සුද්දොන්ට අලි ගහන් නැද්ද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,105
    1
    59,218
    113
    Mother Earth
    ඔය අලි හීලයිනෙ කන්න දීලම. 🤷🏻‍♂️ වල් අලි එක්ක නම් ඔය සෙල්ලම් බෑ.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    ලංකාවේ එකෙක් දුන්නොත් කෙසෙල් ලෙල්ලක්, කොමඩු ලෙල්ලක්, කන්න බැරි දිවුල් ගැටයක්නෙ බන්. සුද්ද ඇවිල්ල කෙසෙල් ඇවරියක්, කොමඩු ගෙඩියක් වගේ දෙනවනේ, දෙන්න දෙයක් තිබුනේ නැත්නම් ආයේ කඩේට ගිහින් හරි මොනවා හරි කන්න දෙයක් දෙන නිසා අලියා දන්නවා සලකන්න ඕන විදිය. ඉතින් උ කෙසෙල් ලෙල්ල දෙන එකාට ඒ විදියටත් ඇවරිය දෙන එකාට ඒ විදියටත් සලකනවා. :ROFLMAO:
     
    MAXPANE7

    Well-known member
  • Apr 17, 2021
    2,144
    2,675
    113
    Orlando Magic Basketball GIF by NBA
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,102
    7,379
    113
    Kotahena
    ලංකාවේ එකෙක් දුන්නොත් කෙසෙල් ලෙල්ලක්, කොමඩු ලෙල්ලක්, කන්න බැරි දිවුල් ගැටයක්නෙ බන්. සුද්ද ඇවිල්ල කෙසෙල් ඇවරියක්, කොමඩු ගෙඩියක් වගේ දෙනවනේ, දෙන්න දෙයක් තිබුනේ නැත්නම් ආයේ කඩේට ගිහින් හරි මොනවා හරි කන්න දෙයක් දෙන නිසා අලියා දන්නවා සලකන්න ඕන විදිය. ඉතින් උ කෙසෙල් ලෙල්ල දෙන එකාට ඒ විදියටත් ඇවරිය දෙන එකාට ඒ විදියටත් සලකනවා. :ROFLMAO:

    කලුවා දැක්කම අලියා:
    ආහ් ඔය එන්නේ. නරක් වෙච්චි thelunu තැබුණු kehel ගෙඩියක් අරං එනවා ඇති ෂුවර් එකට. හිටපන් keriyata අද මං පුක සම්බෝල කරල යවන්නෙ. වරෙං කෝ වෙට්ටුවක් දාගෙන.
    .. :growl:
    Graaaaaaahhhhhhh!! Dishaa dishaaa dishaaa උඹ..! Dishaaa
    ඉඳකින් කලු හිගන ජරාව. Wigahata thanakola golle අතුල්ලා ගන්න ඕන කුකුල්
     
    • Haha
    Reactions: hi.dushan

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,112
    25,234
    113

    මුන්ගේ මොළේ හැම කොටසම වැඩ නෑ. risk ගැන හිතලා පුරුදු නෑ. අනිවාර්යෙන් මේකා ලංසියෙක් වෙන්න ඕනේ. අද ලක්ෂයක් හම්බුනොත් ඒක අදම වියදම් කරලා හෙට කන්න ක්‍රමයක් හොයා ගන්න හදන්නේ ඒවගේම අය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,261
    164,432
    113
    එකමත් එක රටක
    මුන්ගේ මොළේ හැම කොටසම වැඩ නෑ. risk ගැන හිතලා පුරුදු නෑ. අනිවාර්යෙන් මේකා ලංසියෙක් වෙන්න ඕනේ. අද ලක්ෂයක් හම්බුනොත් ඒක අදම වියදම් කරලා හෙට කන්න ක්‍රමයක් හොයා ගන්න හදන්නේ ඒවගේම අය
    පින්නවල දී වගේ විතරක් අලි දැකපු එකෙක් වෙන්න පුලුවන්