ගල් අඟුරු පාඩුවෙන් 1/3ක් ජනතාවට

topkollek

Well-known member
  • May 22, 2014
    43,229
    1
    57,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක හරියන්නෙ නෑ. නාමල්ව ගේන්න ඕන. එතුමා මාමණ්ඩිගෙන් ඉල්ලලා හරි අපිට පාඩුවක් නොවෙන්න වැඩේ කරයි
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,793
    10,893
    113
    35
    Spain

    නාමල් නං දන්නේ නැහැ, ජනාධිපති වෙලා හිටියේ නෑ නෙ. එත් රනිල්ගේ කාලේ නම් විදුලිබල මණ්ඩලය බිලියන 140 ලාබ ලැබුවා. ඒ සල්ලි තිබුන නම් ග්‍රිඩ් අප්ග්‍රේඩ් කරලා ලාබය තව වැඩි කරගන්න තිබුන. එත් දැන් බිලියන 38ක් පාඩුයි. ලබන අවුරුද්දේ ඊටත් වඩා පාඩුයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,931
    13,459
    113
    පෘථිවිය
    Mona anduwa awath beta kanna api thama. Thawa geeapanko unge ammalage h tte tax
    මේ ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තු වුනේ ඒක නෙමෙයි නේ
    පොහොසත්, ලස්සන රටක්
    පාඩු නොකර , හරියට රට පාලනය කරන කොටෙක්
    දැන් එතකොට උනුත් එකයි මුනුත් එකයි නේ
    මුන් බොරු කියල උන්ව පැන්නුව
    දැන් මුන් බොරුවලේ වැටිලා

    මේක හරියන්නෙ නෑ. නාමල්ව ගේන්න ඕන. එතුමා මාමණ්ඩිගෙන් ඉල්ලලා හරි අපිට පාඩුවක් නොවෙන්න වැඩේ කරයි
    මෙන්න ඉන්නවා මොලේ ගුදයේ තියෙන එකෙක්
    මුට හිතෙන්නේ, මුන් වැරදි කරලා වැරැද්ද පෙන්නලා , ඒක හදාගන්න නාමල් ගේනවා වගේ මොන්ටිසෝරි සිතුවිලි
    අඩෝ පොඩ්ඩක් වැඩියෙන් කාල වැඩියෙන් රීපන්
    එතකොට ඔය ගුදයේ තියෙන මොලේ පනිනවා කක්කි පෝච්චියට
    එක අහුලන් හරි තැන තියල මැටි ටිකක් දාපන් වැටෙන්නේ නැතුව හයි වෙලා හිටින්න
    ------ Post added on Apr 27, 2026 at 11:20 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,229
    1
    57,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නාමල් නං දන්නේ නැහැ, ජනාධිපති වෙලා හිටියේ නෑ නෙ. එත් රනිල්ගේ කාලේ නම් විදුලිබල මණ්ඩලය බිලියන 140 ලාබ ලැබුවා. ඒ සල්ලි තිබුන නම් ග්‍රිඩ් අප්ග්‍රේඩ් කරලා ලාබය තව වැඩි කරගන්න තිබුන. එත් දැන් බිලියන 38ක් පාඩුයි. ලබන අවුරුද්දේ ඊටත් වඩා පාඩුයි.
    රනිල් විදුලි ගාස්තු වැඩි කරා 2022 අගෝස්තු 75%කින්. ඊට පස්සෙ 2023 පෙබරවාරි අර වැඩි කරපු එක තවත් 66%කින් වැඩි කරා. එතකොට මුළු වැඩි කිරීම 190%ක්. ඒ කියන්නෙ විදුලි බිල තුන් ගුණයක් වැඩි කරා.

    මේ කාලය ඇතුලත විදුලි සේවකයන්ට පඩි වැඩි කරේ නෑ. කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන ගණන් වැඩි කරේ නෑ. මේ වගේ අදායමට සාපේක්ෂව වියදම තිබුනේ අඩු මට්ටමක.

    ඔන්න ඔහොමයි මුත්ත ලාබ පෙන්නුවේ. හැබැයි මුත්තා දිගටම හිටිය නම් විදුලිබල මණ්ඩලය ආපහු පාඩු ලබන තත්වෙට පත් වෙනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,793
    10,893
    113
    35
    Spain
    රනිල් විදුලි ගාස්තු වැඩි කරා 2022 අගෝස්තු 75%කින්. ඊට පස්සෙ 2023 පෙබරවාරි අර වැඩි කරපු එක තවත් 66%කින් වැඩි කරා. එතකොට මුළු වැඩි කිරීම 190%ක්. ඒ කියන්නෙ විදුලි බිල තුන් ගුණයක් වැඩි කරා.

