පිලිපීන යාලුවෙක් මාර කතාවක් කිව්වා ` රත්තරං

Bam

Well-known member
  • Apr 6, 2025
    4,749
    11
    3,296
    113
    පිලිපීනෙ රත්තරං තියනවාලු පොලවෙ.
    එයාලා මයිනින් කරනවා. (වලවල් හාරලා.)
    ඒ රත්තරං රසදිය එකතු කරලා තමයි හවසට ගුලියක් හදන්නෙ.

    මේ ගුලියක් ඩොලර් හයසීකට විකුණන්න පුලුවන් කිව්වා.

    රසදිය මිනිස්සුන්ට හාම් කියලායි මම මෙච්චර කල් හිතං හිටියෙ.:rofl:

    බලන් ගියාම අපි නොදන්න ගොඩක් දේවල් තියනවා.:yes:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,623
    45,954
    113
    ඒ වුනාට උන්ගෙ රටේ සමහර උන් කුණු බක්‍කිත් අවුස්සනව නේද කන්න දෙයක් හොයාගන්න.. තියෙන ඵකෙක්වත් දුප්පත් ඵකෙක්ට කෑමට දෙයක් දෙන්නේ නැති රටක්‍.🥴
     
    • Sad
    Reactions: Inigo Montoya

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,848
    5,815
    113
    මං දුවගෙන ආවෙ රත්තරං අයියාට මොකක් හරි කේස් එකක්ද බලන්න
    මේ වෙන රෙද්දක්නේ
     
    • Haha
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    2,971
    4,197
    113
    oya kathawa aththa. pilipine un gold mine karanwa kiyala vidiyo thiyanwa youtue eke dakka.

    Mercury thamai gold refine karanna pawichi karanne. but mercury patta wasak. oka karan welawata mask dagena godak parissamen kare natoth badu thamai




    Apitath puluwanda
    puluwan.
    ------ Post added on Apr 30, 2026 at 2:49 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,489
    11,112
    113
    ඒ වුනාට උන්ගෙ රටේ සමහර උන් කුණු බක්‍කිත් අවුස්සනව නේද කන්න දෙයක් හොයාගන්න.. තියෙන ඵකෙක්වත් දුප්පත් ඵකෙක්ට කෑමට දෙයක් දෙන්නේ නැති රටක්‍.🥴
    එ රටත් හෙන හොරු ඉන්න රටක්, නැත්නම් ටුවරිස්ම් වලින්ම රට ගොඩ දාගන්න පුල්වන්
     
    • Sad
    Reactions: Inigo Montoya