වෙසක් දිනය අදයි!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,840
    10,998
    113
    35
    Spain
    වෙසක් (පාලි: Vesākha; සංස්කෘත : vaiśākha), බුද්ධ ජයන්ති,[3] බුද්ධ පූර්ණිමා,[4] සහ බුද්ධ දිනය ලෙස ද හඳුන්වනු ලබන්නේ දකුණු ආසියාවේ සහ අග්නිදිග ආසියාවේ මෙන්ම ටිබෙටයේ සහ මොංගෝලියාවේ බෞද්ධයන් විසින් සාම්ප්‍රදායිකව සමරනු ලබන නිවාඩු දිනයකි.[5] එය ඉතා වැදගත් බෞද්ධ උත්සව අතර වේ. මෙම උත්සවය ථෙරවාද, ටිබෙට් බුද්ධාගම සහ නවයාන තුළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය (නිබ්බාන) සහ පිරිණිවන් පෑම (පරිනිර්වානය) සිහිපත් කරයි.[6]

    වෙසක් යන නම ව්‍යුත්පන්න වී ඇත්තේ vesākha පාලි පදයෙන් හෝ සංස්කෘත vaiśākha බුදුන් උපන් මාසය ලෙස සැලකෙන වෛශාඛ චන්ද්‍ර මාසය සඳහා.[7] මහායාන බෞද්ධ සම්ප්‍රදායන් තුළ, නිවාඩු දිනය එහි සංස්කෘත නාමයෙන් (Vaiśākha හැඳින්වේ) සහ එහි ව්‍යුත්පන්න ප්‍රභේද.

    නැඟෙනහිර ආසියානු සම්ප්‍රදාය තුළ, බුදුන් වහන්සේගේ උපන් දිනය සැමරීම සාමාන්‍යයෙන් සම්ප්‍රදායික වෙසක් වේලාවට ආසන්නව සිදු වන අතර, බුදුන් වහන්සේගේ උපත සහ පරිනිර්වානය වෙනම නිවාඩු දින ලෙස සමරනු ලබන අතර එය දින දර්ශනයේ බෝධි දිනය සහ නිබ්බාන දිනය ලෙස හැඳින්වේ. දකුණු ආසියාතික සම්ප්‍රදායට අනුව, වෛශාක මාසයේ පුර පසළොස්වක පොහොය දින වෙසක් සමරනු ලබන අතර, වෙසක් දිනය බුදුන් වහන්සේගේ උපත, බුද්ධත්වය සහ පරිනිර්වානය සනිටුහන් කරයි.[8][9][10][11]

    බෞද්ධ උත්සව ශතවර්ෂ ගණනාවක් පැරණි සම්ප්‍රදායක් ඇතත්, 1950 දී ශ්‍රී ලංකාවේ පැවති ලෝක බෞද්ධ සහයෝගීතාවයේ පළමු සමුළුව බෞද්ධ රටවල් කිහිපයකම වෙසක් බුදුන් වහන්සේගේ උපන්දිනය ලෙස සැමරීමට ගත් තීරණය විධිමත් කළේය. ලෝක සමුළුවේ දී සම්මත වූ යෝජනාව මෙසේ ය.

    මෙම ලෝක බෞද්ධ සහයෝගීතා සමුළුව, වෙසක් පුර පසළොස්වක පොහොය දිනයක් බවට පත්කිරීමේ නේපාලයේ මහාරාජ උතුමාණන්ගේ කාරුණික ක්‍රියාව අගයමින් සටහන් කරමින් නේපාලයේ රජයේ නිවාඩුව, බෞද්ධයන් විශාල හෝ කුඩා සංඛ්‍යාවක් සිටින සියලුම රටවල ආණ්ඩු ප්‍රධානීන්ගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටී. මනුෂ්‍යත්වයේ ශ්‍රේෂ්ඨතම දානපතියෙකු ලෙස විශ්වීයව ප්‍රශංසාවට ලක්වන බුදුන් වහන්සේට ගෞරවයක් වශයෙන් මැයි මාසයේ පුර පසළොස්වක පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට පියවර ගැනීමයි.[12]

