මම නයි මිරිස් පැල 1000 project එකක් පටන් ගන්න හදන්නේ...poly tunnel නම් නෙවෙයි open area...
Chemica දාන්නේ යාරමිලා , ඇල්බර්ට සහ කැප්ටාන් පමනයි
අනිත් ඒවා කාබනික
කාබනික chemical hybrid system එකකට යන්නේ.
අපේ පැරනි කෙම් ක්‍රම තියෙනවානම් මේ වගාවට වැද්ගත් වෙයි කියලා හිතෙන දන්න කෙනෙක් කියන්න