කොහොමද මේව හංගන්නේ🤔

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,186
    29,848
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මට තියෙන ප්‍රශ්ණේ කොහොමද බං රටේ ගොඩක් ප්‍රසිද්ධ දේවල් මෙහෙම හැංගිලා තියෙන්නේ?
    උදාහරනෙකට ලප අප්පුහාමිගේ පුංචාම්මා, එක පොටෝ එකක් එලියට යන්නේ නෑ මොන වගේද බලන්න🤔
    ලසන්ත මරපු එවුන? කිසි හෝඩුවාවක් නෑ,

    රෝයල් පාක් කෙල්ලව මරපු එකා, ජනාධිපති නිදහස ලැබුනා විතරයි මිසිං. මොන ලෝකෙ ඉන්නවද දන්නේ නෑ

    කොහොමද බං මෙහෙම වෙන්නේ ඕපදූප අම්මන්ඩිලා ඉන්න රටේ?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,361
    1
    59,750
    113
    Mother Earth
    'රෝයල් පාක් මිනීමැරුම' ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති නඩුවේ වරදකරු වී මරණීය දණ්ඩනයට යටත් කෙරුණ ජූඩ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබා දී නිදහස් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ඇතුළු ආගමික නායකයන්ගේ හා හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ ඉල්ලීමක් මත සිදුවූවක් බව මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද

    u mole use karala eliyata apu gaman ratin panna
     
    • Love
    Reactions: Candid-B

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,186
    29,848
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    u mole use karala eliyata apu gaman ratin panna
    රටින් පැන්න කිව්වට ඉන්න තැනක් දන්න එකෙක් නෑ කියන්නේ🤔 අපිට ඔහොම හැංගිලා ඉන්න නං මිනිස්සු නැති පලාතකට හරි ගෝත්‍රිකයෝ විතරක් ඉන්න පලාතකට හරි යන්න වෙයි.

    හොර වැඩක් කරත් මොකෙක් හරි ලීක් කරන එකේ මුං මිනී මරලා ආතල් එකේ ඉන්නවා. බැංකුවට සත පහක් වැරදිලා වැටෙන්න බෑ බැංකුවෙන් කතාකරලා අහනවා කොහෙන්ද සල්ලි කියලා, මුං කෝටි ගනං හුවමාරු කරනවා එකෙක් මීක් නෑ. මාර උකේ සිස්ටම් එකක් මේක.

    සල්ලියි බලය එහෙම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නෑ බන්.
    ලපයගේ පුංචාම්මගේ කේස් එක කොච්චර පරණද? ඒ කාළේ ඌට වඩා අප්පොච්චිට කොච්චර බලේ තිබුනද? අදටත් ලපයගේ ගෑනි දැක්ක කෙනෙක් නෑ...... කොහොමද බං ඔහොම බේරිලා ඉන්නේ? තරහකාරයෙක් වත් නැද්ද?
    ------ Post added on Apr 29, 2026 at 6:00 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,790
    10,889
    113
    35
    Spain

    ඉතින් බන් මරාට ආණ්ඩු බලේ ගන්න ජෙප්පෝ සපෝට් කළා නෙ. එක නිසා තමයි මරා ලපයගේ පුන්චම්මට පැන්ෂන් එකත් හදල දීල තිබ්බේ. උන් ඒ කාලේ අමු හිඟන්නෝ. දැන් නම් වත්කම් බිලියන් වලින් මනින්නේ.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,778
    8,198
    113
    මට තියෙන ප්‍රශ්ණේ කොහොමද බං රටේ ගොඩක් ප්‍රසිද්ධ දේවල් මෙහෙම හැංගිලා තියෙන්නේ?
    උදාහරනෙකට ලප අප්පුහාමිගේ පුංචාම්මා, එක පොටෝ එකක් එලියට යන්නේ නෑ මොන වගේද බලන්න🤔
    ලසන්ත මරපු එවුන? කිසි හෝඩුවාවක් නෑ,

    රෝයල් පාක් කෙල්ලව මරපු එකා, ජනාධිපති නිදහස ලැබුනා විතරයි මිසිං. මොන ලෝකෙ ඉන්නවද දන්නේ නෑ

    කොහොමද බං මෙහෙම වෙන්නේ ඕපදූප අම්මන්ඩිලා ඉන්න රටේ?
    owa monawada..Epstein cases kohomada hangila tibbe..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,186
    29,848
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    owa monawada..Epstein cases kohomada hangila tibbe..
    ඒක අතරින් පතර එලියට ආව.

    ඔයිට වඩා රටවල් වල හැංගිච්ච දේවල් තියෙනවා. උබ ඉතින් හොයල බැලුවේ නැද්ද දකුනු අප්‍රිකාවේ උන්ගේ හැංගිච්ච දේවල් :ROFLMAO:
    එහෙම හංගන්න හැංගෙන්න අමාරුයි.
    ------ Post added on Apr 29, 2026 at 10:59 PM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,395
    20,643
    113
    අවුරුදු උත්සවේ මිට්ටෝ එක්ක මේවා කතා කළේ නෑද?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,238
    4,385
    113
    ඇයි එන්නද
    රටින් පැන්න කිව්වට ඉන්න තැනක් දන්න එකෙක් නෑ කියන්නේ🤔 අපිට ඔහොම හැංගිලා ඉන්න නං මිනිස්සු නැති පලාතකට හරි ගෝත්‍රිකයෝ විතරක් ඉන්න පලාතකට හරි යන්න වෙයි.

    හොර වැඩක් කරත් මොකෙක් හරි ලීක් කරන එකේ මුං මිනී මරලා ආතල් එකේ ඉන්නවා. බැංකුවට සත පහක් වැරදිලා වැටෙන්න බෑ බැංකුවෙන් කතාකරලා අහනවා කොහෙන්ද සල්ලි කියලා, මුං කෝටි ගනං හුවමාරු කරනවා එකෙක් මීක් නෑ. මාර උකේ සිස්ටම් එකක් මේක.

    ලපයගේ පුංචාම්මගේ කේස් එක කොච්චර පරණද? ඒ කාළේ ඌට වඩා අප්පොච්චිට කොච්චර බලේ තිබුනද? අදටත් ලපයගේ ගෑනි දැක්ක කෙනෙක් නෑ...... කොහොමද බං ඔහොම බේරිලා ඉන්නේ? තරහකාරයෙක් වත් නැද්ද?
    ------ Post added on Apr 29, 2026 at 6:00 PM
    isella normal country ekakata yanna athi oya wadiya hoyanne nathi country ekakata

    ita passe hora passport ekak hadala or boat walin hoda ratakata paninna athi. mokada porata salli thiyenwa ne e rate muwa bala gannwa athi inna set ekak

    kalayak gihin inna ratema name eka wenas karala citizen gani. dan konde ravuala wawala athhe hoya ganna bari wenna
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,186
    29,848
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,790
    10,889
    113
    35
    Spain
    මහබැංකුවේ සහකාර අධ්‍යක්‍ෂවරයෙක් අබිරහස් විදියට මැරිලා කියල නිවුස් එකක් ආවා. ඔන්න බලපන් වැඩේ හැටි.
     
    • Like
    Reactions: kasun090354t