Why Buddhism disappeared from India.

MAXPANE7

Well-known member
  • Apr 17, 2021
    2,099
    2,640
    113
    According to the most recent official data from the Census of India (2011), Buddhists make up approximately 0.7% of India's total population.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,065
    113
    එකමත් එක රටක
    පස් මහා බැලුම් බලල වැරදි . . නැත්නම් දීපය ට හොද එකක් තෝරාගන්න තිබ්බ දහම වැඩි කාලයක් තියන :unsure:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    පස් මහා බැලුම් බලල වැරදි . . නැත්නම් දීපය ට හොද එකක් තෝරාගන්න තිබ්බ දහම වැඩි කාලයක් තියන :unsure:
    හෙන ආසයි නේද Buddhism වලට ඇද කියන්න. මම පර්සනල් ආගම් පස්සේ යන එකෙක් නෙමේ. ඒ නිසා මේක ට වඩා අරක හොදයි කියන්න දැනුමක් නැ. අවදාන පොන්නයාට පේන්න බැ ඉතින් මේවගේ ඒවා.. පොලිටික්ස් වලට අමතරව මේවටත් ගෙවනවද?

    නාලන්දේ ගියාලු
    මැත කරල කැම්පස් ගියාලු.
    හැබැයි දූපතට වෙලා කැම්පේන් එකකින් තමා ජිවන වියදම ගැටගහගන්නේ :lol::lol:
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,391
    1
    6,195
    113
    පස් මහා බැලුම් බලල වැරදි . . නැත්නම් දීපය ට හොද එකක් තෝරාගන්න තිබ්බ දහම වැඩි කාලයක් තියන :unsure:

    ජෛන ආගම බිහි උනේ කොහෙද
    වේදික දර්ශනය බිහි උනේ කොහෙද
    වේදයෙන් පස්සේ බ්‍රාහ්මණ හින්දු ආගම් බිහි උනේ කොහෙද
    බුදු දහම බිහි උනේ කොහෙද

    මේ ලෝකේ බිහි උන සංකීර්ණ metaphysically advance ම දර්ශනයන් බිහි උනේ එක ප්‍රදේශයක

    ඒ කොහෙද ?
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,386
    1
    5,319
    113
    1
    බුදු දහම ස්ථාවර වෙලා තිබුනෙ ඉන්දියාවේ උතුරු කොටසේ , වර්තමාන උතුරු පාකිස්ථානය සිට ඇෆ්ගනිස්ථානය දක්වා ප්‍රදේශවල...මේ බොහෝ ප්‍රදේශ මුස්ලිම් ආක්‍රමණ වලට ලක් උනා.
    නාලන්දා ආදී බොහෝ භික්ෂුන් පුහුණු කරපු ස්තාන මුස්ලිම් ආක්‍රමණ හින්දා විනාශ උනා

    2
    අශෝකගෙන් පස්සෙ ඉන්දියාවේ කැපී පෙනෙන බුද්ධාගමට අනුග්‍රහය දක්වපු රාජ්‍යය පාලකයෙක් බිහිඋනේ නැ. ඔයකාලේ තිබුන ලොකු කුඩා රාජ්‍යවල බුද්ධාගමට වඩා හින්දු හෝ ඉස්ලාම් ලැදී පාලකයන් බිහි උනා. මගධ වගේ විශාල රාජ්‍යය මුස්ලිම් ආක්‍රමණ හින්දා බිද වැටුනා. එයින් බුද්ධාගම බොහෝ අනාරක්ෂිත උනා

    3
    මහා ඇලෙක්සැන්ඩර් ගේ ආක්‍රමණ හින්දා හින්දුකුෂ්, පාමීර්, ගාන්ධාර් වගේ ප්‍රදේශවල බුද්ධාගමට සම්බන්ධ ස්ථාන විනාශ උනා.

