පිස්සුද බන්, මන් ඉස්කෝලේ ගියේ 90 ගණන් වල (89 ඉඳල 94 වගේ වෙනකම් ). ඉසුසු ජර්නි බස් එකක් තමයි ස්කූල් වෑන් එක විදියට තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නේ හතරමං හන්දියක. ඉතින් මන් හැමදාම දැකල තියෙනවා වෑන් එකේ ඩ්‍රයිවර් ස්ටීරින් කොලම් එකේ බටන් එක අදාල ඔය ඩබල් සිග්නල් දානවා. ඌ අවුරුදු ගානක් ඔය විදියට කළා. මේ ලඟකදී මන් දැක්ක ලේලන්ඩ් බස් එකක් ඩ්‍රයිව් කරන් යනවා. පොර මාව ඇඳීරුවේ නැහැ.ඔක ~2000 වගෙ කාලෙ තිබුනෙ නෑ වගෙ මට මතක
මොකෙක් හරි එක පිස්සු හුත්තෙක් පටන් ගත්තා,
අනිත් එවුන් ෆලො කරා
itin umbath double signal danawada?පිස්සුද බන්, මන් ඉස්කෝලේ ගියේ 90 ගණන් වල (89 ඉඳල 94 වගේ වෙනකම් ). ඉසුසු ජර්නි බස් එකක් තමයි ස්කූල් වෑන් එක විදියට තිබ්බේ. අපේ ඉස්කෝලේ තියෙන්නේ හතරමං හන්දියක. ඉතින් මන් හැමදාම දැකල තියෙනවා වෑන් එකේ ඩ්‍රයිවර් ස්ටීරින් කොලම් එකේ බටන් එක අදාල ඔය ඩබල් සිග්නල් දානවා. ඌ අවුරුදු ගානක් ඔය විදියට කළා. මේ ලඟකදී මන් දැක්ක ලේලන්ඩ් බස් එකක් ඩ්‍රයිව් කරන් යනවා. පොර මාව ඇඳීරුවේ නැහැ.
නෑ බන්. මන් දන්නවනේ ඕක හැසාඩ් ලයිට් එක කියල. හැබැයි ජප්පොත් ඕක ටික වෙලාවකට දානවා තෑන්ක්යූ කියන්න, මන් එහෙම වීඩියෝ එකක් දැකල තියෙනවා.itin umbath double signal danawada?
Double Signal Japan Ponnayoනෑ බන්. මන් දන්නවනේ ඕක හැසාඩ් ලයිට් එක කියල. හැබැයි ජප්පොත් ඕක ටික වෙලාවකට දානවා තෑන්ක්යූ කියන්න, මන් එහෙම වීඩියෝ එකක් දැකල තියෙනවා.
mekata baratama REACT dhunna hemotama thanks ............එහෙම කැ_ර් වැඩ කරන්නෑ ජනෙල් හුජ්ජෝ.
අපිනම් රහුන්ඩ බවුත් එකක යද්දි වාහනෙ යන හතරදෙනාම අත් එලියට දානව, කොහෙටවත් හරවන්නේ නැ කියන්න.
