

ලංකාවේ එකෙක් දුන්නොත් කෙසෙල් ලෙල්ලක්, කොමඩු ලෙල්ලක්, කන්න බැරි දිවුල් ගැටයක්නෙ බන්. සුද්ද ඇවිල්ල කෙසෙල් ඇවරියක්, කොමඩු ගෙඩියක් වගේ දෙනවනේ, දෙන්න දෙයක් තිබුනේ නැත්නම් ආයේ කඩේට ගිහින් හරි මොනවා හරි කන්න දෙයක් දෙන නිසා අලියා දන්නවා සලකන්න ඕන විදිය. ඉතින් උ කෙසෙල් ලෙල්ල දෙන එකාට ඒ විදියටත් ඇවරිය දෙන එකාට ඒ විදියටත් සලකනවා.![]()

පින්නවල දී වගේ විතරක් අලි දැකපු එකෙක් වෙන්න පුලුවන්මුන්ගේ මොළේ හැම කොටසම වැඩ නෑ. risk ගැන හිතලා පුරුදු නෑ. අනිවාර්යෙන් මේකා ලංසියෙක් වෙන්න ඕනේ. අද ලක්ෂයක් හම්බුනොත් ඒක අදම වියදම් කරලා හෙට කන්න ක්‍රමයක් හොයා ගන්න හදන්නේ ඒවගේම අය