ඊයේ මට Client කෙනක් බල කරලම කියනවා එයාගේ වැඩේ Anydesk ඇවිත් කරන්න කියලා
හැමෝම AI වලින් අහාගෙන කරන්නේ එක නිසා වැඩේ අලවෙයි කියල බයයි කරුණාකරලා Anydesk එන්න ඕනේ කියලා මට බල කලා.
පස්සේ Anydesk ගිහින් කළා , එපාම වුනා මචන්ලා ඌ කතා කල විදියට මට ස්ක්‍රීන් එක රෙකෝඩ් කළා ඌ මම කරලා දෙනකම් සර්වර් එකේ වැඩේ. (ඊලග දවසේ මට කතා කරන එකක් නෑ)
තව දවසක් කෙනක් VPS එකක් ගත්තා Panel එක දාලා දෙන වැඩේ Anydesk වලින්ම කරන්න ඕනේ කියලා කිව්වා.
මම කිව්වා මම කරලා එවන්නම් කියලා එයාගේ Team එකෙන් එකට අවසර දෙන්න බෑ කියනවා කිව්වා
මම පස්සේ වැඩේ කළා එයත් ස්ක්‍රීන් රෙකෝඩර් එකක් දාගෙන රෙකෝඩ් කලා මු පස්සේ කියනවා Contabo එකේ කරන්න ගිහින් බැරි වෙච අවුලක් ගැන පැයකට පස්සේ අහනවා Contabo එකේ තිබුණ එක මම එයාගේ එක හදපු විදියට හදා ගත්තා මගෙන් ගත්ත එක Refund දෙනවා ද කියලා ඒපාර හා කියලා දීලා දැම්මා
වෙලාවකට මාරම මානසිකවයක් එක්ක වැඩ කරන්නේ ලංකාවේ මිනිස්සු එක්ක මචන්ලා.