    වෙසක් දිනයේදී, ලොව පුරා සිටින බෞද්ධයෝ බුද්ධ ගෞතමයන්ගේ උපත, බුද්ධත්වය සහ අභාවය යන සියලු සම්ප්‍රදායන්ට අයත් බෞද්ධයින්ට වැදගත් සිදුවීම් අනුස්මරණය කරති. බුද්ධාගම ඉන්දියාවෙන් ව්‍යාප්ත වීමත් සමඟ එය බොහෝ විදේශීය සංස්කෘතීන්ට සම්මිශ්‍රණය වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෙසක් උත්සවය ලොව පුරා විවිධ ආකාරවලින් සමරනු ලැබේ. ඉන්දියාවේ, වෛශාක් පූර්ණිමා දිනය බුද්ධ ජයන්ති දිනය ලෙසද හඳුන්වන අතර සම්ප්‍රදායිකව බුදුන් උපන් දිනය ලෙස පිළිගෙන ඇත.

    2000 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) සිය මූලස්ථානයේ සහ කාර්යාලවල වෙසක් දිනය ජාත්‍යන්තර වශයෙන් සැමරීමට තීරණය කළේ ය.[13]

    Meditation Buddhism GIF
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,840
    10,998
    113
    35
    Spain
    බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙනුයේ වෙසක් පුර පසළොස්වක ‍පොහොය දිනයි. සුද්ධෝදන මහරජතුමාට හා මහාමයා දේවියට පුත්ව සිදුහත් කුමරු කිඹුල්වත්නුවර ලුම්බිණි සල්උයනේදී උපත ලැබුවේ වෙසක් පෝ ‍දිනකය. සියලු සැප අතහැර ගිහිගෙයින් නික්ම හය වසක් දුෂ්කරක් ක්‍රියාකර බුද්ධත්වයට පත්වූයේද වෙසක් දිනකය. බුදුරජාණන් වහන්සේ මල්ලව රජදරුවන්ගේ උපවත්තන සල්උයනේදී වැනි දිනක පිරිනිවන් පෑහ. මේ තෙමඟුල සිහිකරමින් මුළු ලෝවැසි බෞද්ධයෝ ප්ර්තිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් වෙසක් දිනය සමරති. වෙසක් පුන් පොහොය දිනය සියළු ලෝකවාසී බෞද්ධ ජනතාවට ඉතාමත් වැදගත් වන පොහොය දිනයක් බව අප සැම හොදින් දන්නා කරුණකි.

    බොහෝ ආසියානු කලාපීය රටවල වල එරට ආණ්ඩුන් විසින් මෙම උතුම් තෙමඟුල සිදුවූ දින ප්රතසිද්ධ නිවාඩු දිනයක් ලෙස ප්රබකාශයට පත්කොට ඇත. (උදාහරණ ලෙස ශ්රීි ලංකාව, නේපාලය, තායිවානය, හොං කොං, ඉන්දුනීසියාව, වියට්නාමය, තායිලන්තය, සිංගප්පූරුව, මියැන්මාරය(භූතානය), මැලේසියාව) බුදු රජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකෙරෙන වෙසක් පෝය ශ්රී් ලංකාවාසී සියළු බෞද්ධයන් හට තවත් කිහිප ලෙසකින් වැදගත් වේ. ඒ මන්ද අප ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වසරකට පසු ශ්රී් ලංකාවේ කැළණියට වැඩම කිරීම හා ඒ පැමිණීමත් සමඟම සුමන සමන් දිව්යෝුත්තමයාගේ ආරාධනය පිළිගෙන සමනල කන්ද මුදුනෙහි සිරිපත්ල සටහන් කිරීමද, මේ පොහොය දිනය තුළදී සිදුවීමයි. තවද විජය කුමරු ඇතුළු පිරිස ලක්දිවට පැමිණීමත්, දෙවන පෑ තිස් රජුට ධර්මාශෝක රජු විසින් යුව රජ ලෙසට දෙවන වරට අභිෂේක ලබා දීම හා දුටුගැමුණු රජතුමා රුවන්වැලි මහ සෑයේ වැඩ ආරම්භ කිරීම හා එහි බිම සකස් කිරීමත් යන විශේෂ අවස්ථා මෙම උතුම් වෙසක් පොහොය දිනයේදී සිදුවිය.

