කෝච්චියෙ රෝදවල කට්ට නෑනෙ

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මේක අපේ @AnuradhaRa සෑරුත් හිටිය යුතුම ත්‍රෙඩ් එකක්. එතුමටත් මේවගේ දේවල් කල්පනාවට එනවා
    කුරුස ඉන්සෙස්ට් වේසිගෙ කලුතනය™ තමයි යකෝ ඔය ඉන්නේ :ROFLMAO::ROFLMAO:
     
    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113
    කෝච්චියේ අදික බර නිසා කට්ට ඕන වෙන්නේ නැ..
     
    • Like
    Reactions: NRTG

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඇත්තටම කෝච්චිය කියන්නෙ බස් එකක් ලොරියක් වගේ තනි වාහනයක් නම් කවදාවත් කෝච්චියට ගමන ආරම්භ කරන්න බෑ. නිව්ටන්ද කොහෙද කිව්වලු නේ නිශ්චල වස්තුවක් චලනය කරන්නයි චලනය වෙන එකක් නිශ්චල කරන්නයි තමා අමාරුම කියලා. කෝච්චිය මේක කරන්නෙ පෙට්ටිය පෙට්ටිය වෙනම ගමන ආරම්භ කරලා. උබලට තේරිලා තියෙනවනෙ කොච්චිය අද්දනකොට ලොකු ගැස්සිල්ලක් එක්ක පෙට්ටිය ඇදිල යනවා. මුළු කෝච්චියම එක පාර නෙමෙයි පෙට්ටියෙන් පෙට්ටිය වෙනම තමා අර නිශ්චල තාවයෙ ඉඳලා චංචල වෙන්නේ. යන්න ගත්තට පස්සේ ඝර්ෂණයත් අඩු නිසා සාපේක්ෂව සුළු බලයක් තමා ඕන වෙන්නේ to keep the train moving.

    විදුලි කෝච්චි එහෙම තනි තනි පෙට්ටිය වෙනම ඇදිල යන්නෙ නැ නේද? ඔක්කොම එකට නේද තියෙන්නෙ.
    එතකොට ඒක කොහොමද වෙන්නෙ? මම දන්නෙ නෑ, දැකල තියෙන විදියට ඒ කොච්වි නිකන් තනි එකක් වගේනෙ, සෙපරේට් පෙට්ටි වෙන් වෙලා නෑ වගෙනෙ පේන්නෙ එලියෙන් බැලුවම.

    විදුලි කෝච්වි වල වෙනස් වෙන්නෙ පවර් සෝස් එක විතරද? අනික් හැමදේම එකයිද?
    slip වෙනව. කෝච්චිය පට්ට බරයි. එන්ජින් එකෙන් එක පාර එච්චර වේට් එකක් අරන් අදින්න බෑ. ස්ලිප් වෙන්න හදල තියෙන්නෙ ඒකයි.
    බ්‍රේක් කරන වෙලේට ඕකෙ තියෙනව sand tank. ස්ලිප් වෙනව කියල තේරුනාම වැලි අරිනව රෝද වලට.
    ම්ම්ම්
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    ඔන්න @AnuradhaRa මගෙ මිත්‍රයා වෙනුවෙන් මන් උත්තර දෙන්නම්. ඌ මෙ වෙලාවෙ කොට්ටෙ බදන් දොයි හින්දා.

    රේල් පිල්ලයි රෝදෙයි අතර ඝර්ශනයක් තියෙන්න ඕනි. ඒ කීවේ එන්ජිමේ ප්‍රකර්ශන බලය දෙන රෝද අතර අනිවා හොඳ ග්‍රිප් එකක් තියෙන්ඩ ඕනී. එහෙම නොවුනොත් රෝද ස්ලිප් වෙලා එක තැන කැරකෙනවා. ඒ කැරකෙන කැරකිල්ලට රත්වෙලා රේල් පීල්ල හෑරෙනවා. උඩරට මාර්ගයේ නම් ඒ එන්ජිමේ රෝද අතරට සියුම් හලාගත්ත වැලි විදිනවා .
    උඩරට මාර්ගයේ විතරක් නෙවෙයි සාමන්‍ය තැන්නේ උනත් ගර්ශනය මදි උනාම වීල් ස්ලිප් ගහනවා. දවසක් මන් ගියපු power set2k couple කරපු කොච්චියකත් ස්ලිප් වෙන්ඩ ගත්තා හික්කඩුවෙන්. එක පවර් සෙට් එකක රෝද ස්ලිප් උනාට අනිත් පවර් සෙට් එකේ පිහිටෙන් කොහොම හරි ගමන යාගන්ඩ පුලුවන් උනා.

