මිලියන 2.5 හොරකම

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,374
    2,472
    113
    colombo
    අර මරපු. (suicide) එකා මද cid එකට නේ ගැන පැමිණිලි කරලා තියෙන්නේ ? ඇත්තද මේක. Air ලංකා එකේ ඒකාව මරපු විදියටම නේ මේකත්. කතාව යන්නේ. 😑😑😑
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,507
    3,121
    113
    අර මරපු එකා මද cid එකට නේ ගැන පැමිණිලි කරලා තියෙන්නේ ? ඇත්තද මේක. Air ලංකා එකේ ඒකාව මරපු විදියටම නේ මේකත්. කතාව යන්නේ. 😑😑😑
    Air Lanka eka mokakda MCN.. mataka nane..
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,374
    2,472
    113
    colombo
    Air Lanka eka mokakda MCN.. mataka nane..
    image_296b72fab8.jpg


    Airlankaa වංචාව ගැන සාක්ෂි දුන්නු එකා. නිදහස් චතුරශ්රයේ suicide කර ගත්තා කියන සීන් එක.
     
    • Like
    Reactions: wpril5

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,864
    1
    100,294
    113
    33
    Kalutara
    මැරුන ඩයල් එකගෙ පඩිය ලක්ශ දෙකහමාරයිලු. ඒකත් fuel allowance එක එකතු කලොත් විතරලු. එච්චර වගකීමක් දරන තනතුරක පඩිය බලපන්කො. නෙදකින්. 😤
     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,189
    4,934
    113
    මැරුන ඩයල් එකගෙ පඩිය ලක්ශ දෙකහමාරයිලු. ඒකත් fuel allowance එක එකතු කලොත් විතරලු. එච්චර වගකීමක් දරන තනතුරක පඩිය බලපන්කො. නෙදකින්. 😤
    Itin ati neh maha loku wadak na neh
     
    • Wow
    Reactions: Heshan Daminda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,780
    113
    Incident eka una place eka awata CCTV available lu da? Ewagen awa giya unwa trace karanna puluwan neda?
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,591
    8,268
    113
    ඌත් jvp එකෙ ලූ නේ මොනවා උනත් පව් අන්තිමට මැරිච්ච එකා වැරදිකාරයා වෙයි
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,809
    1,258
    113
    මැරුන ඩයල් එකගෙ පඩිය ලක්ශ දෙකහමාරයිලු. ඒකත් fuel allowance එක එකතු කලොත් විතරලු. එච්චර වගකීමක් දරන තනතුරක පඩිය බලපන්කො. නෙදකින්. 😤
    eka tamai ovata hondama un yanne netiwa, ithiri un yanne, itin raawal handa behe
     
    • Sad
    Reactions: Heshan Daminda