How much does it cost to start a local cloud service? in Sri Lanka

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,025
    19,496
    113
    Miami
    එථක්තොඅ පවර් එක දෙන්න කොහොමද ප්ලාන් එක . ? අඩුම ඉන්ටර්නෙට් සර්විස් තුනක් ඕනේ එකට එකක් වෙනස් සර්ව්සි ප්‍රොවයිඩර් ලාගෙන් . උබ රට මැද්දේ වගේ ගත්තොත් ඉතින් මොන හුත්ත කලත් දෙකයි ඉන්නේ SLT, DIALOG වෙන හුකන්නල නැහැ
    solar and grid eken power gannawa, backup ekata diesel generator ekak thiyenawa

    lokuma issue eka wenne internet.
     

    kanakaJ

    Active member
  • Oct 16, 2025
    156
    102
    43
    100mbps leased line එකක් 600,000 LKR /month from SLT. එච්චරයි කියන්නෙ. ඔයිට එහා හිතනවද නැද්ද කියල තීරණය කරගන්න පුළුවන්. :rofl:
    Unilimited 100mbps 5900LKR +tax wena consumer connection ekei, 100mbps leased line 600,000 LKR ekei wenasa mokadda?
     
    • Like
    Reactions: Blogerwiki

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,034
    4,094
    113
    Sri Lanka
    Unilimited 100mbps 5900LKR +tax wena consumer connection ekei, 100mbps leased line 600,000 LKR ekei wenasa mokadda?
    leased line එකක 100mbps upload and download ඒ කියන විදියටම තියෙනව. හොඳටම reliable විදියට. ඒක සම්පූර්ණයෙන්ම dedicated line එකක්. broadband වල වගේ Shared network නෙමෙයි. ඒත් ලක්ෂ 6ක් වටින්‍නෙ නෑ. USA වල 1gbps dedicated line එකක් වෙන්නෙත් 1500$ වගේ මාසෙකට. මෙවුන් 100mbps වලට ලක්ෂ 6 ක් ගන්නව.
     
    • Like
    Reactions: Blogerwiki