    4

    රාජ්‍යය අනුග්‍රහය නැති උනතැන පන්සල් පිරිහුණා. භික්ෂුන්ට පැවැත්ම අපහසු උනා. ඉතිරි උන බවුද්ධයො හින්දු ආගමට හැරුණා, බුදුන් ශීව ගේ අවතාරයක් කියන එක හින්දා මේ ආගම් අතර ගැටුමක් නැතිවම බවුද්ධයො හින්දු ආගම වැලදගත්තා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,065
    113
    එකමත් එක රටක
    හෙන ආසයි නේද Buddhism වලට ඇද කියන්න. මම පර්සනල් ආගම් පස්සේ යන එකෙක් නෙමේ. ඒ නිසා මේක ට වඩා අරක හොදයි කියන්න දැනුමක් නැ. අවදාන පොන්නයාට පේන්න බැ ඉතින් මේවගේ ඒවා.. පොලිටික්ස් වලට අමතරව මේවටත් ගෙවනවද?

    නාලන්දේ ගියාලු
    මැත කරල කැම්පස් ගියාලු.
    හැබැයි දූපතට වෙලා කැම්පේන් එකකින් තමා ජිවන වියදම ගැටගහගන්නේ :lol::lol:
    සුවපත් වේවා !!! 🙏

    ජෛන ආගම බිහි උනේ කොහෙද
    වේදික දර්ශනය බිහි උනේ කොහෙද
    වේදයෙන් පස්සේ බ්‍රාහ්මණ හින්දු ආගම් බිහි උනේ කොහෙද
    බුදු දහම බිහි උනේ කොහෙද

    මේ ලෝකේ බිහි උන සංකීර්ණ metaphysically advance ම දර්ශනයන් බිහි උනේ එක ප්‍රදේශයක

    ඒ කොහෙද ?
    ඉතින් මම කිව්වේ හරියට පස්මහ මහා බැලුම් බැලුවනම් ඕවා පේන්න ඕන නේ .
    ------ Post added on Apr 28, 2026 at 2:13 AM
     
    • Like
    Reactions: Yeezus

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,008
    5,740
    113
    canada
    බුදුදහම උපරිම කාලේ උනත් ඉන්දියාවේ ජනගහනයෙන් 30% වගේ තමයි. ආදී කාලයේ ඉදන් පැවතගෙන එන හින්දු ආගම වගේ ආගම් ඉන්දියාවේ කවදත් ප්‍රබලයි.
    බුදුදහම සහ හින්දු ආගම වගේ ඒවා සංසන්දනය කරන කොට, හින්දු ආගමේ දෙවියන්ගෙන් මිනිසුන්ට ඍජුවම ප්‍රතිලාබ ලැබෙනවා. උදාහරණයක් විදියට හොද අස්වැන්න ලැබෙන්න කියල දෙවියන් ගෙන් උදව් ඉල්ලනවා. ජීවිතයේ හැමදේටම දෙවියන්ගේ පිහිට යදිනවා. ඒ නිසා ප්‍රයෝගික පැත්තෙන් හින්දු ආගමට මිනිස්සු කැමතියි
     
    • Like
    Reactions: Sanju malli

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    සුවපත් වේවා !!! 🙏

    ඉතින් මම කිව්වේ හරියට පස්මහ මහා බැලුම් බැලුවනම් ඕවා පේන්න ඕන නේ .
    ------ Post added on Apr 28, 2026 at 2:13 AM
    ජෛන ආගම බිහි උනේ කොහෙද
    වේදික දර්ශනය බිහි උනේ කොහෙද
    වේදයෙන් පස්සේ බ්‍රාහ්මණ හින්දු ආගම් බිහි උනේ කොහෙද
    බුදු දහම බිහි උනේ කොහෙද

