Anydesk නිසා වෙන වැඩ

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    ඊයේ මට Client කෙනක් බල කරලම කියනවා එයාගේ වැඩේ Anydesk ඇවිත් කරන්න කියලා
    හැමෝම AI වලින් අහාගෙන කරන්නේ එක නිසා වැඩේ අලවෙයි කියල බයයි කරුණාකරලා Anydesk එන්න ඕනේ කියලා මට බල කලා.
    පස්සේ Anydesk ගිහින් කළා , එපාම වුනා මචන්ලා ඌ කතා කල විදියට මට ස්ක්‍රීන් එක රෙකෝඩ් කළා ඌ මම කරලා දෙනකම් සර්වර් එකේ වැඩේ. (ඊලග දවසේ මට කතා කරන එකක් නෑ)

    තව දවසක් කෙනක් VPS එකක් ගත්තා Panel එක දාලා දෙන වැඩේ Anydesk වලින්ම කරන්න ඕනේ කියලා කිව්වා.
    මම කිව්වා මම කරලා එවන්නම් කියලා එයාගේ Team එකෙන් එකට අවසර දෙන්න බෑ කියනවා කිව්වා
    මම පස්සේ වැඩේ කළා එයත් ස්ක්‍රීන් රෙකෝඩර් එකක් දාගෙන රෙකෝඩ් කලා මු පස්සේ කියනවා Contabo එකේ කරන්න ගිහින් බැරි වෙච අවුලක් ගැන පැයකට පස්සේ අහනවා Contabo එකේ තිබුණ එක මම එයාගේ එක හදපු විදියට හදා ගත්තා මගෙන් ගත්ත එක Refund දෙනවා ද කියලා ඒපාර හා කියලා දීලා දැම්මා

    වෙලාවකට මාරම මානසිකවයක් එක්ක වැඩ කරන්නේ ලංකාවේ මිනිස්සු එක්ක මචන්ලා.

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,177
    1
    50,550
    113
    ප*යාගල
    sorry.com
    සල්ලි වලට Service එකත් දීල තව පුකත් දෙන්න එපා පකො. VPS නම් VPS එක දිපන්. පැනල් එක ඔනෙ හු*** දාගන්න කියපන්.
    නහයෙන් අඩන්න එපා පකො මුලින් උබෙ Service Agreement එක හරි Standard එකෙකට ගෙනෙන්. පොලේ බඩු විකුනන ලෙවල් එකෙ Hosting විකුනන නාට්ටමි හුත්තෙක් උබ.

    රිදුනට කරන්න දෙයක් නෑ උබට හැදෙනවනම් ඔනෙ තරම් උපදෙස් තීල ඇති.
     
    astrin

    Well-known member
  • Oct 9, 2022
    524
    635
    93
    උබ ලග සර්වර් තියා නිසා ඔන්ලයින් ස්ටෝර්ස් කීපයක් කර්පන්කො ඔයිට වඩා ලාබයි ඒක
     
    Sonik Sonik

    Well-known member
  • Apr 8, 2026
    868
    1
    1,759
    93
    32
    🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wolf.lk
    මම පස්සේ වැඩේ කළා එයත් රෙකෝඩර් එකක් දාගෙන රෙකෝඩ් කලා

    මු පස්සේ කියනවා මම හදා ගත්තා මගෙන් ගත්ත එක Refund දෙනවා ද කියලා ඒපාර හා කියලා දීලා දැම්මා

    කොන්ඩම් දාලද කලේ?

    Anyways, උබ ඔය හිගන හොස්ටින් කඩේ වහලා දාලා පිං පඩිය හදාගනින් බන්. අපිටත් කනක් ඇහිලා ඉදියැකි. :yes: :yes:

    මොකෝ ඕකෙන් උබට ලක්ශ ගනන් හම්බෙනවා කියල එකක්යැ, උබේ නහරයක් පුපුරල මැරෙයි තව ටික දොහකින් රුපියල් 1000ට පුකත් දෙන්න ගිහිල්ලා
     
    Last edited:
    • Haha
    Reactions: Nidarshana_k

    lilman

    Well-known member
  • May 10, 2009
    40,475
    53,609
    113
    Colombo
    ඊයේ මට Client කෙනක් බල කරලම කියනවා එයාගේ වැඩේ Anydesk ඇවිත් කරන්න කියලා
    හැමෝම AI වලින් අහාගෙන කරන්නේ එක නිසා වැඩේ අලවෙයි කියල බයයි කරුණාකරලා Anydesk එන්න ඕනේ කියලා මට බල කලා.
    පස්සේ Anydesk ගිහින් කළා , එපාම වුනා මචන්ලා ඌ කතා කල විදියට මට ස්ක්‍රීන් එක රෙකෝඩ් කළා ඌ මම කරලා දෙනකම් සර්වර් එකේ වැඩේ. (ඊලග දවසේ මට කතා කරන එකක් නෑ)

    තව දවසක් කෙනක් VPS එකක් ගත්තා Panel එක දාලා දෙන වැඩේ Anydesk වලින්ම කරන්න ඕනේ කියලා කිව්වා.
    මම කිව්වා මම කරලා එවන්නම් කියලා එයාගේ Team එකෙන් එකට අවසර දෙන්න බෑ කියනවා කිව්වා
    මම පස්සේ වැඩේ කළා එයත් ස්ක්‍රීන් රෙකෝඩර් එකක් දාගෙන රෙකෝඩ් කලා මු පස්සේ කියනවා Contabo එකේ කරන්න ගිහින් බැරි වෙච අවුලක් ගැන පැයකට පස්සේ අහනවා Contabo එකේ තිබුණ එක මම එයාගේ එක හදපු විදියට හදා ගත්තා මගෙන් ගත්ත එක Refund දෙනවා ද කියලා ඒපාර හා කියලා දීලා දැම්මා

    වෙලාවකට මාරම මානසිකවයක් එක්ක වැඩ කරන්නේ ලංකාවේ මිනිස්සු එක්ක මචන්ලා.

    මෝඩ පකෙක් තෝ නම්
     
    • Haha
    Reactions: Nidarshana_k

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967

    එම