    කෝච්චියේ රෝද වලට ටයර් ගහනවා කියලා කතාවක් උබලා අහලා තියෙනවද. ටයර් ගහනවා කියලා එකක් කරනවා . රබර් ටයර් නෙවෙයි. ඔය යකඩ රෝද ගෙවිලා අවශ්‍ය ගර්ශනය දෙන්ඩ බැරි උනාම වෙන වීල් ස්ලිප් වෙන එක නවත්තන්ඩ තමයි ගෙවුන රෝදවලට ටයර් ගහන එක කරන්නේ. එතකොට ආයෙත් යකා වගෙ වැඩ
     
    Last edited:

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ඔන්න @AnuradhaRa මගෙ මිත්‍රයා වෙනුවෙන් මන් උත්තර දෙන්නම්. ඌ මෙ වෙලාවෙ කොට්ටෙ බදන් දොයි හින්දා.

    රේල් පිල්ලයි රෝදෙයි අතර ඝර්ශනයක් තියෙන්න ඕනි. ඒ කීවේ එන්ජිමේ ප්‍රකර්ශන බලය දෙන රෝද අතර අනිවා හොඳ ග්‍රිප් එකක් තියෙන්ඩ ඕනී. එහෙම නොවුනොත් රෝද ස්ලිප් වෙලා එක තැන කැරකෙනවා. ඒ කැරකෙන කැරකිල්ලට රත්වෙලා රේල් පීල්ල හෑරෙනවා. උඩරට මාර්ගයේ නම් ඒ එන්ජිමේ රෝද අතරට සියුම් හලාගත්ත වැලි විදිනවා .
    උඩරට මාර්ගයේ විතරක් නෙවෙයි සාමන්‍ය තැන්නේ උනත් ගර්ශනය මදි උනාම වීල් ස්ලිප් ගහනවා. දවසක් මන් ගියපු power set2k couple කරපු කොච්චියකත් ස්ලිප් වෙන්ඩ ගත්තා හික්කඩුවෙන්. එක පවර් සෙට් එකක රෝද ස්ලිප් උනාට අනිත් පවර් සෙට් එකේ පිහිටෙන් කොහොම හරි ගමන යාගන්ඩ පුලුවන් උනා.

    කෝච්චියේ රෝද වලට ටයර් ගහනවා කියලා කතාවක් උබලා අහලා තියෙනවද. ටයර් ගහනවා කියලා එකක් කරනවා . රබර් ටයර් නෙවෙයි. ඔය යකඩ රෝද ගෙවිලා අවශ්‍ය ගර්ශනය දෙන්ඩ බැරි උනාම වෙන වීල් ස්කිප් එක තමයි ගෙවුන රෝදවලට ටයර් ගහන එක කරන්නේ. එතකොට ආයෙත් යකා වගෙ වැඩ

    නිදාගනින් හුත්තො. පාන්දර 3යි
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    1) ethakota silbara kotang walata lee eva daana ekai, concrete kotang daana ekei wenasak thiyenawada?
    2) ai podi kalu gal silpara kotang atharata danne..

    onna ithin aussagatta .. :angry: dang mewata uttara deepiyau
    1. ඔව් පැහැදිලි වෙනසක් තියෙනවා. කම්පනය අවශෝශනය කිරිම දැව sleepers වල හැකියාව වැඩියි. අදටත් ඕනිම රේල් පාරෙ තියෙන පාලම්වල තියෙන්නෙ දැව සිල්බර් කොට.

    2. ක්ව්දෝ උඩදාලාතිබ්බ වීඩියෝ එකේ ඕකට හෙතුව තිබ්බා වගේ මතකයි. සැහෙන කාලෙක්ට ක්ලින් බැලුවෙ

