන්න ගියොත් පෞරුෂය එහෙම පිටින්ම බින්දුවට වැටෙනවා. අර පොඩි එකා සෙල්ලම් කරන්න ගියත් පස්සෙන් දුවනවා වැටෙයි වැටෙයි කිය කියා. එහෙම උනාම ඉතින් ලොකු වෙනකොට පෞරුෂය නැති වෙනවා. දැන්ම එහෙම දෙයක් වෙනවනම් නවත්තගනිල්ල උබලත්.