    මේ ලෝකේ බිහි උන සංකීර්ණ metaphysically advance ම දර්ශනයන් බිහි උනේ එක ප්‍රදේශයක

    ඒ කොහෙද ?
    සාහිත්‍ය කරුනු අල්ලගෙන ලොජිකල් එක්පලනේශන් ඉල්ලන උන් එක්ක තර්ක කරන්න එපා බන්. මොලේ තරම පේනවනෙ. යමා මහ පෙලහර පානකොට පිච්චුනේ නැද්ද අහයි තව ටිකෙන්
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,478
    1
    14,545
    113
    Low IQ ඒ නිසා හරි Buddhist Philosophy එක තේරුම් ගන්න බෑ.
    ඒක තේරුම් ගන්න බැරි නිසා සරලව තේරුම් ගන්න පුළුවන් හින්දු දේවල් වැලදගත්ත. බුදුහාමුදුරුවෝ කියන්නෙ විෂ්නු අවතාරයක් කියල මතයකින් ඒක වේගෙන් කරගෙන ගියා බ්‍රහ්මි උන්. බ්‍රාහ්මි උන් කැමතී උනේ නෑ උන්ගෙ කුල බලේ නැති වෙනවට
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,008
    164,065
    113
    එකමත් එක රටක
    සාහිත්‍ය කරුනු අල්ලගෙන ලොජිකල් එක්පලනේශන් ඉල්ලන උන් එක්ක තර්ක කරන්න එපා බන්. මොලේ තරම පේනවනෙ. යමා මහ පෙලහර පානකොට පිච්චුනේ නැද්ද අහයි තව ටිකෙන්
    ආ ඒක සාහිත්‍ය කරුණක් ද ??
    ඇත්තටම එහෙම බලලා නැද්ද තව්තිසාවේ ඉදන් ?
    බොරුද ?

    බුදුහාමුදුරුවෝ කියන්නෙ විෂ්නු අවතාරයක් කියල
    ඉතින් ඕක දෙපැත්තටම කරනවා නේ බන් .
    බුද්ධාගමේ කියනව මහා බ්‍රහ්මයා ඇවිත් බණ ඇහුවා , බණ කියන්න ආරාධනා කරා කියලා . උන්ගේ ආගමේ සාස්තෘ බුදුන්ට වැදගෙන හිටපු ඊට වඩා පහලින් ඉන්න කෙනක් කියලා කියන්න උත්සහ කරනවා ..
    උන් බුදුන් හින්දු ආගෙම් තව එක උප කුලක කෑල්ලක් කියලා කියන්න උත්ර්සහ කරනවා . උන්ගේ එක ඊට වඩා උසස් කියන්න හදනව .
    මේ කාලේ නම් ජේසු බුද්ධ ශ්‍රාවකයෙක් වගේ කතා කියනව .
    ජෙරම් සිවුර ඇදගත්ත උන්ව ගෙන්නලා ලෙඩ හොද කරනවා පෙන්නනවා

    ඔය ඔක්කොම වලින් කරන්නේ තමන්ගේ ආගම උඩ තියල අනිත් එකට වඩා තමන් උඩින ඉන්නේ කියල පෙන්නන එක .

    ඕක හරියට මොන්ටිසෝරි උන් අපේ තාත්තා තමයි ලෝකෙට ලොක්කා , අපේ තාත්තගේ තමයි වැඩකරන කම්පනි එකේ පලවෙනි ලොක්ක . ඔයාලගේ තාත්තා දෙවැනි ලොක්කා වගේ කියන කතාවක් . :rofl:
    ------ Post added on Apr 28, 2026 at 6:07 AM
     
    Last edited:
    • Like
    Reactions: Sanju malli

    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,836
    2,452
    113
    colombo
    අශෝක රජු එයාගේ යටත් ප්‍රදේශ වල අණසක තියාගන්න බුදු දහම ව්‍යාප්ත කලාට එයාගෙන් පස්සේ ප්‍රාදේශීය නායකයො පරිපාලනය පවත්වාගෙන යන්න කුල ක්‍රමයත් එක්ක පරණ පුරුදු හින්දු ආගම restore කරන්න ඇති.
    කුල වැඩවසම් ක්‍රමයක් නොතිබුන ලංකාව වගේ රටවල බුදු දහම දිගටම තියෙන්න ඇති.