Questions ### ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,139
    4,135
    113
    ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ඇත්තටම සිල්වත් ගුණවත් ශික්ෂාකාමී අය කවුද ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,109
    1
    61,342
    113
    Mother Earth
    Candid-B
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,880
    3,383
    113
    Ona taram innawa. E aya wediya famous naa. Lankawe lokuma religion eka buddhaagama nisa oke inna priests lage tamai case okkoma eliyata enne. Et anit religions walat amu kaadayo innawa. Godak welawata ewa minorities nisa ewaye case eliyata enne naa. Specially Islam and catholism. Hinduism walat sinhala unge wagema tamai. Jaffna ekekgen ahaganna puluwan wistare. Ewa ehuwama umbalata sinhala hamuduruwo hondai kiyala hitewi.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,584
    2,031
    113
    ලංකාවේ ප්‍රසිද්ද හාමුදුරුවන්ගෙන් ඇත්තටම සිල්වත් ගුණවත් ශික්ෂාකාමී අය කවුද ?

    සිල්වත්, ගුණවත් කම කොහොමද එලියෙන් බලන්නේ?
     
    • Like
    Reactions: Udee KJ

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,584
    2,031
    113
    සිල්වත් ගුණවත් නැද්ද කියල එලියෙන් බලන්න පුලුවන්.

    ශාසනයේ සීලය එලියෙන් බලන්න බැහැ.
    භික්ෂූන් වහන්සේලා රකින උපසම්පදා සීලය වෙනයි ආර්ය කාන්ත සීලය වෙනයි. ආර්ය කාන්ත සීලය මගඵල ලාබී ආර්යන් වහන්සේලාට රැකෙන සීලයක්, ආයාසයෙන් රකින එකක නෙමෙයි.

    එලියෙන් සීලය බලන්න පුලුවන් බුදු කෙනෙක්ට විතරයි.

    හවස බිබී ගිය ඇමති පස්සේ දවසක රහත් වුනා.
     

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,584
    2,031
    113
    අපිටනම් ටක්කෙටම පුලුවන්.

    එහෙම හිතෙන්න පුලුවන්. කොහොමත් සබ්බේ පෘථග්ජනා උන්මත්තකා.

    පුලුවන් කියලා හිතෙන එකයි, පුලුවන් කියන්නෙයි දෙකක්.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    එහෙම හිතෙන්න පුලුවන්. කොහොමත් සබ්බේ පෘථග්ජනා උන්මත්තකා.

    පුලුවන් කියලා හිතෙන එකයි, පුලුවන් කියන්නෙයි දෙකක්.

    සිවුරේ ඉද්දිම වෙන එකෙක්ගෙ පයියක් උරලා අතටම මාට්ටු වෙච්ච එකා සිල්වත් නැහැ කියලා උඹට කියන්න බැරිද?
     
    • Like
    Reactions: War Fighter

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,584
    2,031
    113
    සිවුරේ ඉද්දිම වෙන එකෙක්ගෙ පයියක් උරලා අතටම මාට්ටු වෙච්ච එකා සිල්වත් නැහැ කියලා උඹට කියන්න බැරිද?

    මටනම් බැහැ, plus, අනිත් මිනිස්සුන්ගේ සිල් මට වැඩකුත් නැහැ.
    ලිංගික ආසාව මිනිස්සු හැමෝටම තියෙනවා. කාමරාගය නැති වෙන්නේ අනාගාමී මාර්ගඵලයෙන්.