අලුත් දේශපාලන පක්‍ෂයකට නමක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,805
    98,953
    113
    ලොවෙත් නෑ බන්. උබලත් වෙලාවට සෙට්වෙයි. ඒක 100% ශුවර් මට :yes:
    වෙන වැඩක් කරගෙන හිටපං බං. මොකා ආවත් එහෙම වෙනසක් වෙන්නේ නෑ.
     
    • Haha
    Reactions: supun_sg

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    845
    93
    Night City
    උගත් බුද්ධිමත් බෝම ප්‍රසිද්ධ කෙනෙක්
    79B6F970F81FF5ED8C1D2D87655FED5074C04044
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,805
    98,953
    113
    නිකම්ම වෙනස් වෙන්නෙ නෑ බන්. කවුරු හරි මැදිහත්වෙලා වෙනස් කරන්න ඕන
    කරයි කරයි බලන් හිටපං. උබලගේ ආයේ පාරක් හම යන එක විතරයි වෙන්නේ.
     

    Sen-lu

    Well-known member
  • දන දේශපාලන චරිතයක් තමයි නායකත්වය දෙන්නේ. පක්‍ෂ භේද නැතුව පොදුවේ හැමෝගෙම ගෞරවය ලබන උගත් බුද්ධිමත් බෝම ප්‍රසිද්ධ කෙනෙක්. නාකි මගුලක් නෙමෙයි. හොද ජවසම්පන්න මනුස්සය.
    අනිත් නායකයොත් ඒ වගේම රටේ හොද කීර්ති නාමයක් තියෙන අදුෂිත චරිත. පණ්ඩිත ස්වාමින් වහන්සේලා කීප නමක් ඉන්නවා. මල්වතු අස්ගිරි දෙපාර්ශවය ඇතුළු සමස්ථ සංඝ සමාජයේ උපරිම ආශිර්වාදය ලැබෙනවා. කතෝලික පියතුමන්ලා, මුස්ලිම් කුරුක්කල් තුමන්ලා ඉන්නවා.
    ඉතාම ප්‍රසිද්ධ කාන්තා චරිත කීපයක් ඉන්නවා. නීති ක්ෂේත්‍රයේ ඉහලම තනතුරු දරපු කීර්තිමත් කාන්තා චරිතයක් ඉන්නවා.
    ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සම්බන්ධවෙලා හිටපු විශ්‍රාමික රණවිරු කණ්ඩායමක් ඉන්නවා. ඉහළම තනතුරු දරපු අය.
    තව ආචාර්‍ය මහාචාර්‍යවරු වෛද්‍යවරු ඉංජිනේරුවරු කලාකරුවෝ රාශියක් ඉන්නවා.
    ඔය හුත්තලා සේරම දැන්
    තියෙන පාණ්ඩුවෙත් ඉන්නෙ බං. කෝ වැඩක් නෑනෙ 😂. මම නම් කියන්නෙ සුද්දො ටිකක් ගෙනත් මේකෙ පාලන බලය දෙන්න ඕන. කලුවොන්ට පුළුවන් වහල් වැඩ විතරයි හාමු වැඩ බෑ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,394
    113
    ඔය හුත්තලා සේරම දැන්
    තියෙන පාණ්ඩුවෙත් ඉන්නෙ බං. කෝ වැඩක් නෑනෙ 😂. මම නම් කියන්නෙ සුද්දො ටිකක් ගෙනත් මේකෙ පාලන බලය දෙන්න ඕන. කලුවොන්ට පුළුවන් වහල් වැඩ විතරයි හාමු වැඩ බෑ.
    ඔය අදහසට ගොඩක්ම කිට්ටු අදහසක් මටත් තියෙන්නෙ :D
    මෙයාලගෙ විදේශ ප්‍රතිපත්තියට මම හුගක් කැමතියි. අනිත් දේවලුත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා :yes:
     

    Sen-lu

    Well-known member
  • ඔය අදහසට ගොඩක්ම කිට්ටු අදහසක් මටත් තියෙන්නෙ :D
    මෙයාලගෙ විදේශ ප්‍රතිපත්තියට මම හුගක් කැමතියි. අනිත් දේවලුත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා :yes:
    ප්‍රතිපත්තිනම් ලියයි බං කොල පිරෙන්න 😂
     
    • Like
    Reactions: CohenLenstra

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,870
    10,384
    113
    ඔය අදහසට ගොඩක්ම කිට්ටු අදහසක් මටත් තියෙන්නෙ :D
    මෙයාලගෙ විදේශ ප්‍රතිපත්තියට මම හුගක් කැමතියි. අනිත් දේවලුත් සෑහෙන හොඳ මට්ටමක තියෙනවා :yes:
    uba JVP ekata palaweni chande dunna year eka kiyanna puluwan da ?