කුලේ සීන් එකනම් කියන්න බෑ මිනිස්සුන්ගෙ හැසිරීමට. අඩුකුලේ හොඳ වැදගත් උන් ඉන්නව මම ඕනතරම් දැකල තියෙනව. එවගේම තමයි කුලෙන් උසස් කියන උන් ඉන්නව ඕනතරම් ගස් බලු වැඩ කරන. මමනම් මිනිස්සු දිහා බලන්නෙ නමේ අගට තියෙන වාසගමෙන් නෙවෙයි. මනුස්සයෙක් සැරයක් දෙකක් අශ්‍රය කරනකොට මනුස්සයගෙ කොලිටීස් කියන්න පුලුවන්.
වෙඩින් එක්ක මරාගත්තු සීන් එකනම් මමත් දන්නව සැරයක් යාලුවෙක් බාරගත්තු පොටෝ ශූට් එක්කට මම ලයිට් අල්ලන්න ගියා 2015 විතර මනමාලයගෙ පැත්තයි මනමාලිගෙ පැත්තයි කෙලගත්ත ගැනිල්ලක් ලේ එකයි ඇඳුන්වල. අන්තිමට ගුටි කාපු සෙට් එක වෙඩින් හෝල් එකට යන පාරේ පොලු තියන් රැකගෙන හිටිය යන උන්ට ගහන්න. අපි වාහනේ බඩුත් පටවන් එනකොට ඉන්නව අපි හිතුවෙ අපිටත් ගහයි කියල. පොඩි ලයිට් ස්ටෑන්ඩ් දෙකකුත් අතට අරන් ලෑස්තිවෙලා ආවේ වෙලාවට උන් අපිට ගැහුවෙ නෑ. ඔය වෙඩින් එකේම මගුල් ඇඳුම් පිටින් මනමාලයව බොන තැනට එක්ක ගිහින් උට හොඳටම පොවල ගෙනල්ල දැම්මා මනමාලයත් බෙබා. මනමාලිට ඇඬිල හිටියෙ. වෙඩින් එකට ආපු අමුත්තො කතා උනා මූ අද මෙහෙම බීලනම් වෙනදට කොහොම බොනව ඇද්ද කියල.