UK/USA ලොකු පොරවල් සමහන් බොනව කියල දැක්ක. පිටරට වලට යවන සමහන් වල කොලිටියෙ වෙනසක් තියනවද ? ලන්කාවෙ එකේ නම් තනිකර සීනි තේ හැන්දක් තියෙන්නෙ.පිටරට වල් වල උන් ඒව බොනව වෙන්න බෑ.
Forign and Local මාකෙට් එකට දාන්නේ කොලිටි දෙකක් බන්..UK/USA ලොකු පොරවල් සමහන් බොනව කියල දැක්ක. පිටරට වලට යවන සමහන් වල කොලිටියෙ වෙනසක් තියනවද ? ලන්කාවෙ එකේ නම් තනිකර සීනි තේ හැන්දක් තියෙන්නෙ.පිටරට වල් වල උන් ඒව බොනව වෙන්න බෑ.
ගොන් කතා නොකිය හිටපන් බන්Forign and Local මාකෙට් එකට දාන්නේ කොලිටි දෙකක් බන්..
Forign වල Quality Check and Testing Procedure එකේදී ෆේල් වෙන නිසා හොඳ බඩු යවනවා..
ලංකාවේ ඉන්නේ හරක් නිසා B Grade දානවා![]()
සිරා කතාව. මංචි චොක්ලට් බිස්කට් එකක් ගත්තම සීනි ඇට පිටින් හැපෙන්නෙ.කතා කරලා වැඩක් නෑ. කෙන්යාත් පොශ් රටක් නිසා කිතුල් හකුරු, කිතුල් පැණි, වගේ විවිධාකාර දේවල් විශ්වාසෙට වැඩිපුරත් එක්ක අරන් තියෙනවා. යකෝ ලංකාවටත් වඩා ජරාව තියෙන්නේ. එකම රසට කියල කාල තියෙන්නේ ලෙමන්පෆ් විතරයි.![]()
enakota packet deka thunak genalla denna barida?Country - UK
මෙහේ තියන එකේ නම් එහෙම අවුලක් දැනිලා නෑ.
හොඳට සැර ගතිය තියනව, උගුර පිච්චිලා යන්න තියනවා
හෙම්බිරිස්සාව හැදීගෙන එනකොට දෙකක් එකට දාල ගැහුවම one shot බඩු වැඩ
හා...enakota packet deka thunak genalla denna barida?
සත්ය කථාවකිForign and Local මාකෙට් එකට දාන්නේ කොලිටි දෙකක් බන්..
Forign වල Quality Check and Testing Procedure එකේදී ෆේල් වෙන නිසා හොඳ බඩු යවනවා..
ලංකාවේ ඉන්නේ හරක් නිසා B Grade දානවා![]()
