දැන් ඔහොම කිවුව කියල හරී ලොකුයි කියල හිතන්න එපා. ඕනම රටක එහෙම තමා. මොකක් හරි අලුත් දෙයක් ආවහම ඒක බලනව test කරනව. ඒකෙ experience එක share කරනව. විස්තර කියනව. ඒක ඕනම රටක මිනිස්සුන්ගෙ හැටි. කාලයක් යනකන් එහෙම තමා. Byd ආපු කාලෙ කොච්චර post videos දැක්කද? පාරෙ යනකොට බලනව. ඒත් දැන් ඒක දැක්ක කියල ගාණක් නෑ. මේකත් ඒවගෙ තමා
ඔයා නිකන් හරියට කතා කරන්නෙ ඔක්කොම සර්ව සම්පූර්ණ අත් දැකල ලෝකෙට තාම ඇවිල්ලත් නැති දේවල් experience කරල ගාණක් නැතුව ඉන්නව වගේනේ.
ඔහොම කිවුවහම ඒක හරි ලොකුයි කියල හිතන් ඉන්නව ඇති. අලුත් දෙයක් ආවහම ඒක experience කරනව. එහෙම නැතුව උද්දච්ච කමට අහ්හ් අපි ඕව දැකල තියනව අපි මොකටද ඕව බලන්නෙ , අර බලපන්කො මෝඩයො වගේ අනිත් උන් video දාන හැටි වගේ කතා කියවුහම ඒක හරී ලොකු වැඩක් කලා වගේ හිතන් ඉන්නව ඇති. එතන නිකන් තියෙන්නෙ කුහක mind එකක්.
Itin mokada bn?
Dadiya peragena kondagen kunuharapa ahagena thalila thalila bus wala ude hawasa yana ape minissunta meka mara watina deyak
මොකද්ද දැන් අවුල? උබ දැන් කොයි රටේ ඉදන්ද ඔය ටෝක් දෙන්නේ?
නිකන් බොරු පඩ නොදා ඉදපං. මම ඉන්නේ EU වල ඇඩ්වාන්ස්ඩ්ම technology රටවල් 3 අතර තියෙන රටක.. මුංගේ අලුත් කෑමක් බිමක් ආවත් සමහර විට ඊලග දවසේ ඒ ප්‍රඩක්ට් එක හොයාගන්න නැ. උදාහරනයක් විදියට ලගදි කිරි එකක් ආවා පාට වෙනස් කරලා එක බ්‍රැන්ඩ් එකක. දෙසැම්බර් වල එක ටින් එකක් වගේ එකක් තිබ්බ මොකද්ද මගුලක්. කට්ටිය ඕව හිටන් දානවා සෝෂල් මිඩියා. එහෙම තමයි මිනිස්සු. නිකන් ලංකාව හැල්ලු කරන එකේ ලෝකේ රටවල් 20-30 ක වත් ඇවිදලා ඉදලා ටෝක් දිපං.

Oof

මාත් දැනගන්න ඕනි දායක සභාවට අපහස නොකර ඉන්න.
Robotaxi, EV කියන්නෙ අලුත් දෙයක්. මේකෙත් payment system එක අලුත්, ඒක මිනිස්සුන්ට පුරුදු කරන්න vlog කරන එකේ කිසි අවුලක් නෑ.
ඒත් මීට කලින් low floor බස් ලංකාවෙ තිබුණෙ නෑ වගේ මේක මාර මෙව්වා එකක් කියලා hype කරලා සෑහෙන්න post ගාණක් social media වල දකිද්දි එන මට ආපු reaction එක තමයි comment කරේ. ඒක කුහක කම වෙන්නත් පුලුවන්, ආණ්ඩුවල media show එපා වෙලා වෙන්නත් පුලුවන්.
ලංකාවෙ public transport වල සෑහෙන්න අඩුවක් තියෙනවා. ඒක හින්දා දවසට එක මනුස්සයෙක්ගෙ පැය ගාණක් නාස්තිවෙනවා පාරටම. ඒ වගේ ලොකු ප්‍රශ්න විසඳන්න දෙයක් නොකර සුළු පිරිසකට විතරක් ගැලපෙන දෙයක් කරන එකෙන් ලොකු ප්‍රයෝජනයක් නෑ. වැඩිපුර සල්ලි ගෙවලා යන්න බස් දාන්න ආණ්ඩුවක් ඕනිත් නෑ (අනුර සහෝ ඉස්සර හිතපු විදියට) . අපි දැකලා තියෙනවානෙ කලිනුත් ඔය වගේම තිබුණ බස් වලට මොකද වුණේ කියලා. හැබැයි ඉතින් "highway හදන්නෙ ඇඹුල් තියල් ගෙනියන්න" කියන්න තරම් කුහක නෑ නෙ මං
Lesson learned. ලංකාවෙ ලොරි චැසි බස් පික්කොන්ට මුකුත් කියන්නත් හොඳ නෑ, low floor බස් පික්කොන්ට මුකුත් කියන්නත් හොඳ නෑ. Thanks ✌