බෞද්ධ නම් ඔය වයසේ ළමයින්ට බුදු දහම සහ ඉතිහාසය ගැන තියන මූලික දැනුමවත් නැහැ මේ ළමයි දෙන්නට.hina wena moda hukanno. podi unta therenna tharamata thamayi oya kare.
Uba nam adu kule ekek! confirmedhina wena moda hukanno. podi unta therenna tharamata thamayi oya kare.
ලේසියකට තිරිසන් ආත්මෙ ඉඳපු එකෙක්ට දිව්‍ය ලෝකෙ යන්න බෑ.තිරිසන් අපායෙන් මිදිලා දිව්‍යලෝකේ ගිය ලේනා මුන් දෙන්න ආයිත් තිරිසන් අපායට ගෙනත් දෙන්න කියලා ඉල්ලන දිහා බලන් ඉන්නවා
![]()
ආලෝකා ?ලේසියකට තිරිසන් ආත්මෙ ඉඳපු එකෙක්ට දිව්‍ය ලෝකෙ යන්න බෑ.![]()
1/1,000,000,000ආලෝකා ?
කවුද කියන්නේ ?1/1,000,000,000
බලු ජනගහනයෙන්. තිරිසන් සත්තු ජන ගහනයෙන් ඔයිටත් අඩුයි නෙ chance එක.![]()
ආලෝක එකයි නෙ ඉන්නේ. තව නෑනේ. උගේ ඊළග බවය මොකක් උනත් ඌට ලැබිලා තියෙන සැප ලැබෙන්න තියෙන ඉඩ හෙනම අඩුයි නෙ.කවුද කියන්නේ ?
Oya okoma inne koheda balanna.eliyeda athuleda.vinyanata mawenawada1/1,000,000,000
බලු ජනගහනයෙන්. තිරිසන් සත්තු ජන ගහනයෙන් ඔයිටත් අඩුයි නෙ chance එක.![]()
උගේ සැප අපේ සැප නෙවෙයි නේ . ඌ ට සැප බලු සැප බල්ලෙක් විදියට ඉද්දි ඉතින් .ආලෝක එකයි නෙ ඉන්නේ. තව නෑනේ. උගේ ඊළග බවය මොකක් උනත් ඌට ලැබිලා තියෙන සැප ලැබෙන්න තියෙන ඉඩ හෙනම අඩුයි නෙ.