අටමස්ථානේ වැඩේ නග්ගලා ගන්න කිව්වා අර මරණය අමතක වෙන්න..

ob_server

Well-known member
  • Jan 16, 2023
    6,491
    7,068
    113
    ඒක තමයි, එහෙම එකෙක්ගෙ අතේ පිහියක් තියෙනවා කියන එක හෙන නොර්මල් සීන් එකක්නේ.

    පොදු ජනයෙක් විදිහට මට පේන්නේ, ඔය ඩොලර් මිලියන 2.5 (රුපියල් කෝටි 74) ප්ලෑන් කරලා ජේවීපී අරමුදලට යැව්වේ. ස්කෑම් එක කළෙත් උන්ගෙම උං.

    අර මනුස්සයව මැරුවේ රහස් ඌ එළියට දාන්න හදපු නිසා. මොකට හතර වටින් ඌට බ්ලේම් එක එද්දී ගෙදර උන්ට වත් මූන දෙන්න බැරුව ඉඳලා තියෙන්නේ

    පයිය තියෙන්නේ චූ කරන්න විතරද..
    මැරුණ තැනත් තියෙන්නේ ඒ පිහිය විතර නම්.. එතැන පරීක්ෂා කරපු අයට අනුව කලබලයක් වුණ බවට පේන්න නැත්නම්.. මරන්න එන කෙනා හිස් අතින්ද ඇවිත් තියෙන්නේ.. කැපුම් පාරවල් තියෙනවා නම්.. පිහිය තිබ්බ කෙනා කපනකම් බලන් ඉඳලාද.. කෑ ගහලා නැත්තේ ඇයි.. පිහියෙන්, කැපුම් පාරවල් වල ස්වභාවයෙන් අඳුරගන්න පුළුවන් ඒ පිහියමද කියලා.. අතේ තිබ්බ පිහිය වෙන කෙනෙක් ඇවිත් උදුරගද්දී කලබලයක් වෙන්නේ නැද්ද..

    ඔකට ජ්ජෙමිනි ඕනද
    ucsc sinhala converter එකuse කරන්නකො...

    ------ Post added on May 2, 2026 at 9:06 AM
     
    • Like
    Reactions: Amith0424

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    මේකේ උන් රු 500 ට පුක දුන්නට අපිට නම් එහෙම අහේනියක් නෑ. ඔන්න උදෙන්ම පේමන්ට් (payment) එක වැටුණා මගේ.

    Wow, you got your cut from the heist... eh... enjoy :giggle:
     
    Last edited:

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,410
    9,030
    113
    සියලුම පුද්ගලයන් සියදිවි නසාගැනීමට පෙර සටහන් (Suicide notes) ලියන්නේ නැත. ඇත්ත වශයෙන්ම, එවැනි සටහන් ඉතිරි කර යන්නේ සුළු පිරිසක් පමණි.
    පර්යේෂණ අනුව, සියදිවි නසාගන්නා පුද්ගලයන්ගෙන් සටහන් ලියන්නේ දළ වශයෙන් 15% - 30% අතර ප්‍රමාණයක් පමණි.
    මීට අදාළ කරුණු පහත පරිදි සාරාංශ කළ හැකිය:

    සටහනක් ලියන හෝ නොලියන අවස්ථා
    • කාලය පිළිබඳ ගැටලුව: බොහෝ සියදිවි නසාගැනීම් ක්ෂණික තීරණ මත (Impulsive) සිදුවේ. එවැනි විටක සටහනක් ලිවීමට සැලසුමක් හෝ කාලයක් නැත.
    • මානසික තත්ත්වය: දැඩි විශාදය (Depression) හෝ මානසික පීඩනය නිසා සිතුවිලි එක්රැස් කර ලිපියක් ලිවීමට තරම් මානසික ශක්තියක් ඔවුන්ට නොතිබිය හැකිය.
    • අරමුණ: ඇතැමුන් ලිපි ලියන්නේ තම මරණයට හේතුව පැහැදිලි කිරීමට, සමාව ගැනීමට හෝ දේපළ බෙදාදීම වැනි ප්‍රායෝගික කරුණු දැක්වීමටයි.
    • නොලියා සිටීමට හේතු: තමන් අත්විඳින වේදනාව වචනවලට පෙරළීමට නොහැකි වීම හෝ ලියන දේ පලක් නැති බව හැඟීම නිසා බොහෝ දෙනා සටහන් ලියන්නේ නැත.
    අඩෝ හිනස්සලා මරන්න එපා බන්
    පිජිටි එකෙන් අහගෙන කමෙන්ට් දාන තරමට පල්ලෙට වැටුනද

    පෙඩෝ බයියෝ 😑😑
    මචං එන සතියේ ආතල් එක කල් තියා දැන ගන්න විදියක් නැද්ද
    ------ Post added on May 2, 2026 at 11:38 PM