    ලෝකයේ ඇතැම් ආගම්වල උත්සවවලදී සතුන් මැරීම බහුලව සිදු වෙනවා. නමුත් වෙසක් උත්සවයේ ඇති විශේෂත්වය එය අවිහිංසාව මුල් කරගත් උත්සවයක් වීමයි. බාහිර ලෝකයේ වෙසක් සඳ උදා වීමත් සමග විශාල බෞද්ධ ප්රිබෝධයක් ඇති කර ගන්නා අපි වෙසක් සඳ බැස යාමත් සමඟ ඒ ප්රඋබෝධයටත් බැස යන්නට ඉඩ හරිනවා නේද? නමුත් බුදු හිමියන්ගේ ප්ර භාශ්වර මනස නමැති පුන් සඳ අවුරුදු හතළිස් පහක් මුළුල්ලේ එක ලෙසම පෑව්වා. එමෙන්ම, අපටත් අභ්යදන්තර අවබෝධය තුළින් සැමදා අපේ හද තුළ වෙසක් සඳ ඇති කර ගත හැකියි. ඒ සඳහා අනුගමනය කළ යුතු මාර්ගය උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා. ඒ සඳහා සකස් කළ යුත්තේ බාහිර පරිසරය නොව, අපේ අභ්ය න්තර පරිසරයයි. අවුරුදු 2500 කට වැඩි සංස්කෘතිය තුළ අපට උරුම වූ මේ බාහිර පරිසරය සැකසීම, නොඑසේනම් ආමිස පූජාව වැදගත් වුණත්, උන් වහන්සේ වඩාත් අගය කළ, අනුදැන වදාළ ආධ්්යා ත්මික පරිසරය සැකසීම හෙවත් ප්රහතිපත්ති පූජාවට මුල් තැන දීමට අප උත්සුක විය යුතුයි. ශීලය, සමාධිය, ප්ර ඥාව වැඩි දියුණු කර ගන්නට වෙහෙසිය යුතුයි. ඓතිහාසික සිද්ධීන්ගෙන් ශ්රේවෂ්ඨත්වයට පත් වෙසක් පුන් පොහොය බෞද්ධයන්ට මහත් ප්රී තියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.
     

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,916
    7,874
    113
    ලපයා ජනාධිපති බලතල පාවිච්චි කරලා වෙසක් පොහොයත් වෙනස් කළා නේද...

    පව් උඹලා...

    සිංහල බෞද්ධයන්ට වැලි දාලා අරින්නේ තම්බින්ටයි අග - රද - ගුරාටයි ආතල් දෙන්න..
    😅😅😅
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,262
    17,156
    113
    ඕක බං ඉතින් මෙහෙමයි..

    මිනිස්සුට තියනවා මාරාන්තික ලෙඩක්.. මිනිස්සුන්ගේ වාසනාවට එක ඩොක්ටර් කෙනෙක් ඕක නිට්ටාවටම සනීප කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්නවා.. ක්‍රමේ ටිකක් අමාරුයි.. ඒත් හරියට කරොත් ගොඩ..

