සාහිත්‍ය කරුනු අල්ලගෙන ලොජිකල් එක්පලනේශන් ඉල්ලන උන් එක්ක තර්ක කරන්න එපා බන්. මොලේ තරම පේනවනෙ. යමා මහ පෙලහර පානකොට පිච්චුනේ නැද්ද අහයි තව ටිකෙන්
ආ ඒක සාහිත්‍ය කරුණක් ද ??
ඇත්තටම එහෙම බලලා නැද්ද තව්තිසාවේ ඉදන් ?
බොරුද ?
බුදුහාමුදුරුවෝ කියන්නෙ විෂ්නු අවතාරයක් කියල
ඉතින් ඕක දෙපැත්තටම කරනවා නේ බන් .
බුද්ධාගමේ කියනව මහා බ්‍රහ්මයා ඇවිත් බණ ඇහුවා , බණ කියන්න ආරාධනා කරා කියලා . උන්ගේ ආගමේ සාස්තෘ බුදුන්ට වැදගෙන හිටපු ඊට වඩා පහලින් ඉන්න කෙනක් කියලා කියන්න උත්සහ කරනවා ..
උන් බුදුන් හින්දු ආගෙම් තව එක උප කුලක කෑල්ලක් කියලා කියන්න උත්ර්සහ කරනවා . උන්ගේ එක ඊට වඩා උසස් කියන්න හදනව .
මේ කාලේ නම් ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් වගේ කතා කියනව .
ජෙරම් සිවුර ඇදගත්ත උන්ව ගෙන්නලා ලෙඩ හොද කරනවා පෙන්නනවා
ඔය ඔක්කොම වලින් කරන්නේ තමන්ගේ ආගම උඩ තියල අනිත් එකට වඩා තමන් උඩින ඉන්නේ කියල පෙන්නන එක .
ඕක හරියට මොන්ටිසෝරි උන් අපේ තාත්තා තමයි ලෝකෙට ලොක්කා , අපේ තාත්තගේ තමයි වැඩකරන කම්පනි එකේ පලවෙනි ලොක්ක . ඔයාලගේ තාත්තා දෙවැනි ලොක්කා වගේ කියන කතාවක් .

------
Post added on Apr 28, 2026 at 6:07 AM