නයි මිරිස් වගාව සහ කෙම් ක්‍රම

Hehaje

Active member
  • Feb 4, 2022
    59
    152
    33
    මම නයි මිරිස් පැල 1000 project එකක් පටන් ගන්න හදන්නේ...poly tunnel නම් නෙවෙයි open area...

    Chemica දාන්නේ යාරමිලා , ඇල්බර්ට සහ කැප්ටාන් පමනයි

    අනිත් ඒවා කාබනික

    කාබනික chemical hybrid system එකකට යන්නේ.

    අපේ පැරනි කෙම් ක්‍රම තියෙනවානම් මේ වගාවට වැද්ගත් වෙයි කියලා හිතෙන දන්න කෙනෙක් කියන්න
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,930
    13,459
    113
    පෘථිවිය
    මම නයි මිරිස් පැල 1000 project එකක් පටන් ගන්න හදන්නේ...poly tunnel නම් නෙවෙයි open area...

    Chemica දාන්නේ යාරමිලා , ඇල්බර්ට සහ කැප්ටාන් පමනයි

    අනිත් ඒවා කාබනික

    කාබනික chemical hybrid system එකකට යන්නේ.

    අපේ පැරනි කෙම් ක්‍රම තියෙනවානම් මේ වගාවට වැද්ගත් වෙයි කියලා හිතෙන දන්න කෙනෙක් කියන්න
    පැල 1000ක් හදන්න පර්චස් 20ක් විතර ඕන වෙයි නේද?
    පලදාව එන්න මාස 3ක් විතර ? එහෙම නේද
    එතකොට පැල 1000ට වියදම සහ මාස 4කින් විතර පලදාව ගන්න වියදමයි අදායමයි හදල බැලුවද ?
     
    • Like
    Reactions: wpril5

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,464
    1
    5,498
    113
    poly tunnel නැතුව හදන එක risky . මම දැක්ක grow bag වල හදපු මුලු වගාවම ලෙඩ් හැදිල විනාශ වෙච්ච එකක්
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,617
    3,967
    113
    poly tunnel නැතුව හදන එක risky . මම දැක්ක grow bag වල හදපු මුලු වගාවම ලෙඩ් හැදිල විනාශ වෙච්ච එකක්
    මේක ඇත්ත. දන්න එකෙක් කරනව. ඌ කිව්ව දවස් 4-5න් කෙමිකල් ගහනවලු. මමත් අක්කර බාගෙක විතර නයි මිරිස් දාන්න හදල, වැඩේ අල්ලල දැම්ම. දැන් කොච්චි ටිකක් දාන්න හිතාගෙන ඉන්නව.
     
    • Like
    Reactions: max_pain and wpril5

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    මම නයි මිරිස් පැල 1000 project එකක් පටන් ගන්න හදන්නේ...poly tunnel නම් නෙවෙයි open area...

    Chemica දාන්නේ යාරමිලා , ඇල්බර්ට සහ කැප්ටාන් පමනයි

    අනිත් ඒවා කාබනික

    කාබනික chemical hybrid system එකකට යන්නේ.

    අපේ පැරනි කෙම් ක්‍රම තියෙනවානම් මේ වගාවට වැද්ගත් වෙයි කියලා හිතෙන දන්න කෙනෙක් කියන්න
    දැන් ඒවා නැතුව ඉස්සර වගේ නිකං හොඳ කාබනික පොහොර එකක පැළ කරාම හැදෙන මිරිස් පැළ නැද්ද? සේරම පැළ ජාන වෙනස් කරලා එක එක ගොඩාක් පොහොර ජාති ඕන ඒවද තියෙන්නේ?
     
    • Like
    Reactions: sahases and wpril5

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,104
    2,315
    113
    Srilanka
    දැන් ඒවා නැතුව ඉස්සර වගේ නිකං හොඳ කාබනික පොහොර එකක පැළ කරාම හැදෙන මිරිස් පැළ නැද්ද? සේරම පැළ ජාන වෙනස් කරලා එක එක ගොඩාක් පොහොර ජාති ඕන ඒවද තියෙන්නේ?
    Mama gedra hadala thibba gas 10k withara.
    Oya mona magulak watch nethuwa seehenna hodata thibba. Hebei awrudu 1.5kin wage nikanma merila giya
     
    Hehaje

    Active member
  • Feb 4, 2022
    59
    152
    33
    Poly tunnel එකේ හදලා ලෙඩක් ආවිත් කොරෝනා වගේ පැතිරෙන්නේ.open area එකක හැදුවහම ගහට ප්‍රතිශක්තිකරණය වැඩී...පොහොර මලු යටින් උලු කැට තියන්න ඕනේ.chemical 40% ගහලා මම කරලා බැලුවා පැල 100 වැඩේ සාර්ථකයි
     
    • Like
    Reactions: wpril5