    නෑ නෑ එහෙම වෙන්නෙ නෑ. breaking the stillness to move an object is the hardest. වාහනයක් එහෙම තල්ලු කරද්දි තේරෙනවනෙ මුලින්ම රෝද කරකගත්තට පස්සෙ තල්ලු කරගෙන යන්න ලේසියි. ඒ සීන් එකම තමා. මුළු කෝච්චියෙ බරම එක පාර මූව් කරන්න එන්ජින් එකේ බලය මදි. හැබැයි පෙට්ටිය ගානෙ වෙනම මූව් කරන්නයි ඒ චලනය පවත්වගෙන යන්නයි එන්ජිමට පුළුවන්.
    උබ මෙතන හිතාගෙන ඉන්න මතය වැරදියි බන්. මන් හිතන්නේ උබ මේ කියන්නේ නවත්තලා තියෙන කෝච්චියක් ගමන ආරම්බ කරද්දි ඉස්සරහම පෙට්ටිය පොඩි ගැස්සිල්ලික් එක්ක ගමන පටන් ගන්නයි අවසානපෙට්ටියෙඋන් කාපු කෑම කටෙන් එන තරම් ගැස්සිල්ලක් එක්කයිගමන ආරම්බ වෙන්නයි වෙන සිද්දිය කියලා. කප්ලින් එකේ දෙයක් හින්දා ඔහොම වෙන්නේ. පවර් සෙට් වලනම් කප්ලින් එකේ effect එක සහ එවගෙ පෙට්ටි අතර springs ත් තියෙනවා කප්ලිමේ. පරන කොච්චි පෙට්ටිවල ඔය ස්ප්‍රින් කොටස කප්ලිමෙ වෙනුවට තියෙන්නේ දෙපැත්තේ හයි කරපු ඩිස්ක්ස් 2ක්. ග්‍රීස්නාවපු. උබ දැකලා ඇති
    ------ Post added on Apr 26, 2026 at 3:10 AM

    ඒ කියන්නෙ වැයවෙන තෙල්ටිකට සාපේක්ෂව ඊට වැඩිය ලොකූ ඌඌඌඌඌ ප්රතිඵලයක් ලැබෙනව නේද
    අම්මට උඩු එ කියන්නේ ශක්ති සංස්ත්ති නියමයටත් කෙලියා කියන එකනේ 😁
    ------ Post added on Apr 26, 2026 at 3:11 AM

    විදුලි කෝච්චි එහෙම තනි තනි පෙට්ටිය වෙනම ඇදිල යන්නෙ නැ නේද? ඔක්කොම එකට නේද තියෙන්නෙ.
    එතකොට ඒක කොහොමද වෙන්නෙ?
    ඔබ හරි.
    පව්ර් සෙට් 2ක් කපල් කරපු කෝච්චිවල සහ ඉස්සරහින් සහ පස්සෙන් එන්ජින් 2ක් සම්බන්ද කරාම @TonyMontana83 ගෙ තර්කෙ බිදෙනවා
    ------ Post added on Apr 26, 2026 at 3:13 AM
     
    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,911
    3,248
    113
    රේල් පීල්ලත් සිනිදුයි
    ඒත් රේල් පීල්ලෙ එකතැන රෝද කැරකෙන්නෙත් නෑ
    බ්රේක් ගැහුවම ගොඩක් ලෙස්සන්නෙත් නෑ.
    ඇයි ඒ

    මට ඕක තැට්දීටීපී එකේ ගහල බලන්න තිබුන. උබලගෙ දැනුම වැඩි කරන්නත් ඕන හින්ද ත්රේඩ් එකක් දම්ම
    එක වෙන්නෙ කොච්චියෙ තියන බර නිසා. අදික බරක තියන එන්ජිම රොදවල සපයන බලය කපා හැරිය විට චලනය සීග්‍ර ලෙස අඩු වෙන්නෙ මම ස්කන්දය නිසා.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,633
    113
    Miami
    උබ මෙතන හිතාගෙන ඉන්න මතය වැරදියි බන්. මන් හිතන්නේ උබ මේ කියන්නේ නවත්තලා තියෙන කෝච්චියක් ගමන ආරම්බ කරද්දි ඉස්සරහම පෙට්ටිය පොඩි ගැස්සිල්ලික් එක්ක ගමන පටන් ගන්නයි අවසානපෙට්ටියෙඋන් කාපු කෑම කටෙන් එන තරම් ගැස්සිල්ලක් එක්කයිගමන ආරම්බ වෙන්නයි වෙන සිද්දිය කියලා. කප්ලින් එකේ දෙයක් හින්දා ඔහොම වෙන්නේ. පවර් සෙට් වලනම් කප්ලින් එකේ effect එක සහ එවගෙ පෙට්ටි අතර springs ත් තියෙනවා කප්ලිමේ. පරන කොච්චි පෙට්ටිවල ඔය ස්ප්‍රින් කොටස කප්ලිමෙ වෙනුවට තියෙන්නේ දෙපැත්තේ හයි කරපු ඩිස්ක්ස් 2ක්. ග්‍රීස්නාවපු. උබ දැකලා ඇති
    පවර් සෙට් එකක තියෙන්නෙ පෙට්ටි තුනයිනේ බං. සමහර ඒවල එන්ජින් එකෙන් බාගෙකුත් පෙට්ටියක්. ඒ වගේ පොඩි ට්‍රේන් වලට මේ කතාව අදාල නෑ. මං කියන්නෙ පෙට්ටි බර ගාණක් තියෙන යකඩ යක්කු ගැන. කප්ලින් එකේ සීන් එකක් නිසා තමා එහෙම වෙන්නේ, ඇන්ඩ් ඒක intentionally හදල තියෙන්නෙ එහෙම වෙන්නම තමා.

