ලෝ්න් මෑන්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලජ්ජා නැද්ද බන් ඔහොම කියන්න 30000 කියන්න ණයක්ද යකෝ මිනිස්සු නයවෙන්න මිලියන් වලින්
    උබ ඕක කාටවත් කියන්න එපා හිනාවෙයි

    මොකටද ලජ්ජ වෙන්නෙ තියෙන ණය කියන්ඩ :rolleyes::rolleyes: මේ 30 000 ගෙවාගන්ඩ බැරුව ඉන්නව මු මේ මිලියන් ගැන කතා කරනව..
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    අපි නම් කාටවත් ණය නෑ.. ලීස් එකක් නම් තියේ.තව අතමාරුවට 50 000 ක් අරන් තියේ.. හම්මෝ ණය නම් වෙන්නෑ.. :D
    :lol::lol::lol:
    කව්රුහරි මතක් උනා වගේ .....
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    mata meka kiyawaddi apu feeling eka wisthara karanna therenne na. muladima hina giya passe, dukayi, lajjayi, minissu gana loku anukampawak athi una. maha paraajitha hageemak awa. tika welawakin mathak una. mama thama katawath nayawela na kiyala. ehema hithala sathutu una. eth matath issarahata nayaganna weyida :sorry::sorry::sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ලෝන් ගහන්නේ ව්‍යාපෘතියෙන් වමට ගහන්න ඇති හැකියාව බලලා... යුද්ධේ ඉවර උනායින් පස්සේ චීනේ + ලෝක බැංකුව අපිව ලෝන්කාවක් වෙන තැනට ඩිරෙක්ට් කරගෙන තියෙන්නේ .... උපදේශක කියලා ගත්ත ණයෙන් ආපිට සෑහෙන ගානක් ලෝන් දුනු උන්ම ගන්නවා... අපි ඒවායින් හදන ඒවයෙන් තව සෑහෙන ප්‍ර්මාණයක් ගසා කනවා... ඊට පස්සෙ හදන එකෙන් සැලකිය යුතු ආදායමක් ලබා ගන්න තරම් යන්න සල්ලි නෑ..එන ආදායම මේන්ටනන්ස් තරම්වත් නෑ...
    රීසන්ට් ආණ්ඩුව රිකරන්ට් කොස්ට් වලට ලෝන් අරගන්නවා... කිසිම අනාගත සලසුමක් නෑ.
    සමෘද්ධි දෙන එක වැඩි කරන්න වගේ ඒව් වෙනුවට කෙටි කාලීන ආදයම් ජෙනරේට් කරන ඉන්වෙස්ට්මන්ට් කරලා අර මිනිඋන්ට දීර්ඝකාලීන ආදායමක් දෙන්න හිතන්නේ නෑ...

    ලංකාව ලෝන්කාවක් වෙලා තියෙන්නෙ රටට ආදරේ නැති පොලිටිකල් ජෝකර්ස්ලා නිසා