චොකලට් බිස්කට් අස්සෙ කුඩු

lilman

Well-known member
  • May 10, 2009
    40,538
    53,750
    113
    Colombo
    38 හැවිරිදි මවක් ??? 19 හැවිරිදි දියණියක් ??
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,865
    34,182
    113
    කලු බලල්ලු වගේ පැරා මිලිටරි ටීම් එකක් දාලා කුඩු ගහන විකුණන ප්‍රවාහනය කරන උන්ගේ ඔලුවටම තියලා දැමිය යුතුයි
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,002
    7,016
    113
    Narcissistic Sociopath Manipulator
    උඹ කොහොමද ගෙනියන්නේ? පුකේ හිලේ ගහන්ද? 🤷🏻‍♂️
    එහෙම මුකුත් ඇතුලට දෙන්න ඉඩ නෑ දැල් ගහල නිසා. හරියට කථා කරන එකාගේ මූණ පේන්නෙත් නැ. පෑන් බටයක් යවන්න වත් ඉඩක් නැ.

    ඕනෙ නං සාක්කුවේ දාගෙන යන්න පුළුවන් අපිව චෙක් කරන්නේ නැ. චෙක් කරන්නේ කෑම ඇදුම් එහෙම.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,907
    11,162
    113
    35
    Spain
    කලු බලල්ලු වගේ පැරා මිලිටරි ටීම් එකක් දාලා කුඩු ගහන විකුණන ප්‍රවාහනය කරන උන්ගේ ඔලුවටම තියලා දැමිය යුතුයි
    උඹලට නුපුරුදු වැඩ නෙවේ නේ. බල නහර කපල මරන්න වුනත් පුළුවන් නේ. ඉස්සර ජෙප්පෝ මැරුවේ එහෙම.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,420
    1
    59,840
    113
    Mother Earth
    එහෙම මුකුත් ඇතුලට දෙන්න ඉඩ නෑ දැල් ගහල නිසා. හරියට කථා කරන එකාගේ මූණ පේන්නෙත් නැ. පෑන් බටයක් යවන්න වත් ඉඩක් නැ.

    ඕනෙ නං සාක්කුවේ දාගෙන යන්න පුළුවන් අපිව චෙක් කරන්නේ නැ. චෙක් කරන්නේ කෑම ඇදුම් එහෙම.
    අඩෝ සිරා? 😍 කූඩු ටික aluminum foil එකක ඔතලා මාළු පාන් ගෙඩියක් ඇතුලට දාලා bake කරොත් ඒත් මාළු පාන් ගෙඩිය කපලා බලනවද? 🤷🏻‍♂️
     
    • Love
    Reactions: wissnshaftler

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,002
    7,016
    113
    Narcissistic Sociopath Manipulator
    අඩෝ සිරා? 😍 කූඩු ටික aluminum foil එකක ඔතලා මාළු පාන් ගෙඩියක් ඇතුලට දාලා bake කරොත් ඒත් මාළු පාන් ගෙඩිය කපලා බලනවද? 🤷🏻‍♂️
    කඩලා බලනවා. ජේලර් අනුව සද්දේ චෙක් කරන විදිහ වෙනස් වෙනවා. කෙසෙල් ගෙඩි වල කොන සමහරු කපනවා. මස් කැලි හැන්දෙන් කඩලා බලනව. වියංජන කූරු ගාල බලනව.

    එක දවසක් ජේලර් කෙනෙක් චිලි පේස්ට් එක දෙන්න දුන්නෙ නැහැ.

    බත් එකත් මාළු එකට තියලා බදින්නෙ නැහැ අපි නෝමල් ඔතනවා වගේ. සිලි බෑග් අරං බත් එක වෙනම වියංජන වෙනම දාගෙන යන්න ඕනෙ එතැන ලේසියෙන් දිග ඇරලා පෙන්නන්න. එක දවසක් එක ජේලර් බල්ලෙක් වියංජන ඔක්කොම බත් එකට හැලුවා සතෙක්ට දෙන්න වගෙ.

