ඔයාගේ මාපටැඟිල්ල නැති උනොත්

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    එතකොට පයේ ඇගිල්ල කපපු තැනින් ආයෙ අලුතෙන් වැවෙනවද බන් :rofl:
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,555
    7,191
    113
    එතකොට පයේ ඇගිල්ල කපපු තැනින් ආයෙ අලුතෙන් වැවෙනවද බන් :rofl:
    නෑ බන්.. ඒ වුණාට මහපට ඇඟිල්ල නමලා මොකක්හරි අල්ලන්න බලපන්, අල්ලාගන්න බැහැ. කකුලේ ඇඟිල්ල නැති වුණාට ඉතින් ඇවිදින්න පුළුවන්.

    • Wow
    • Like
    Reactions: SK29 and wpril5

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    නෑ බන්.. ඒ වුණාට මහපට ඇඟිල්ල නමලා මොකක්හරි අල්ලන්න බලපන්, අල්ලාගන්න බැහැ. කකුලේ ඇඟිල්ල නැති වුණාට ඉතින් ඇවිදින්න පුළුවන්.

    කකුලේ මහපට ඇඟිල්ල නැතුව යන්න හරි අමාරුයි. මම දන්න යාළුවෙක් හිටියා කකුලේ මහපට ඇඟිල්ල අයින් කරලා. ඌට පයින් ඇවිදින්න හරි අමාරුයි. අනේ මන්දා ඉතින් අල්ලා මවපු විදිය තමයි