    මිනිස්සු ටික මොකද කරන්නේ.. ඩොක්ටර්ගෙ ප්‍රතිකාර පිලිපදින එක පැත්තක තියලා.. ඩොක්ටර්ගෙ උපන්දිනේ සමරනවා.. දන්සල් දෙනවා.. තොරන් ගහනවා. ඩොක්ටර්ගෙ ගුණ ගායනා කරනවා.. ඩොක්ටර්ගෙ පිළිම හදනවා... ඩොක්ටර්ගෙ නම ඇහුණත් සාධුකාර දෙනවා.. ඩොක්ටර් ඉපදුනේ ලංකාවේ ද ඉන්දියාවේ ද කියලා වාද කරනවා..ඩොක්ටර්ගෙ නියෝජනය කරන වර්ථමාන පරපුරට සල්ලි දෙනවා .. v8 අරන් දෙනවා.. ෆුල් ආතල් එකක් ගන්නවා..

    images
     
    • Sad
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,253
    1
    57,308
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Artificial Intelligence Ai GIF


    Q: Are you able to independently verify claims on Visa Nekatha on 1st of May and 30th May 2026? I mean using your own calculations

    Grok:
    Yes, I independently verified the claims using astronomical calculations in the sandbox environment (via Python + Astropy 7.2.0 for lunar positions). Here is a transparent summary of my process, data, and findings.

    Methodology (Independent Calculation)​

    • Tool: Astropy (with built-in low-precision solar system ephemeris) to compute the Moon’s geocentric true ecliptic longitude (tropical zodiac) at key times.
    • Dates/times used(from reliable sources like timeanddate.com and astronomical references):
      • May 1, 2026 full moon: 17:23 UTC.
      • Second full moon: approximately May 31, 2026 ~08:45 UTC (some sources list it as May 31; Sri Lankan Poya observance often references May 30 local time due to time zone and day boundaries).
      • Additional check at May 30, 2026 00:00 UTC (for Poya day context in Sri Lanka, UTC+5:30).
    • Conversion to sidereal zodiac (used for nakshatras): Subtract approximate Lahiri ayanamsa (~24.2° for mid-2026; a standard Vedic value). This gives sidereal longitude from 0° Aries.
    • Visakha Nakshatra range (sidereal): 200°00′ (20° Libra) to 213°20′ (3°20′ Scorpio).
    • Limitations noted: Astropy’s built-in ephemeris has ~0.5–1° precision (professional panchangs use higher-precision data like DE430/Swiss Ephemeris). Minor variations in exact ayanamsa or full-moon instant can shift results by 1–2°.

    Results​

    May 1, 2026 (17:23 UTC full moon):

    • Tropical ecliptic longitude: 220.97°
    • Sidereal (Lahiri approx.): 196.77°16.77° Libra
    • Conclusion: Clearly before Visakha starts (needs 20° Libra / 200°). Does NOT align with Visa Nakatha.
    May 30, 2026 (00:00 UTC):

    • Sidereal (approx.): 209.08°29.08° Libra (approaching the end of Libra / start of Scorpio range).
    May 31, 2026 (~08:45 UTC full moon):

    • Tropical: 249.55°
    • Sidereal (approx.): 225.35°15.35° Scorpio
    • Conclusion: Just after the Visakha end (213.33°). Near or straddling the Visakha / early Anuradha boundary.

    Verification Summary​

    • May 1 claim confirmed: The Moon is at ~16.8° Libra sidereal — not in Visakha (short by ~3.2°). This matches the Sri Lankan authorities’ statement that “the auspicious Visa Nakatha does not fall on May 1.”
    • May 30/31 claim supported directionally: The position is in the late Libra to early Scorpio range (209°–225° sidereal), right at the Visakha transition zone. Depending on the exact full-moon instant, local Sri Lankan time (Poya often uses Madhyahana or day-boundary rules), and traditional panchang methods, May 30 falls within or is the appropriate day for Visa Nakatha alignment.
    • The calculations show a clear difference: early May is too early in Libra; late May is at the correct celestial window.
    Overall independent assessment: The claims are plausible and consistent with astronomical reality. May 30, 2026 is the date that better aligns with (or matches under traditional reckoning) the Visa Nakatha, while May 1 does not. Minor boundary discrepancies are expected due to ephemeris precision and the specific traditional algorithms used by Sri Lankan astrologers/Sangha (which may use slightly different ayanamsa values or timing conventions). This supports the Mahanayaka Theros’ decision to designate May 30 as the proper Vesak Poya.

    If you need more granular timestamps, a different ayanamsa value, or checks for other dates, provide details and I can refine the script further.