    විදුලි කෝච්චි එහෙම තනි තනි පෙට්ටිය වෙනම ඇදිල යන්නෙ නැ නේද? ඔක්කොම එකට නේද තියෙන්නෙ.
    එතකොට ඒක කොහොමද වෙන්නෙ? මම දන්නෙ නෑ, දැකල තියෙන විදියට ඒ කොච්වි නිකන් තනි එකක් වගේනෙ, සෙපරේට් පෙට්ටි වෙන් වෙලා නෑ වගෙනෙ පේන්නෙ එලියෙන් බැලුවම.

    විදුලි කෝච්වි වල වෙනස් වෙන්නෙ පවර් සෝස් එක විතරද? අනික් හැමදේම එකයිද?
    විදුලි කෝච්චි කියන්නෙ metro නම්, ඒව ගොඩක් වෙලාවට පෙට්ටි දෙක තුනක් තියෙන පොඩි කෝච්චිනෙ බං. අනිත් එක විදුලිය පිටින් දෙනකොට prime mover හෙවත් ප්‍රාථමික චාලකය හෙවත් ඩීසල් එන්ජිමේ අවශ්‍යතාවය නැතුව යන නිසා සමහරක් විට හැම ට්‍රේන් කාර් එකටම මෝටර් එන ඒවත් ඇති. මෙට්‍රෝ/පවර් සෙට් සහ සිරා කෝච්චි වල සෑහෙන වෙනස්කම් තියෙනවා.
    ------ Post added on Apr 26, 2026 at 9:06 AM

    @windows_ubuntu @Erzo

    train.JPG

    ------ Post added on Apr 26, 2026 at 9:08 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    පවර් සෙට් එකක තියෙන්නෙ පෙට්ටි තුනයිනේ බං. සමහර ඒවල එන්ජින් එකෙන් බාගෙකුත් පෙට්ටියක්. ඒ වගේ පොඩි ට්‍රේන් වලට මේ කතාව අදාල නෑ.
    ඕක පවර් සෙට් වල s10 මොඩල් එකෙ සැරටම දැනෙනවා

    පවර් සෙට් එකක තියෙන්නෙ පෙට්ටි තුනයිනේ බං. සමහර ඒවල එන්ජින් එකෙන් බාගෙකුත් පෙට්ටියක්. ඒ වගේ පොඩි ට්‍රේන් වලට මේ කතාව අදාල නෑ. මං කියන්නෙ පෙට්ටි බර ගාණක් තියෙන යකඩ යක්කු ගැන. කප්ලින් එකේ සීන් එකක් නිසා තමා එහෙම වෙන්නේ, ඇන්ඩ් ඒක intentionally හදල තියෙන්නෙ එහෙම වෙන්නම තමා.

    විදුලි කෝච්චි කියන්නෙ metro නම්, ඒව ගොඩක් වෙලාවට පෙට්ටි දෙක තුනක් තියෙන පොඩි කෝච්චිනෙ බං. අනිත් එක විදුලිය පිටින් දෙනකොට prime mover හෙවත් ප්‍රාථමික චාලකය හෙවත් ඩීසල් එන්ජිමේ අවශ්‍යතාවය නැතුව යන නිසා සමහරක් විට හැම ට්‍රේන් කාර් එකටම මෝටර් එන ඒවත් ඇති. මෙට්‍රෝ/පවර් සෙට් සහ සිරා කෝච්චි වල සෑහෙන වෙනස්කම් තියෙනවා.
    ------ Post added on Apr 26, 2026 at 9:06 AM

    @windows_ubuntu @Erzo

    View attachment 265172
    ------ Post added on Apr 26, 2026 at 9:08 AM
    Intentionally kiyala mn denan hitiye ne bn. Mn hithuwe draw back ekak kiyla. Mokda passengerslata harima discomfort e jerk1.
    Tfs+
    ------ Post added on Apr 26, 2026 at 11:48 AM
     
    • Like
    Reactions: NRTG