    බෝගම්බර ගේට් එක ළඟ කඩයක් තියෙනවා. ඇතුලට යන්න කලින් ඕකෙන් බඩු ඕඩර් කරලා ගෙවුවම රැදවියාගේ නම අහලා ටෝකන් එකක් දෙනවා. ඒ බෑග් එක එන්නෙ වැඩ කරන එවුන් අතෙන්. ඒ නිසා ගොඩක් වෙලාවට බිස්කර්/ චිලි පේස්ට් ඔතැනින් ගන්න එක වාසි මොකද ඒවා රිජෙක්ට් වෙන්නෙ නැහැ මල්ල පිටිං දෙනව.

    තව ඇතුලේ කැන්ටිමෙන් ශෝර්ට්ස් ඉට්ස් රයිස් කොත්තු දාගන්න පුළුවන්. ඒකටත් පොඩි සීල් බෑන්ඩ් එකක් ස්ටෙප්ලර් කරලා එවන්නෙ රිජෙක්ට් වෙන්නෙ නැහැ හැබැයි චෙක් කරනවා.

    අර එළියේ කඩෙන් ගන්න මල්ලට කන්ටක්ට් තියෙනවා නං කඩල කුඩු දුම් කොළ දාගන්න පුළුවන්. නැත්නම් උසාවියේදී වැඩේ කරගන්න ඕනෙ.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055

    මූ කියල තියෙන ඔක්කොම ඇත්ත.. සිරාවටම මූ සප්ලයි කරන එකෙක් ද කොහෙද..
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,002
    7,016
    113
    Narcissistic Sociopath Manipulator
    මූ කියල තියෙන ඔක්කොම ඇත්ත.. සිරාවටම මූ සප්ලයි කරන එකෙක් ද කොහෙද..
    ඌ ජේලර් කෙනෙක් :love2:

    ඊයා ජේලර් කෙනෙක් නං නෙවේ. ඇතුලට බඩු නං ඕනෙ තරං යවනව. මෙතැන කියන්න බැහැ ක්‍රම. Methamphetamine එහෙම ගේමක් ඇතුව ඇතුලට දෙන්න පුළුවන්. ඇතුලේ එකාට තියෙන්නෙ තැටියක් අරං වතුර ටික රත් කරන්න විතරයි. අවුවේ තිබ්බත් හරි වතුර වාෂ්ප වෙනකං ;)

    කොහොමත් බලන්න ගියොත් පරිප්පු එකකට Pregabalin Or Ritalin කලවන් කරගෙන යන්නෙ. මට වැඩ කරන කොල්ලොන්ට මං ඇතුලෙදිත් සලකනවා. එළියේදීත් සලකනවා.
     
    • Haha
    Reactions: Candid-B

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    මෙම ප්‍රකාශයෙන් කියැවෙන්නේ බන්ධනාගාර හෝ ඒ හා සමාන දැඩි ආරක්ෂිත ස්ථාන තුළට ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ආකාරය සහ ඒවා භාවිතයට සකස් කරන ආකාරය පිළිබඳවයි.

    මෙහි අන්තර්ගතය සරලව මෙසේ විශ්ලේෂණය කළ හැකිය:

    1. දියරමය ආකාරයෙන් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය (Methamphetamine)​

    මෙහි සඳහන් වන පළමු ක්‍රමය වන්නේ Methamphetamine (අයිස්) වතුරේ දියකර දියරයක් ලෙස හොර රහසේ ඇතුළට යැවීමයි.

    • සකස් කරන ආකාරය: ඇතුළේ සිටින පුද්ගලයා එම දියරය තැටියකට දමා රත් කිරීමෙන් හෝ අව්වේ තැබීමෙන් ජලය වාෂ්ප කර (Evaporation), නැවතත් මත්ද්‍රව්‍ය ස්ඵටික (Crystals) ලබා ගන්නා බව මෙහි කියැවේ.

    2. ආහාර සමඟ මිශ්‍ර කිරීම (Pregabalin හෝ Ritalin)​

    රැඳවියන් බැලීමට යන අවස්ථාවලදී රැගෙන යන ආහාර (උදාහරණයක් ලෙස පරිප්පු හොදි) තුළට පෙති වර්ග කුඩු කර මිශ්‍ර කිරීම මෙහි සඳහන් දෙවන ක්‍රමයයි.