    මේ කාලය ඇතුලත විදුලි සේවකයන්ට පඩි වැඩි කරේ නෑ. කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන ගණන් වැඩි කරේ නෑ. මේ වගේ අදායමට සාපේක්ෂව වියදම තිබුනේ අඩු මට්ටමක.

    ඔන්න ඔහොමයි මුත්ත ලාබ පෙන්නුවේ. හැබැයි මුත්තා දිගටම හිටිය නම් විදුලිබල මණ්ඩලය ආපහු පාඩු ලබන තත්වෙට පත් වෙනවා
    කොහොමද එහෙම වෙන්නේ?

    tell me GIF
     
    • Haha
    Reactions: ozykolla

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,229
    1
    57,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොමද එහෙම වෙන්නේ?

    tell me GIF
    මිනිස්සුන්ට පඩි වැඩි නොකර, කොන්ත්‍රාත් කරුවන්ට අලුත් මිල ගණන් නොගෙවා ඕක කරගෙන යන්න බැරිවෙනවා. ඕක විකුණලා දාන එක තමයි උන්දැට කරන්න පුළුවන් එකම හපන්කම.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,931
    13,459
    113
    පෘථිවිය
    රනිල් විදුලි ගාස්තු වැඩි කරා 2022 අගෝස්තු 75%කින්. ඊට පස්සෙ 2023 පෙබරවාරි අර වැඩි කරපු එක තවත් 66%කින් වැඩි කරා. එතකොට මුළු වැඩි කිරීම 190%ක්. ඒ කියන්නෙ විදුලි බිල තුන් ගුණයක් වැඩි කරා.

    මේ කාලය ඇතුලත විදුලි සේවකයන්ට පඩි වැඩි කරේ නෑ. කොන්ත්‍රාත්කරුවන්ට ගෙවන ගණන් වැඩි කරේ නෑ. මේ වගේ අදායමට සාපේක්ෂව වියදම තිබුනේ අඩු මට්ටමක.

    ඔන්න ඔහොමයි මුත්ත ලාබ පෙන්නුවේ. හැබැයි මුත්තා දිගටම හිටිය නම් විදුලිබල මණ්ඩලය ආපහු පාඩු ලබන තත්වෙට පත් වෙනවා
    ඕකනේ මම කිවුවේ
    තවම එක්කෝ සියා, එහෙම නැත්නම් නෝමල් කොලුවා , එහෙමත් නැත්නම් සජිය
    දැන් අවුරුදු 2ක් වෙනවා නේද, තවම ඔය ලෙඩේ හොඳ වුනේ නැද්ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,229
    1
    57,283
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකනේ මම කිවුවේ
    තවම එක්කෝ සියා, එහෙම නැත්නම් නෝමල් කොලුවා , එහෙමත් නැත්නම් සජිය
    දැන් අවුරුදු 2ක් වෙනවා නේද, තවම ඔය ලෙඩේ හොඳ වුනේ නැද්ද ?
    උඹ තමයි මැරිච්ච මිනිස්සුන්ට පණ දෙන්න හදන්නෙ ☝️ :-D මම හදන්නෙ උන්ව සොහොනෙම තියන්න
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,931
    13,459
    113
    පෘථිවිය
    උඹ තමයි මැරිච්ච මිනිස්සුන්ට පණ දෙන්න හදන්නෙ ☝️ :-D මම හදන්නෙ උන්ව සොහොනෙම තියන්න
    උඹල තවම හොර වැඩක් කරලා
    මිලියන ගණන් ගහල
    ඒවා අහුවුනාම, ඒවා අරු ගේ වැරැද්ද මුගේ වැරැද්ද කියල බොලේ පාස් කරන එකනේ කරන්නේ

    ඒ මදිවට උඹේ ගොන් මොලේට හිතෙන්නේ, මිනිස්සු මුව අයින් කරලා ආයෙත් මහින්ද , රනිල් එහෙම නැත්නම් සජිය ගෙනෙයි කියල
    අඩෝ පොඩ්ඩක් හරි මොලේ නැද්ද බන්
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,793
    10,893
    113
    35
    Spain
    මිනිස්සුන්ට පඩි වැඩි නොකර, කොන්ත්‍රාත් කරුවන්ට අලුත් මිල ගණන් නොගෙවා ඕක කරගෙන යන්න බැරිවෙනවා. ඕක විකුණලා දාන එක තමයි උන්දැට කරන්න පුළුවන් එකම හපන්කම.
    දැන් උඹලගේ ආණ්ඩුව නෙ උන්නේ, නාකි සීයාට බැරි වුනු වැඩේ උඹල කලාද?