⭕ AI Agent for VS Code 💻

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,025
    4,718
    113
    Loading...
    Education Purpose එකකට, Website එකක් සහ Backend CMS System එකක් හදාගන්න ඕනි.

    VS Code වලට AI Agent කෙනෙක්, Connect කරලා, මේක ලේසියෙන්ම කරගන්න පුලුවන්ද?

    මොනවද තියෙන හොඳ coding AI Agent bots?

    Open Source නම් ගොඩක් හොඳයි.​
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,614
    5,238
    113
    ඒජන්ට් open source උනාට වැඩක් නැහැ
    වැඩේ වෙන්නෙ underlying ai model එකේ කොලිටිය අනුව
    Open source මොඩල් තියනවා තමයි ඒත් ඒවා රන් කරලා API එකක් විදියට ෆ්‍රී ගන්න නැහැ එහෙම තිබුනත් ඒව කමර්ශල් ඒව තරං කොලිටි නැහැ

    ඒක නිසා වැඩේ කොලිටිය ගැන හිතනවා නං
    පොපියුලර් AI coding tool එකක් දා ගන්න පුලුවන් නං $20-30ක් ගෙවලා paid එකක් ගන්න
    ඔය ෆ්‍රි තියන මොක ගත්තත් claude code වගේ එකක් එක්ක ලඟින්වත් තියන්න බැහැ.

    කොලිටියට වැඩක් කරන්න ඕන නං claude එක ගනිං අරං claude code/claude desisgn දාල කරන මගුලක් කරපන්
     
    • Like
    Reactions: SpinXO

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    GitHub Copilot. CodeX.
    me 2ka nm mn use karala thiyenawa. recommend karanna puluwan. GitHub Copilot eke nm Claude models ehemath thiyenawa. Pro plan ekak ganna ona habai. prashne thiyenne GitHub eken new subscriptions temporary nawaththala thiyenne. naththan ithin Claude Code thamai. eketh pro plan eken claude code ain karapu kathawak yanawa. hoyala balala ganna. oya okkoma hodai. use karana model ekath ekka thamai output quality eka depend wenne.
     
    • Like
    Reactions: SpinXO

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    මාසෙකට ඩොලර් 100$ ක් විතර වියදම් කරන්න පුළුවන් නම් සුපිරි self learning ගතියක් තියෙන AI Agent කෙනෙක් හදල දෙන්නම් deepseek API connect කරල. මාසෙටම deepseek වලට යයි 50$ ක වගේ. 40$ ක VPS එකක් දෙනව. ඒ 40$ අපිට. Telegram Connect කරල දෙනව AI එක්ක communicate කරන්න. ආයෙ පට්ට.

    IMG_0034.jpeg
    IMG_0035.png



    කියන ඕනම දෙයක් කරනව. Claude code ට වඩා සෑහෙන්න හොඳයි. ඉන්න තැන ඉඳන් telegram එක හරහ communicate කර කර වැඩ ගන්න තියෙන්නෙ. 🥲
     
    Last edited:
    • Like
    Reactions: SpinXO

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,034
    729
    113
    Paris
    මාසෙකට ඩොලර් 100$ ක් විතර වියදම් කරන්න පුළුවන් නම් සුපිරි self learning ගතියක් තියෙන AI Agent කෙනෙක් හදල දෙන්නම් deepseek API connect කරල. මාසෙටම deepseek වලට යයි 50$ ක වගේ. 40$ ක VPS එකක් දෙනව. ඒ 40$ අපිට. Telegram Connect කරල දෙනව AI එක්ක communicate කරන්න. ආයෙ පට්ට.

    View attachment 265210View attachment 265211


    කියන ඕනම දෙයක් කරනව. Claude code ට වඩා සෑහෙන්න හොඳයි. ඉන්න තැන ඉඳන් telegram එක හරහ communicate කර කර වැඩ ගන්න තියෙන්නෙ. 🥲
    Openclaw :P
     
    • Like
    Reactions: SpinXO

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,161
    22,595
    113
    Google Antigravity ට්‍රයි කරපන්. VS Code නෙමෙයි ඒ උනාට ඒ වගේ.
     
    • Like
    Reactions: SpinXO