    • Pregabalin: මෙය සාමාන්‍යයෙන් ස්නායු වේදනා සඳහා දෙන ඖෂධයක් වුවද, අධික ලෙස භාවිත කිරීමෙන් මත් ගතියක් ඇති වේ.
    • Ritalin: මෙය අවධානය අඩුකම (ADHD) වැනි රෝගී තත්ත්ව සඳහා ලබාදෙන උත්තේජක (Stimulant) ඖෂධයකි.

    විශේෂ අවධානයට:

    මෙම ප්‍රකාශයෙන් විස්තර වන්නේ බරපතල නීති විරෝධී ක්‍රියාවකි.

    • නීතිමය අවදානම: ලංකාවේ නීතියට අනුව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, ප්‍රවාහනය සහ බන්ධනාගාර තුළට රැගෙන යාම මරණ දඬුවම හෝ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි වරදකි.
    • සෞඛ්‍ය අවදානම: මෙලෙස අපිරිසිදු ලෙස සකස් කරන මත්ද්‍රව්‍ය සහ වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබාගන්නා ඖෂධ මගින් මොළයට හානි සිදුවීම, හෘදයාබාධ සහ ක්ෂණික මරණය පවා සිදුවිය හැකිය.
    ඔබ මෙවැනි ක්‍රියාවක් ගැන දන්නේ නම් හෝ මෙයට සම්බන්ධ වීමට අදහස් කරන්නේ නම්, එය ඔබගේත් ඔබගේ පවුලේ අයගේත් ජීවිත විනාශ කිරීමට හේතුවන බව කරුණාවෙන් සලකන්න.

    "ඇතුලට බඩු නං ඕනෙ තරං යවනව. මෙතැන කියන්න බැහැ ක්‍රම. Methamphetamine එහෙම ගේමක් ඇතුව ඇතුලට දෙන්න පුළුවන්. ඇතුලේ එකාට තියෙන්නෙ තැටියක් අරං වතුර ටික රත් කරන්න විතරයි. අවුවේ තිබ්බත් හරි වතුර වාෂ්ප වෙනකං

    කොහොමත් බලන්න ගියොත් පරිප්පු එකකට Pregabalin Or Ritalin කලවන් කරගෙන යන්නෙ"
    - මම අහුවේ මේ ටික ගැන. ගාමිනී ඒ උනාට විස්තරේම කිවුවනේ බන්.. ට දැනගන්න ඕ නේ උනේ මේක ඇත්තක් ද කියල.. ඌත් මේවට සම්බන්දද කොහෙද..
    ------ Post added on May 2, 2026 at 8:45 PM
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,138
    14,055
    113
    Bandanagare un nadu ahanna usavi awama ethana wena ewa dakkama bada dagalanawa.
    Jodu jody manchu daala genne. Ekek kakka karaddi anik eka innawa ethanama uu ekka manchu nisa.
    Kari samajayak ethana thiyenne. Polim gassala iddi thamai ithin ;)
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,523
    6,055
    113
    Bandanagare un nadu ahanna usavi awama ethana wena ewa dakkama bada dagalanawa.
    Jodu jody manchu daala genne. Ekek kakka karaddi anik eka innawa ethanama uu ekka manchu nisa.
    Kari samajayak ethana thiyenne. Polim gassala iddi thamai ithin ;)
    ඕවා මොනාද බන් සමහර එඋන් උදේට බෙට්ට හාරනවා පොලිස් රිමාන්ඩ් එකේ කලින් දවසේ ගිල්ල කෑල්ල හොයන්න.. හැබැයි ලමයි ඉන්න්ව නම් මේ අත්දැකීම් තියෙන්නම ඕනේ.. උන්ව ජීවිතේට හිරේ නොයා ඉන්න පුලුවන්..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,441
    22,098
    113
    Gotland
    කලු බලල්ලු වගේ පැරා මිලිටරි ටීම් එකක් දාලා කුඩු ගහන විකුණන ප්‍රවාහනය කරන උන්ගේ ඔලුවටම තියලා දැමිය යුතුයි

    Para military = kuddo, aparada karayo, pathalayo
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,563
    11,141
    113
    උඹලට නුපුරුදු වැඩ නෙවේ නේ. බල නහර කපල මරන්න වුනත් පුළුවන් නේ. ඉස්සර ජෙප්පෝ මැරුවේ එහෙම.
    සර්, මරලා හරි ගන්න කිව්වුවාලු