බුදු හාමුදුරුවන්ගෙන් ලේනේක්ගේ පන ඉල්ලන දරුවන් දෙදෙනෙක්!

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,473
    1
    5,532
    113
    අඩෝ ඌට පණ ආවා.. :love:


    මුන් දෙන්න ගලකින්වත් ගහලද දන්නෙ නැ ලේනට
     
    • Like
    Reactions: Inigo Montoya

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    hina wena moda hukanno. podi unta therenna tharamata thamayi oya kare.
    බෞද්ධ නම් ඔය වයසේ ළමයින්ට බුදු දහම සහ ඉතිහාසය ගැන තියන මූලික දැනුමවත් නැහැ මේ ළමයි දෙන්නට.

    ප.ලි.: හොඳින් බලන්න. සමාජ මාධ්‍යයේ ප්‍රචාර කරන්න හදපු රඟපෑමක් වගේ පේන්නේ නැද්ද?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,535
    164,825
    113
    එකමත් එක රටක
    තිරිසන් අපායෙන් මිදිලා දිව්‍යලෝකේ ගිය ලේනා මුන් දෙන්න ආයිත් තිරිසන් අපායට ගෙනත් දෙන්න කියලා ඉල්ලන දිහා බලන් ඉන්නවා

    What The Wtf GIF by DeeFee Productions
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,779
    1
    100,168
    113
    33
    Kalutara
    තිරිසන් අපායෙන් මිදිලා දිව්‍යලෝකේ ගිය ලේනා මුන් දෙන්න ආයිත් තිරිසන් අපායට ගෙනත් දෙන්න කියලා ඉල්ලන දිහා බලන් ඉන්නවා

    What The Wtf GIF by DeeFee Productions
    ලේසියකට තිරිසන් ආත්මෙ ඉඳපු එකෙක්ට දිව්‍ය ලෝකෙ යන්න බෑ. 🙄
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,812
    98,967
    113
    කවුද කියන්නේ ?
    ආලෝක එකයි නෙ ඉන්නේ. තව නෑනේ. උගේ ඊළග බවය මොකක් උනත් ඌට ලැබිලා තියෙන සැප ලැබෙන්න තියෙන ඉඩ හෙනම අඩුයි නෙ.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,480
    66,820
    113
    1/1,000,000,000

    බලු ජනගහනයෙන්. තිරිසන් සත්තු ජන ගහනයෙන් ඔයිටත් අඩුයි නෙ chance එක. 🙄
    Oya okoma inne koheda balanna.eliyeda athuleda.vinyanata mawenawada
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,535
    164,825
    113
    එකමත් එක රටක
    ආලෝක එකයි නෙ ඉන්නේ. තව නෑනේ. උගේ ඊළග බවය මොකක් උනත් ඌට ලැබිලා තියෙන සැප ලැබෙන්න තියෙන ඉඩ හෙනම අඩුයි නෙ.
    උගේ සැප අපේ සැප නෙවෙයි නේ . ඌ ට සැප බලු සැප බල්ලෙක් විදියට ඉද්දි ඉතින් .
    දැන් ඌ දිව්‍යලෝකේ යන්න චාන්ස් අඩුයි කියන්නේ කොහොමද ?